Gotabaya and hisbulla + other thambi

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ඒ මොකෝ?

    ගෝඨාභය ගෙ 85% හොඳයි පැහැදිලියි.. . ඉතුරු 15% gray කලාපයක් තියෙනව :( 100% clean මිනිහෙක් හොයන්න බැරි නිසා දෙන්න පුළුවන් හොඳම කෙනා ට දෙන්න කියන එකෙන් ඉතුරු 15% සුදු වෙයි කියලා කියන්න බෑ කියලත් දන්නවා. එහෙම හිතලා ගෝඨාභය ට දුන්නොත් කවදාවත් ඉතුරු 15% සුදු වෙන්නේ නෑ. කට ඇරලා බය නැතිව මුස්ලිම් උන්ට විරුද්ධයි. සිහලුන්ට විතරයි මම කරන්නේ guarantee කියලා කියන trump වගේ එකෙක් බිහිවෙයි ද?
    America වෙ trump දින්නා. American එවුන් ගොඩක් අපි වගේම බෙදුනත් එක්ක. ඒත් ඌ දින්නා.
    අපි හෙන ජාතිවාදියි. ආත්මාර්ථකාමීයි. අපිට ඕන විදියට වැඩේ කරන්න ක්‍රමයක් නැති වෙන්න බැහැනේ.
    ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙලා වැඩක් නෑ අරමුණක් නැතුව. End game එකක් තියෙන්න ඕන අපිට. ඒක ඔලුවේ තියාගෙන තමයී අපි කරන කියන සියලුම දේ වෙන්න ඕන.
    අපේ කිසි එකමුතු කමක් නෑ බන්. ඒක උබලා දන්නවනෙ. දසමෙටම කෙල වෙන්න ඕන එකතුවෙන්න. ඒකට තව ගොඩක් කල් තියෙනව
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    unp ය වුන්ගේ ගොට්ටෝයි චන්දය කරන්නේ

    සිංහල සාමාජය ලග ගෝටා හම්බයා ගෝටා කොටියා දෙමුල්න්ටයි මුස්ලිම්වුන්ටයි පුක දෙන්නේ .
    මුස්ලිම් දෙමළ සාමාජය ලග අඩෝ ගෝටා සිංහලයා *රි *න්නයා ඕකා අපේ වුන්ව මරුවා සුදු වැන් එකෙන් ඉස්සුවා කෙල්ලනව දුෂන්ය කරා
    පල්ලි කැඩුවා වූ ආවොත් ඉවරයි

    #යටින්ගේම තේරුම් ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    What-is-The-National-Religion-of-United-States.jpg

    ගොන් කතා කියන්න එපා බන් ඇමෙරිකාව %94ක් වගේ ක්‍රිස්තියානි හෝ ක්‍රිස්තියානි පසුබිමක්
    මුස්ලිම් %0.8 ක් වගේ ප්‍රමානයක් තමයි ඉන්නේ .ඇමෙරිකාවේ ඉන්න අනෙක් සුළු ජාතින් ජුදා ...
    ඔක්කොම මුස්ලිම් විරෝදී ට්‍රම්ප් මුස්ලිම් විරෝදී වෙන්නේ %99.2කම චන්දය අමතන්න පුළුවන් නිසා උබ මේකවත් නොදන්න තොත්ත බබෙක් නම් නේම් කියල හිතනවා

    :yes::yes: මේක බොහොම වටින තොරතුරක්,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    What-is-The-National-Religion-of-United-States.jpg

    ගොන් කතා කියන්න එපා බන් ඇමෙරිකාව %94ක් වගේ ක්‍රිස්තියානි හෝ ක්‍රිස්තියානි පසුබිමක්
    මුස්ලිම් %0.8 ක් වගේ ප්‍රමානයක් තමයි ඉන්නේ .ඇමෙරිකාවේ ඉන්න අනෙක් සුළු ජාතින් ජුදා ...
    ඔක්කොම මුස්ලිම් විරෝදී ට්‍රම්ප් මුස්ලිම් විරෝදී වෙන්නේ %99.2කම චන්දය අමතන්න පුළුවන් නිසා උබ මේකවත් නොදන්න තොත්ත බබෙක් නම් නේම් කියල හිතනවා

    නැ නැ මම කිව්වේ trump antimuslim fact එකක් ගැන නෙමෙයි. Trump කාරයා original American උන්ට විතරක්ව කරන්වා කියලා භයක්ල නැතිව කියලා දිනපු එක ගැන. අනික් උන්ව රටින් පන්නනව කියලා භයක් නැතුව කියලා දිනපු එක. සමහර black American එවුන් vote කරේ trump ට විරුද්ධ ව, ඒ trump racist කියලා චෝදනා කරලා. ඒත් මිනිහ දිනුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp ය වුන්ගේ ගොට්ටෝයි චන්දය කරන්නේ

    සිංහල සාමාජය ලග ගෝටා හම්බයා ගෝටා කොටියා දෙමුල්න්ටයි මුස්ලිම්වුන්ටයි පුක දෙන්නේ .
    මුස්ලිම් දෙමළ සාමාජය ලග අඩෝ ගෝටා සිංහලයා *රි *න්නයා ඕකා අපේ වුන්ව මරුවා සුදු වැන් එකෙන් ඉස්සුවා කෙල්ලනව දුෂන්ය කරා
    පල්ලි කැඩුවා වූ ආවොත් ඉවරයි

    #යටින්ගේම තේරුම් ගන්න

    :yes::yes: මේක නම් සහතික ඇත්ත, පේනවනෙ රුචිරල තනිකර ගහන්නෙ ඔය ගේම,
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2014 දී සහජීවනය බාදගෙන හිටපු සෙට් මොකෝ මේ ජාතිවාදයෝ වෙලා තියෙන්නේ බෝම්බ ගහද්දීත් පඩ ටෝක් දාලා ත්‍රඩ් ඇරපු කට්ටියක් නේ මේ හයියෝ මොකද මේ වෙලා තියෙන්නේ ලි මැඩියෝ වෙලා නේ ශික් විතරක් නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ නැ මම කිව්වේ trump antimuslim fact එකක් ගැන නෙමෙයි. Trump කාරයා original American උන්ට විතරක්ව කරන්වා කියලා භයක්ල නැතිව කියලා දිනපු එක ගැන. අනික් උන්ව රටින් පන්නනව කියලා භයක් නැතුව කියලා දිනපු එක. සමහර black American එවුන් vote කරේ trump ට විරුද්ධ ව, ඒ trump racist කියලා චෝදනා කරලා. ඒත් මිනිහ දිනුව

    ඕක ලoකාවට කොහොමත් වලoගු නැ.. ට්‍රම්ප් කීවෙ සoක්‍රමණිකයන් එලෝනව කියල,නැතුව ඇමරිකාවෙ උපන් උන් එලෝනව කියල ට්‍රම්ප් කොහෙවත් කීවෙ නැ..උබ එන්නෙ මොකාටද කියල දැන් නම් තේරෙනව..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නැ නැ මම කිව්වේ trump antimuslim fact එකක් ගැන නෙමෙයි. Trump කාරයා original American උන්ට විතරක්ව කරන්වා කියලා භයක්ල නැතිව කියලා දිනපු එක ගැන. අනික් උන්ව රටින් පන්නනව කියලා භයක් නැතුව කියලා දිනපු එක. සමහර black American එවුන් vote කරේ trump ට විරුද්ධ ව, ඒ trump racist කියලා චෝදනා කරලා. ඒත් මිනිහ දිනුව

    black American කියන්නේ original American orginal ඇමෙරිකන් ලා නෙමේද බන් ?
    කොච්චර black American පෙර්සේන්ටජ් එකක් ට්‍රම්ප් ට ලැබුනා කියලා පොඩ්ඩක් හොයලා බලපන් .

    trump තේමාව වුනේ America First කියන එක. එකේ විරුද්ද වුනේ ඉලිගල් ඉම්ග්රන්ස්ලාට මුස්ලිම් ලාට මිසක් වෙන අයට නෙමේ. ට්‍රම්ප් කිව්වේ මුස්ලිම් ගහන්න මරන්න නෙමේ මුස්ලිම්ලාට ඇමෙරිකාවට එන එක තහනම් කරනවා කියළා .
    බොහෝ ලතින් ඇමෙරිකන් . ඇමෙරිකාවේ අයට චන්ද අයිතියක් නැහැ.
    සුද්දන්ට වඩා black American ලා මලෙන් ඉන්නේ ඉලිගල් ඉම්ග්රන්ස්ලා එක්ක අනිත් කාරනේ
    මෙෂිකං වෝල් එක :lol::lol:හිලරි ගැහැණියෙක් වීම

    Popular vote වලින් ට්‍ර්මප් පරාදයි . වුන්ගේ වෙනම කොට්ටාස ක්‍රමයක් තියෙන්නේ මම හරියට දන්නේ නැහැ පළාත් එක්ක
    https://en.wikipedia.org/wiki/2016_United_States_presidential_election

    ට්‍රම්ප් කියන්නේ ඇමෙරිකාවේ ජනාදිපති වුට ඕනෑම මගුලක් කියන්න පුළුවන් . ඕන රටක් සැලෙන්ද්ර්
    අපේ එකා කිව්වොත් කොහොමද මුස්ලිම් හැම එකාම මරනවා නැත්නම් පිටිවහල් කරනවා නැත්නම් පවුලට 1ළමයි හදන්න දෙන්නේ අනෙක් අයට 5ක් වගේ

    එක රටක් හරි උදව් කරයිද ????????
    උබලාම කියයි විදේශ ප්රෙතිපත්තිය හරි නැහැ කියලා ඇමෙරිකාව යුරෝපය එපා කියද්දී යුද්දේ ඉවර කරද්දී ඊට රිටන් එක ඇමෙරිකාව යුරෝපේ දෙනකොට උබලා මොකද්ද කිව්වේ කියලා හිතලා බලපන්

    අනික මහින්දට ජාත්‍යන්තරෙත් ලංකාවෙත් ජාතිවාදී ලේබලය අලෝලා ඉවරයි වුන්ට ඕනේ එක කොමත් ගලවගන්න

    රණවිරුවෝ නිදහස් කරනවා කිව්වාම සිනහළු දගලපු දැගලිල්ල මුස්ලිම් වුන්ට මොනා හරි කරනවා කිව්වාම මුන් මොනවා නොකරයිද ????

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes::yes: මේක නම් සහතික ඇත්ත, පේනවනෙ රුචිරල තනිකර ගහන්නෙ ඔය ගේම,

    රුචිර හොදයි identity අයියා බලපන්කො
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබට අනුව මුස්ලිම් වුනාට මොක්ද්දා කරන්න ඕනේ කියලා හිතන්නේ

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    උබට අනුව මුස්ලිම් වුනාට මොක්ද්දා කරන්න ඕනේ කියලා හිතන්නේ

    අපි හැමෝම මිනිස්සු. අපි හැමෝගෙම ඇඟෙ දුවන්නෙ මනුස්ස ලේ බන්

    me_gusta_mucho_by_megustamuchoplz-d416uqk.png
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    රුචිර හොදයි identity අයියා බලපන්කො

    කොහොමද අල් සබ්රිගේ පවර් එක.. 3 min වල ඉඳන් බලන්න.
    මදුමාධව කිව්වේ ෂරියා කොරන්න දෙන්නේ නැහැ කියන එකයි.

    Paw ban ubala :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබට මතකද බන් පන්චිකාවත්තෙ මහා කුඩු වෙලෙන්දෙක් උන්න,(කරුමට මට නම මතක නැ)..මුස්ලිම් ඌට ගෑනු දෙන්නයි, ගෑනු දෙන්නම ගෙවල් දෙකක තියාගෙන උන්නෙ , අඩුම ගානෙ පොලිසියෙන්වත් වත්තට යන්නෙ නැ ගියොත් මරනව, ඌව අල්ලන්ඩත් බෑ කටවත් වත්තට කොහෙන් ඇතුල් උනත් ඌට කෝල් එක යනව.. එක දවසක් මහ රෑ 2ක්ට විතර එක බහිනව අරූ වෙඩි කාල මැරෙනව.. ඒ චන්දිකාවත් බය කරගෙන උන්න කුඩු වෙලෙන්දෙක්ට ගෝඨ දුන්න ගේම...

    මුස්ලිම් විතරකුත් නෙමේ සිහල උනුත් කුඩු වීක්කනෙ අපේ උන් කරා කියල හොද වෙනවද නැනෙ, උන්ටත් දුන්න ගේම් මතක ඇතිනෙ..කුඩු කාරයන්ගෙ , පාතාල කාරය්නගෙ මානව හිමිකම් කැඩෙනව ආයුධ බලන්ඩ එක්ක යද්දි කියල බුරා පැන්න කාලෙ මතකද..

    ගෝඨ කියන්නෙ සුපිරි බුලට් එකක් ආරක්ශාව ගැන වද වෙන්ඩ ඔනෙ නැ..තව සමහර දේවල් තියෙනව ඒව එලි කරන්ඩ බැ, මොකද සීහලුම 100% කිරියෙ ඉන්නව කියන්ඩත් බැනෙ, ඔය අතරෙ පාවා දෙන සීහලුන්ත් ඉන්නවනෙ..

    Nimal Lansa, Dumindala ee athin mokkuda neda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113
    විහිලු නේන්නං සටන් විරාම ගහපු රනිලයි TNA එකයි කොටි පිල්ලි ඔක්කොමයි පස්සෙන් හිනාවෙවී ඉන්නවා දැක දැක 2015 හංසයට ගහපු උන්ට දැන් එකපාරම ජාති ආලයක් ඇවිදිල්ල නෙලුම් මලෙන් උපන්න දෙමල මුස්ලිම් හුළඟක්වත් ගෑවිච්ච නැති අපේක්ෂකයෝ හොයනව. අර මොකාද එකා සිල් ගත්ත වගේ තමා.

    රුචිර මේක දැක්කෙ නෑ වගේ යනව, නැද්ද බලහං :lol:

    දැක්කෙ නෑ වගේ ඉක්කන්ට මාරු වෙන්න ඕනෙ. ඔව්:(:(

    නැ බං දීපන්

    ඡන්දෙ දෙන්න හේතු තියෙනව. ප්‍රධාන හේතුව තමයී සිංහලයන් ට කෙණෙහිලි කම් කරලා මේ රටේ දේශපාලනය කරන්න බැහැ කියලා පෙන්නන්න ඕන. වෙන එකෙක් ආවොත් වෙන්නේ සිංහලුන් හැමදාමත් බෙදෙනවා, අනික් සුළු ජාතීන් හැමදාම දිනනවා උන් එකට ඉන්න නිසා සුළු ජාතීන් ට තමයී කරන්න ඕන. උන්ව තරහ කරගෙන බැ කියලා. එහෙම වෙන්න දෙන්න බෑ.
    Trend එක හදන්න ඕන සිංහලයා ට කරොත් විතරමයි මේ රටේ උබලට දේශපාලනය කරන්න පුළුවං කියලා. ඒ නිසා කොයි හෝ දේශපාලුවෙක් ඌ හොරෙක්.. මැරයෙක් උනත් ඌ මුස්ලිම් උන්ට විරුද්ධ නම් ඌ ට අපි ඡන්දෙ දෙන්න ඕන.
    ඌ ව ඉස්සරහට ගන්න ඕන.
    මොකද ඇත්ත තිත්ත කතාව තමයී සහජීවනය කියන්නේ හැම ජාතියකින්ම ඡන්ද ගන්න දේශපාලඥයන් ගහපු බයිලා එකක්. එහෙම එකක් නෑ මෙතන.
    මෙතැන ඉන්නේ තුං කට්ටුවයි.
    1. දේශපාලඥයින්.
    2. සුළු ජාතීන් (මුස්ලිම්)
    3. සිංහල අපි.
    දැං මුස්ලිම් උං letters and agreements හදලා දේශපාලඥයන් ට යවනවා, අපිට මේ දේවල් කරන්න ඉඩ දෙන්න එතකොට අපි ඔක්කොම ලා ඔයාලට support කරනවා කියලා.
    අන්න ඒ වගේ සිංහල අපිත් වෙන්න ඕන. එච්චරයි.

    මම කිව්වේ ඒ කතාව හරි. මට ඕක ඉස්සර ඉඳන් ම තේරුණා. ඒ නිසා තමයි මම මහින්ද රාජපක්ෂ ට මගේ ඡන්දය ගිය පාර දුන්නෙ. නැතුව මම බයියෙක් හින්දා නෙමෙයි.
    දැං මහින්දය ට උනත් තේරිලා තියෙනවා හම්බයට සහ දෙමළ ට කොච්චර කරත් ඔච්චර තමයි කියලා. ඒ නිසා සිංහලුන් ට කරනවා ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නෑ කියලා. මුස්ලිම් උන්ට කරොත් තව ඡන්ද අඩු වෙන එක මිසක් වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ කියලා තේරුම් යන්න ඕන උන්ට. අපි හැසිරෙන්න ඕන එහෙම.

    මම කිව්වේ එතැනින් එහාට අපි මොනවද කරන්නේ කියලා මුස්ලිම් ප්‍රශ්නේ ට. මුස්ලිම් උන්ව ගෝඨාභය මරලා දාලා මේ ප්‍රශ්නෙ විසදන්නෙ නැහැ ඒකයි. ප්‍රායෝගික ක්‍රමයක් තියෙන්න ඕන.
    ඒ ඇරෙන්න ඉතිං තව ප්‍රශ්න තියෙනව, කොහොමත් ගෝථාභය ඇවිල්ලා තව තඩි loan එකක් ගහයි China වලින්. Dollar සංචිතයක් අරගෙන dollar එක hold කරගෙන control කරයි. එතනින් රටට පාඩුවක් වෙනවා, UNP එකෙන් උන හොඳම දේ dollar සංචිතය release කරලා ඇත්ත dollar එකේ ගාන පෙන්නුව. එතකන් තේරුමක් නෑ රටේ ඇතුලේ නිශ්පාදන ඇති කරන්න ඕන කියලා. Loan එක ගෙවන්න try කරා. නමුත් ඒවා මුන් කරේ රටට තියෙන ආදරේ ට නෙමෙයි, හොරා කාපුවා වහන්න. එතකොට මහින්ද හොරා කෑව කියලා පෙන්නලා උන්ට හොරා කන්න පුළුවන්. කොමිස් game එක ආයේ එනවා.
    Gota ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරණකොට ම කිව්වා විද්ශික රටවල් වලින් අපිට සහය ලබා ගන්න වෙනවා කියලා. ආයේ ඉතිං අහන්න දෙයක් නෑ ලොකු loan එකක් ගහයි, dollar එක නගිනවා වගේම මිනිස්සුන්ට කෙළ වෙලා යනවා බඩු ඔක්කොම ගනං ගිහිල්ලා.
    ඒත් ඒ සේරටම වඩා භයානක දේ මුස්ලිම් case එක.
    Dollar නම් සංචාරක කර්මාන්තය දියුණු කරල රටේ නිශ්පාදන වැඩි දියුණු කරලා game එකක් ගහලා ගොඩ දාගන්න පුලුවන්, නමුත් මුස්ලිම් ප්‍රශ්නෙ ඊට වඩා ගොඩක් භයානකයි. [/SIZE].

    BUMP
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    සිරාවටම අහන්නේ.....උඹල මුස්ලිම් කේස් එකට බලාපොරොත්තු වෙන විසඳුම මොකක්ද? නාසි වගේ ගෑස් කාමර වල දාල සමූහ ඝාතනය ද? :eek:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    උබට මතකද බන් පන්චිකාවත්තෙ මහා කුඩු වෙලෙන්දෙක් උන්න,(කරුමට මට නම මතක නැ)..මුස්ලිම් ඌට ගෑනු දෙන්නයි, ගෑනු දෙන්නම ගෙවල් දෙකක තියාගෙන උන්නෙ , අඩුම ගානෙ පොලිසියෙන්වත් වත්තට යන්නෙ නැ ගියොත් මරනව, ඌව අල්ලන්ඩත් බෑ කටවත් වත්තට කොහෙන් ඇතුල් උනත් ඌට කෝල් එක යනව.. එක දවසක් මහ රෑ 2ක්ට විතර එක බහිනව අරූ වෙඩි කාල මැරෙනව.. ඒ චන්දිකාවත් බය කරගෙන උන්න කුඩු වෙලෙන්දෙක්ට ගෝඨ දුන්න ගේම...

    මුස්ලිම් විතරකුත් නෙමේ සිහල උනුත් කුඩු වීක්කනෙ අපේ උන් කරා කියල හොද වෙනවද නැනෙ, උන්ටත් දුන්න ගේම් මතක ඇතිනෙ..කුඩු කාරයන්ගෙ , පාතාල කාරය්නගෙ මානව හිමිකම් කැඩෙනව ආයුධ බලන්ඩ එක්ක යද්දි කියල බුරා පැන්න කාලෙ මතකද..

    ගෝඨ කියන්නෙ සුපිරි බුලට් එකක් ආරක්ශාව ගැන වද වෙන්ඩ ඔනෙ නැ..තව සමහර දේවල් තියෙනව ඒව එලි කරන්ඩ බැ, මොකද සීහලුම 100% කිරියෙ ඉන්නව කියන්ඩත් බැනෙ, ඔය අතරෙ පාවා දෙන සීහලුන්ත් ඉන්නවනෙ..

    නිමල් ලංසා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113
    සිරාවටම අහන්නේ.....උඹල මුස්ලිම් කේස් එකට බලාපොරොත්තු වෙන විසඳුම මොකක්ද? නාසි වගේ ගෑස් කාමර වල දාල සමූහ ඝාතනය ද? :eek:

    රුචිරලාට මුස්ලිම් කේස් එක ගැන වගක් නෑ සාබ්‍රි ගෝඨට සපෝට් කියල සිංහල චන්ද දෙක තුනක් කඩන්න ට්‍රයි එක දෙන්නෙ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    රුචිරලාට මුස්ලිම් කේස් එක ගැන වගක් නෑ සාබ්‍රි ගෝඨට සපෝට් කියල සිංහල චන්ද දෙක තුනක් කඩන්න ට්‍රයි එක දෙන්නෙ :lol:

    මම කවදාවත් කිරියේ රාජපක්ෂලාට සපෝට් කරපු එකෙක් නෙවෙයි......ගොටාබය හොඳම අපේක්ෂකයා කියල හිතන්නෙත් නෑ, 2015 කලින් මහින්දගේ ක්‍රියාකලාපය අනිවා වැරදි කියන මතේ ඉන්නේ.

    ගෝටගෙත් වැරදි තියනවා (කාගේද නැත්තේ) හැබැයි මේ මුන් මතු කරන්නේ නම් හරි බොළඳ තර්කයක්.

    මුස්ලිම් ඔක්කොම කොන් කරලා මේකේ genocide වෙනවා කියල සම්බාධක වැටිලා peace keeping forces එන තැනට වැඩ කරන්නද කියන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113
    මම කවදාවත් කිරියේ රාජපක්ෂලාට සපෝට් කරපු එකෙක් නෙවෙයි......ගොටාබය හොඳම අපේක්ෂකයා කියල හිතන්නෙත් නෑ, 2015 කලින් මහින්දගේ ක්‍රියාකලාපය අනිවා වැරදි කියන මතේ ඉන්නේ.

    ගෝටගෙත් වැරදි තියනවා (කාගේද නැත්තේ) හැබැයි මේ මුන් මතු කරන්නේ නම් හරි බොළඳ තර්කයක්.

    මුස්ලිම් ඔක්කොම කොන් කරලා මේකේ genocide වෙනවා කියල සම්බාධක වැටිලා peace keeping forces එන තැනට වැඩ කරන්නද කියන්නේ?

    :yes:

    කරන්න ඕන අන්තවාදී දේශපාලන පක්ශ (TNA, SLMC, ACMC) වගේ පක්ශවලට පාර්ලිමේන්තුවේ තියෙන bargaining power එක අඩු කරන එක. අන්තවාදී නොවන මුස්ලිම්/දෙමළ නායකත්වයක් හදන එක