පුතානෝ

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :lol:
    කෑප්ටන් කුල් බල්ටියක් ගෑසිමට නියමිතය,
    දත් පියානො සහ පුතානො සෙප් එකේ පනි වගේ.
    වසන්ත මල්ලි හරි වගේ.

    වසන්ත මල්ලි නන් අම්මෝ මේදැන් ඉන්නවා මේ මිසිනං:lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෑප්ටන් කුල් බල්ටියක් ගෑසිමට නියමිතය,
    දත් පියානො සහ පුතානො සෙප් එකේ පනි වගේ.
    වසන්ත මල්ලි හරි වගේ.

    kanu katai uge puthai nam ganne nathi wei gathoth chanda tikata kelawenawa kiyala danna nissa janadipathi warane iwara wela kiyanna ba habai.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අන්න ඊයේ සජියා කියලා උගේ අවයවත් ජනාධිපති වුනාට පස්සේ දන් දෙනවා කියලා......
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    tenor.gif

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කෑප්ටන් කුල් බල්ටියක් ගෑසිමට නියමිතය,
    දත් පියානො සහ පුතානො සෙප් එකේ පනි වගේ.
    වසන්ත මල්ලි හරි වගේ.
    මුන් දෙන්න ගත්තොත් නම් සෑහෙන චන්ද කැඩෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහු ගිය දවස් ටිකේ සජිත් ප්‍රේමදාස මහතා කිව කතා ටිකක් සිහි කරමු...

    -මගේ ආණ්ඩුවට හොරු ගන්නේ නෑ....

    -ජනතාව මත බදු බර වැඩි වෙලා තියනවා....

    -ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගන්න අමාරුයි.....

    පහුගිය වසර 4ක්ත වඩා වැඩි කාලයක් මේ රට කරවූ මෛත්‍රී ප්‍රමුක බුලත් කොළ-පොහොට්ටු හොර සන්ධානය මේවාට වග කිව යුතුය. ඔවුන් සිය පොරොන්දු පරිදි වැඩ කළා නම් සජිත්ට මෙහෙම කියා චන්දය ඉල්ලන්නට නොහැකිය. මොවුන් කිසිදු වැඩක් කර නැත. කර ඇත්තේ ඔවුන් ගේ සුඛ විහරණය ගැන බැලීම පමණි.

    මහා බැංකුව මහා දවාලේ මංකොල්ල කෑ මේ බුලත් කොළ- පොහොට්ටු අශුද්ධ සන්ධානය කලේ රටට මහා විපතකි.

    වහාම මෙවන් වැඩ නොකළ සහ වැඩ බැරි හොර ආණ්ඩුවක් ගෙදර යැවිය යුතුය. සජිත් පළමු වෙඩි මුරය තබන්නේ මේ වදෙටය.........

    (අ***** හැ******* යකෝ පහුගිය කාලේ මේ රට කරවලා තියෙන්නේ UNP උන් නෙවේනේ යකෝ බැලුවාම......):angry::angry::angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජිත් අරව මේව දෙනව කියන්නෙ 2015 ඉඳන් මාරගෙ ආණ්ඩුවක් රට කරනව වගේ :baffled:

    හත්තලාමේ ඒක නෙව.... අවුරුදු 4.5ක් වැඩක් කරල පෙන්නන්නෙ නැතුව දොයියගෙන ඉඳලා...අඩුමගානෙ වචනෙකින් හරි ගැම්මක් නොදී, නාහෙන් අඬලා අඬලා අපේක්ෂකකම අරගෙන.... ආතල් දෙනවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම ප්‍රශ්නවලින් පැනලා යන්නේ නෑ

    තමා ජනාධිපති වු පසුව ගම්මිරිස් ප්‍රතිඅපනයනය නවතා ගම්මිරිස් ගොවීන්ට ස්ථාවර මිලක් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කුරුණෑගල දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

    ජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සභාගි වු ජන රැළියක් ඊයේ පස්වරුවේ දොඩන්ගස්ලන්ද රිදීගම ජයන්ති පිටියේ දි පැවැත් වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සුළු අපනයන බෝගවගාවේ සම ගම්මිරිස් බෝගවගාවේ නිරත වී සිටින සියලුම ගෝවීන්ට ස්තාවර මිලක් ලබා දෙන බවයි.

    තමා කිසිවිටක ප්‍රශ්නවලින් පැන නොයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    bump