කෑප්ටන් කුල් බල්ටියක් ගෑසිමට නියමිතය,
දත් පියානො සහ පුතානො සෙප් එකේ පනි වගේ.
වසන්ත මල්ලි හරි වගේ.
වසන්ත මල්ලි නන් අම්මෝ මේදැන් ඉන්නවා මේ මිසිනං


කෑප්ටන් කුල් බල්ටියක් ගෑසිමට නියමිතය,
දත් පියානො සහ පුතානො සෙප් එකේ පනි වගේ.
වසන්ත මල්ලි හරි වගේ.


කෑප්ටන් කුල් බල්ටියක් ගෑසිමට නියමිතය,
දත් පියානො සහ පුතානො සෙප් එකේ පනි වගේ.
වසන්ත මල්ලි හරි වගේ.
මුන් දෙන්න ගත්තොත් නම් සෑහෙන චන්ද කැඩෙනවාකෑප්ටන් කුල් බල්ටියක් ගෑසිමට නියමිතය,
දත් පියානො සහ පුතානො සෙප් එකේ පනි වගේ.
වසන්ත මල්ලි හරි වගේ.




සජිත් අරව මේව දෙනව කියන්නෙ 2015 ඉඳන් මාරගෙ ආණ්ඩුවක් රට කරනව වගේ![]()
පහු ගිය දවස් ටිකේ සජිත් ප්‍රේමදාස මහතා කිව කතා ටිකක් සිහි කරමු...
-මගේ ආණ්ඩුවට හොරු ගන්නේ නෑ....
-ජනතාව මත බදු බර වැඩි වෙලා තියනවා....
-ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගන්න අමාරුයි.....
පහුගිය වසර 4ක්ත වඩා වැඩි කාලයක් මේ රට කරවූ මෛත්‍රී ප්‍රමුක බුලත් කොළ-පොහොට්ටු හොර සන්ධානය මේවාට වග කිව යුතුය. ඔවුන් සිය පොරොන්දු පරිදි වැඩ කළා නම් සජිත්ට මෙහෙම කියා චන්දය ඉල්ලන්නට නොහැකිය. මොවුන් කිසිදු වැඩක් කර නැත. කර ඇත්තේ ඔවුන් ගේ සුඛ විහරණය ගැන බැලීම පමණි.
මහා බැංකුව මහා දවාලේ මංකොල්ල කෑ මේ බුලත් කොළ- පොහොට්ටු අශුද්ධ සන්ධානය කලේ රටට මහා විපතකි.
වහාම මෙවන් වැඩ නොකළ සහ වැඩ බැරි හොර ආණ්ඩුවක් ගෙදර යැවිය යුතුය. සජිත් පළමු වෙඩි මුරය තබන්නේ මේ වදෙටය.........
(අ***** හැ******* යකෝ පහුගිය කාලේ මේ රට කරවලා තියෙන්නේ UNP උන් නෙවේනේ යකෝ බැලුවාම......)![]()