Gotabaya and hisbulla + other thambi

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    SB මොන හිකනලෙක්ද බන්, උබලට ලොකුද SB ???

    උඹට වඩා ලොකුයි :rofl: ඌ ගෝටට සපෝට් කරන ප්‍රභල දේශපාලකයෙක් නෙහ්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    උබ ගිහින් ඒක අලි සබ්රිගෙන් අහ ගනින් මම දන්නෙ කොහොමද, චන්දය ඉල්ලන්නෙ ගෝඨාභය රාජපක්ශ..

    රුචිරලට ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල ජයවේවා කියල ඇවිල්ල මෙතන නහින්ඩ හදනව, වැඩක් නැ බන් උස්සහය අසාර්තකයි..වහබ්වාදි ත්‍රස්තවාදින් එක්ක එකට ලගින සජියට කවුරුවත් චන්දෙ දෙන්නෙ නැ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg

    ඉතිම් යකූව් ගෝටත් අලි සබ්රි සර් කියන දේවල්නෙ කරන්නෙ. එක කෝල් එකෙන් මධුමාධවයව අයින් කරලා. කන්ෆර්ම් කරලා එස්එම්එස් පවා එවනවා

    අලි සබ්‍රි ද? ඌත් රට වටේ කතා පවත්වනවාද?
    අලි සබ්රි සර් මුස්ලිම් අයව එකතු කරලා ගෝටවත් අරගෙන ගිහින් කතා පවත්ව පවත්ව යනවා
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලක්ෂ විස්සක් විතර මුස්ලිම් මිනිස්සු ඔක්කොම කපල ගඟේ මුදේ දාන්න හිතේ තියන් ඉන්න අය නං ගෝටට නොදී ඉන්න එක තමා හොඳ :yes: ඒ මනුස්සය ඒවා කරන්න එන කෙනෙක් නෙවෙයි.

    ඔයා හිතන්නේ මමත් එහෙම හිතන කෙනෙක් කියලා නේද?

    පැහැදිලිව කියන්නම්.
    හැමෝම මිනිස්සු. මිනිස්සුන්ට නීතිය සමානව පවතින්න ඕනේ.
    අපි සින්හල නිසා අපිට අපරාධයක් කරලා බේරෙන්න බැහැ.
    සින්හල සමාජය ඉල්ලන්න්නෙත් නැහැ.

    මුස්ලිම් සමාජය ගැන පැහැදිලිවම ප්‍රශ්නයක් තිබෙනවා.
    ඔවුන්ගේ හඬ ඔවුන්ගේ නායකයින් කියන අයගෙන් තමයි වැඩිපුර එළියට එන්නේ.
    එම නායකයාට විශාල ඩෙන්සිටියකින් වෝට්ස් ලැබෙනවා.
    ඒ නායකයා කියනවා ෂරියා ඕනේ කියලා.
    ඒ නායකයට ඔවුන්ගේ සමාජයෙන් කිසිදු බලපෑමක් නැහැ.
    පිට සිට බලා සිටින මට පෙනෙනවා ඒ සමාජය පොදු නීති කඩා බිඳ දමන හැටි.
    මම කෑ ගහල අසාධාරණය ගැන කියවනවා.
    මොනවද කියන්නේ?
    "මම වෝට් කරන්නේ එක නීතියක් රටේ ක්‍රියාත්මක් කරන අයෙකුට."
    එයා ගෝටාභය.
    "එයාට රටේ බහුතර සින්හල ඡන්ද ලැබිය යුතුයි.
    එහෙම නැති උනොත් අසාධාරණ අන්තවාදී අය ජය ලබනවා.
    බහුතර සින්හලයා මේ වෙලාවේ පෙරට ඇවිත් අන්තවාදීන්ගේ සහය ලබන අපේක්ෂකය පැරද විය යුතුමයි."

    මුස්ලිම් අයගේ ඡන්ද අපට එපා කියලා කවුරුවත් කියලා නැහැ.
    මුස්ලිම් අය කපා කොටා රට කරවිය යුතුයි කියලා හෝ ඒ වගේ ෆීලින් එන කතාවක්වත් මටනම් මේ ඉලෙක්ෂන් එකේදි කිසිවෙක් කියනවා ඇහුනේඅ නැහැ.
    මෙම වෙබ් සයිට් එකේ කිසිවෙක් එවන් දෙයක් කිව්වද? දරුණු ප්‍රකාශයක් දරුණු කම්ප්ලේන් එකක් ඔයා කරන්නේ
    :dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපි හැමෝම මිනිස්සු. අපි හැමෝගෙම ඇඟෙ දුවන්නෙ මනුස්ස ලේ බන්

    me_gusta_mucho_by_megustamuchoplz-d416uqk.png

    Paw ban ubala :rofl:

    ඔව් බන් අපි පව් බලපන් මහින්ද ගේ නිවට කම ශික් විතරක් හැංගි හැංගි කඩේ යන්න වෙන තරමට ලැජ්ජාවේ බැහැ කශේරුකාවක් නැහැනේ බන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Nimal Lansa, Dumindala ee athin mokkuda neda?

    නිමල් ලන්සා දුමින්දලා ලන් කරගෙන ඉන්න එක වැරදි මහින්දයා ලන්සා ලාව බදාගෙන ඉම්ඹ ඒවා මතකයි .

    ඒ වගේම මාලිගාවත්තේ ෆාජි අනාමලු ඉමිටියාස් කොහෙද 40 80 ද කල්ලියක් තිබ්බා මතක නැහැ මුළු මාලිගාවත්ත ම සුද්ද කරලා දාපු විදියත් මතකයි පාරේම මරලා දානකොට සිරස මානව හිමිකම් කාරයෝ මොනාද කිව්වේ මුජිබ්බර් රාහුමානලා අස්සත් සාලිලා නැට්ට පුකේ ගහගෙන හිටියේ එකට දැන් කොහ්මද කෙත්තාරමේ මැච් බලන්න ගිය වුනටත් වාහන වලටත් කෙලොපු විදිය මතක නැද්ද ?

    ලෝකේ කිසිම රටක් සාර්ථකව කුඩු නවත්තලා නැහැ කරන්නේ එක පැත්තක් අරගෙන සප්ලයි එක පාලනය කරන එක තමයි

    හැබැයි කුඩු මුදලලිලා පාර්ලිමේන්තුවේ ඉන්න රටවලුත් නැතුව ඇති එකනම් අජූතයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ඔව් බන් අපි පව් බලපන් මහින්ද ගේ නිවට කම ශික් විතරක් හැංගි හැංගි කඩේ යන්න වෙන තරමට ලැජ්ජාවේ බැහැ කශේරුකාවක් නැහැනේ බන්
    ශාජීවනේ බ්රහ් ශාජීවනේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔයාලා බොරුවට රණ්ඩු වෙන්න එපා

    1. අන්තවාදයට එරෙහි නම් යූ.එන්.පී. හැර වෙනත් පක්ෂයකට ඡන්දය දෙන්න.

    2. දිනන නායකයට ශක්තියක් වන්නට පුලුවන් ගෝටාභයට ඡන්දය දීලා

    3. ගෝටාභයට කැමති මහින්දගේ කල්චර් එකට අකමැත් ඔබට ගෝටාභය ළඟයි සජිත්ට වඩා.

    4.මහින්ද ඉන්න නිසා ගෝටාභයට පඹයෙක් වෙන්න වෙයි කියලම හිතෙනවනම් සජිත්ට හැර වෙන අයෙකුට ඡන්දය දෙන්න. සජිත් පත්වීම අන්තවාදයටයි ළඟ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Jathi wadaya awussala hambayanta gahaddi, Bayyo dapu threads/comments tikak balala warenko ehenam.

    Apita ona Sinhala nayakayek, eka Thambiyek wath gawila inna ekekta chande denne na kiyalane param bawe :lol:

    ගහපියව් මරපියව් කියල ජාති වැඩේ අවිස්සපු පොස්ට් ටිකක් ලින්ක් එවපන්කෝ අපි බයියෝ නේ අමතකයි ඕවා .
    තමියෙක් වත් ගවිච්ච නැති තැනක පොස්ට් එකෙකුත් එවන්න , ඒ වගේම මහින්ද හරි වාචාල කටා ගුවිමලේ හරි බෝම්බ ගහපු කාලේ බදුර්දින්ට හිස්බුල්ලා අස්සත් සාලිට හැර වෙන මුස්ලිම් දෙසපාකයෙක්ට විරුද්දව කතා කරපු ජාති වැඩේ අවිස්සපු තැනක් කියන්න .

    මධුමාධවගෙ කතාවෙ තිබ්බ අවුල මොකක්ද කියපන්කො. අලි සබ්රි සර්ට නහුතෙට නැගලා වටේටම කෝල් කරන්නයි, ගෝටට අලි සබ්රි සර් ගැන සෙනහසක් ඇති වෙලා කිරි එරිලා අලි සබ්රි සර්ට එස් එම් එස් ගහලා මධුමාධවව පිවිතුරු හෙළ උරුමයෙන් අයින් කරා කියල කියන්න තරම් මධුමාධවගෙ කතාවෙ තිබ්බ වැරැදද මොකක්ද? රටේ අනාගතය වෙනුවෙන් කතා කරන සිංහළුන්ව ඇයි මෙහෙම පාගන්නෙ?

    විශේෂයෙන්ම ඔය බයියො හොඳයි හොඳයි කියල උඩදාන අලි සබ්රි සර් කාරයා,

    කාති උසාවි එපා කියන කෙනෙක්ද?
    ශරියා ලෝ එපා කියන කෙනෙක්ද?
    හලාල් එපා කියන කෙනෙක්ද?
    ඉස්ලාමික් බෑන්කින් එපා කියන කෙනෙක්ද?
    ළමා විවහ එපා කියන කෙනෙක්ද?
    බුර්කාව එපා කියන කෙනෙක්ද?
    ගෑනු හතරක් එපා කියන කෙනෙක්ද?
    නීති විරෝදි විදිහට පදිංචි කිරීම් කරපු විල්පත්තු සංහාරයට විරුද්ධ කෙනෙක්ද?

    එහෙමත් නැත්නම් හම්බයෝ මේ සේරම කරනකම් කිසිම දෙයක් දැනගෙන නොහිටපු අද ඊයෙ ඉපදුන කෙනෙක්ද?

    සබ්‍රි secular liberal එකෙක් එතකොට උත්තරේ ඔව් ඌ විරුද්ධයි.

    ජාතිවාදී කතා කව්රු කරත් වැරදියි.

    දැන් කියපන්කො උඹේ විසඳුම?

    රුචිර උබ දැන් අහන එකේ, අල සබ්රි කියන එකා ශරියා ලෝ හලාල් ළමා විවහ... ඕන කියලා දාපු තැනක් පෙන්නන්න .

    රුච්ර ගේ ලොකුම ප්‍රශ්නේ සබ්‍රි,
    බදුර්දීන් හිස්බුලා අසාත්සාලි ගැන මේ කිබුල් කදුළු හෙලන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ සජිත් ඕන මගුලක් ලං කරගෙන දුන්නත් මෙයාලට ප්‍රශ්නයක් නැහැ. ඉබ්‍රහිම් නානා ගේ පවුලෙන් ජෙප්පන්ට කොච්චර සල්ලි පොම්ප කරත් මෙයාලට ප්‍රශ්නයක් නැහැ. බෞද්දාගම සිංහලකම රැකගන්න කතා කරන්නේ මෙයා වෙන දෙකට නෙමේ .

    මදුමාදව අයින් කරේ සබී නානා ,
    සබී කටින් කියන වෙන හැමදේමයකම වැරදි වූ එවෙලේට වූ #යටින්ගේම ගෙනියන්නේ. මුස්ලිම් සාමජේ ඉස්සරා පොර වෙන්න දගලන දැගලිල්ල නම් හරියටම හරි එවෙලෙට ඇත්ත කියන්නේ .

    ඇයි රන්ජන් සජිත් ගේ කැම්පේන් එකේ පෙන්න නැත්තේ ඒවගේම තමයි කැම්පේන් එකට නෙගටිව්
    මාකට් එකක් දෙන අයව අයින් කරනවා. එක ඕන ගොනෙක් දන්නවා

    නිකන් හරි මදුමාදවගේ කතාවට ගෝටා මොකක් හරි කරේ නැත්නම් මේකේ අනිත් පැත්ත යන්නේ .
    බලපන් දැක්කානේ ගෝටා ජතිවාදයා ජාති වැඩේ අවුස්සලා තමයි සින්හල චන්දෙ ගන්න යන්නේ මු තමයි උගත් බුද්දිමත් දරුවෝ බෝම්බ කාරයෝ කරන්නේ ..

    ජෙප්පෝ උදේ ඉදන් හවස වෙනකන් ඕකා

    සාදාරන සාමජේ හම්මෝ දැක්කනේ අපි කීවානේ 2015 විපවය පෙරලන්න එන්නේ.

    පාවෙන් පොස් සිනහළු අනේ අපි මෙහෙම දෙයක් නෙමේ හිතුවේ ජාතිවාදෙට විරුද්දයි අපි #standagainstracism සජිත් සමග නැගිටිමු

    මුබ්බර් රහුමාන් බදුර්දීන් හිස්බුල්ලා
    දෙමුල්ලු හම්බයෝ ගාව පාතියා පතියා නාම සොල්ල තානේ ගෝටා අවංග ආල.
    අපිව මරන්න හදන්නේ පල්ලි කඩයි ඕකා මිනි මරුවා මදුමාදවා ලං ක‍රගේන ඉන්නේ එකෙක් වත් චන්ද දෙන්න එපා.

    unp ඇමතිලා
    */*/*#$/*@#$#@$

    බුද්දි අන්ශේ නිලදාරීන් නිදහස් කරනවා කිව්වා එකට මොනාද කියන්නේ එකට එහෙම නම් මේකට මොනා නොකියයිද

    ලැජ්ජයි බන් දිය යටින් ගින්දර ගෙනියන විදිය නම් කඩේ යනවා නම් කොන්ද කෙලින් තියාගෙන පලයන් ගරඩි වගේ දගලන්නේ නැතුව
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    Only hope for Sinhalese is gota, as there is no 3rd force in SL politics. But who knows what gota has in mind? Remember what apucha did after finishing the war, hope gota will make things better for us.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113

    නැ බං දීපන්

    ඡන්දෙ දෙන්න හේතු තියෙනව. ප්‍රධාන හේතුව තමයී සිංහලයන් ට කෙණෙහිලි කම් කරලා මේ රටේ දේශපාලනය කරන්න බැහැ කියලා පෙන්නන්න ඕන. වෙන එකෙක් ආවොත් වෙන්නේ සිංහලුන් හැමදාමත් බෙදෙනවා, අනික් සුළු ජාතීන් හැමදාම දිනනවා උන් එකට ඉන්න නිසා සුළු ජාතීන් ට තමයී කරන්න ඕන. උන්ව තරහ කරගෙන බැ කියලා. එහෙම වෙන්න දෙන්න බෑ.
    Trend එක හදන්න ඕන සිංහලයා ට කරොත් විතරමයි මේ රටේ උබලට දේශපාලනය කරන්න පුළුවං කියලා. ඒ නිසා කොයි හෝ දේශපාලුවෙක් ඌ හොරෙක්.. මැරයෙක් උනත් ඌ මුස්ලිම් උන්ට විරුද්ධ නම් ඌ ට අපි ඡන්දෙ දෙන්න ඕන.
    ඌ ව ඉස්සරහට ගන්න ඕන.
    මොකද ඇත්ත තිත්ත කතාව තමයී සහජීවනය කියන්නේ හැම ජාතියකින්ම ඡන්ද ගන්න දේශපාලඥයන් ගහපු බයිලා එකක්. එහෙම එකක් නෑ මෙතන.
    මෙතැන ඉන්නේ තුං කට්ටුවයි.
    1. දේශපාලඥයින්.
    2. සුළු ජාතීන් (මුස්ලිම්)
    3. සිංහල අපි.
    දැං මුස්ලිම් උං letters and agreements හදලා දේශපාලඥයන් ට යවනවා, අපිට මේ දේවල් කරන්න ඉඩ දෙන්න එතකොට අපි ඔක්කොම ලා ඔයාලට support කරනවා කියලා.
    අන්න ඒ වගේ සිංහල අපිත් වෙන්න ඕන. එච්චරයි.

    මම කිව්වේ ඒ කතාව හරි. මට ඕක ඉස්සර ඉඳන් ම තේරුණා. ඒ නිසා තමයි මම මහින්ද රාජපක්ෂ ට මගේ ඡන්දය ගිය පාර දුන්නෙ. නැතුව මම බයියෙක් හින්දා නෙමෙයි.
    දැං මහින්දය ට උනත් තේරිලා තියෙනවා හම්බයට සහ දෙමළ ට කොච්චර කරත් ඔච්චර තමයි කියලා. ඒ නිසා සිංහලුන් ට කරනවා ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නෑ කියලා. මුස්ලිම් උන්ට කරොත් තව ඡන්ද අඩු වෙන එක මිසක් වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ කියලා තේරුම් යන්න ඕන උන්ට. අපි හැසිරෙන්න ඕන එහෙම.

    මම කිව්වේ එතැනින් එහාට අපි මොනවද කරන්නේ කියලා මුස්ලිම් ප්‍රශ්නේ ට. මුස්ලිම් උන්ව ගෝඨාභය මරලා දාලා මේ ප්‍රශ්නෙ විසදන්නෙ නැහැ ඒකයි. ප්‍රායෝගික ක්‍රමයක් තියෙන්න ඕන.
    ඒ ඇරෙන්න ඉතිං තව ප්‍රශ්න තියෙනව, කොහොමත් ගෝථාභය ඇවිල්ලා තව තඩි loan එකක් ගහයි China වලින්. Dollar සංචිතයක් අරගෙන dollar එක hold කරගෙන control කරයි. එතනින් රටට පාඩුවක් වෙනවා, UNP එකෙන් උන හොඳම දේ dollar සංචිතය release කරලා ඇත්ත dollar එකේ ගාන පෙන්නුව. එතකන් තේරුමක් නෑ රටේ ඇතුලේ නිශ්පාදන ඇති කරන්න ඕන කියලා. Loan එක ගෙවන්න try කරා. නමුත් ඒවා මුන් කරේ රටට තියෙන ආදරේ ට නෙමෙයි, හොරා කාපුවා වහන්න. එතකොට මහින්ද හොරා කෑව කියලා පෙන්නලා උන්ට හොරා කන්න පුළුවන්. කොමිස් game එක ආයේ එනවා.
    Gota ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරණකොට ම කිව්වා විද්ශික රටවල් වලින් අපිට සහය ලබා ගන්න වෙනවා කියලා. ආයේ ඉතිං අහන්න දෙයක් නෑ ලොකු loan එකක් ගහයි, dollar එක නගිනවා වගේම මිනිස්සුන්ට කෙළ වෙලා යනවා බඩු ඔක්කොම ගනං ගිහිල්ලා.
    ඒත් ඒ සේරටම වඩා භයානක දේ මුස්ලිම් case එක.
    Dollar නම් සංචාරක කර්මාන්තය දියුණු කරල රටේ නිශ්පාදන වැඩි දියුණු කරලා game එකක් ගහලා ගොඩ දාගන්න පුලුවන්, නමුත් මුස්ලිම් ප්‍රශ්නෙ ඊට වඩා ගොඩක් භයානකයි. [/SIZE].

    Agree:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රුචිර උබ දැන් අහන එකේ, අල සබ්රි කියන එකා ශරියා ලෝ හලාල් ළමා විවහ... ඕන කියලා දාපු තැනක් පෙන්නන්න .

    රුච්ර ගේ ලොකුම ප්‍රශ්නේ සබ්‍රි,
    බදුර්දීන් හිස්බුලා අසාත්සාලි ගැන මේ කිබුල් කදුළු හෙලන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ සජිත් ඕන මගුලක් ලං කරගෙන දුන්නත් මෙයාලට ප්‍රශ්නයක් නැහැ. ඉබ්‍රහිම් නානා ගේ පවුලෙන් ජෙප්පන්ට කොච්චර සල්ලි පොම්ප කරත් මෙයාලට ප්‍රශ්නයක් නැහැ. බෞද්දාගම සිංහලකම රැකගන්න කතා කරන්නේ මෙයා වෙන දෙකට නෙමේ .

    මදුමාදව අයින් කරේ සබී නානා ,
    සබී කටින් කියන වෙන හැමදේමයකම වැරදි වූ එවෙලේට වූ #යටින්ගේම ගෙනියන්නේ. මුස්ලිම් සාමජේ ඉස්සරා පොර වෙන්න දගලන දැගලිල්ල නම් හරියටම හරි එවෙලෙට ඇත්ත කියන්නේ .

    ඇයි රන්ජන් සජිත් ගේ කැම්පේන් එකේ පෙන්න නැත්තේ ඒවගේම තමයි කැම්පේන් එකට නෙගටිව්
    මාකට් එකක් දෙන අයව අයින් කරනවා. එක ඕන ගොනෙක් දන්නවා

    නිකන් හරි මදුමාදවගේ කතාවට ගෝටා මොකක් හරි කරේ නැත්නම් මේකේ අනිත් පැත්ත යන්නේ .
    බලපන් දැක්කානේ ගෝටා ජතිවාදයා ජාති වැඩේ අවුස්සලා තමයි සින්හල චන්දෙ ගන්න යන්නේ මු තමයි උගත් බුද්දිමත් දරුවෝ බෝම්බ කාරයෝ කරන්නේ ..

    ජෙප්පෝ උදේ ඉදන් හවස වෙනකන් ඕකා

    සාදාරන සාමජේ හම්මෝ දැක්කනේ අපි කීවානේ 2015 විපවය පෙරලන්න එන්නේ.

    පාවෙන් පොස් සිනහළු අනේ අපි මෙහෙම දෙයක් නෙමේ හිතුවේ ජාතිවාදෙට විරුද්දයි අපි #standagainstracism සජිත් සමග නැගිටිමු

    මුබ්බර් රහුමාන් බදුර්දීන් හිස්බුල්ලා
    දෙමුල්ලු හම්බයෝ ගාව පාතියා පතියා නාම සොල්ල තානේ ගෝටා අවංග ආල.
    අපිව මරන්න හදන්නේ පල්ලි කඩයි ඕකා මිනි මරුවා මදුමාදවා ලං ක‍රගේන ඉන්නේ එකෙක් වත් චන්ද දෙන්න එපා.

    unp ඇමතිලා
    */*/*#$/*@#$#@$

    බුද්දි අන්ශේ නිලදාරීන් නිදහස් කරනවා කිව්වා එකට මොනාද කියන්නේ එකට එහෙම නම් මේකට මොනා නොකියයිද

    ලැජ්ජයි බන් දිය යටින් ගින්දර ගෙනියන විදිය නම් කඩේ යනවා නම් කොන්ද කෙලින් තියාගෙන පලයන් ගරඩි වගේ දගලන්නේ නැතුව
    හම්බයෙක් ගෑවුන තැනකටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියලයි ගොඩක් දෙනා කිව්වෙ. ඒකෙන් අදහස් කරේ හම්බයොන්ට නටන්න පුළුවන් රඟන්න පුළුවන් අපේක්ෂකයෙක්ට ඡන්දෙ දෙන්නෙ නෑ කියන අදහස. මමත් ඒ මතයෙ හිටියා. සමහරු ඒ වෙලාවෙ තියෙන කික් එකට ගැම්මට කතා කරාට ඇත්තටම ඒ වචන වෙනුවෙන් වගකීමක් වගවීමක් පෙනීසිටීමක් ආරක්ෂාකිරීමක් කරන්න තරම් කොන්දක් නෑ. අපි වචනයක් කිව්වොත් තීන්දුවක් ගත්තොත් ගත්තම තමයි බන්. ආයි එහෙට මෙහෙට වැනෙන තීන්දු තීරණ අපි ලඟ නෑ. අපි ගෝටටත් නෑ සජිත්ටත් නෑ. මොකද මුන් දෙගොල්ලො ලඟම හම්බයො නටනව රඟනව විතරක් නෙවේ මුන් දෙන්නවම හම්බයො නටවනවා.

    මධුමාධව බුර්කාවලට විරුද්ධව කතා කරනකොට අලි සබ්රි සර්ට රිදෙන්නෙ මොකද? අලි සබ්රි සර් බුර්කා වලට විරුද්ද නම් රිදෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් දෙන්නම ඉන්නෙ එකම මතයක. ඒත් සිංහළයා ගැන කතා කරපු සිංහළයට එක කෝල් එකෙන් පැය ගානක් ඇතුලත තනතුරු සේරම නැති වෙනවා. තනතුරු නැතිවෙච්ච එක ගැන කන්ෆර්මේශන් මැසේජ් එහෙකුත් අලි සබ්රි සර්ට එනවා. එයා ඒ වෙලාවෙම තමන්ගෙ මුස්ලිම් ජනතාවට තමන් විසින් දිනාගත්තු ජයග්‍රහණය ඒ වෙලාවෙම උජාරුවෙන් කියනව. බුර්කාව වගේ අන්තවාදයට අතවනන දේවල් වලට සිංහළුන්ට අත තියා කටවත් තියන්න බැරි වෙන්න අලි සබ්රි සර් ගේම ගහගෙන යනවා. ඔහොමයි සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ.
     
    අම්මෝ රුච්චිරට කොන්දක් තියනවා දිය යටින් ගින්දර ගෙනියන්නේ නැහැ .
    මුස්ලිම් පුලිඋටක් හරි ගැවිලා නැති අපේක්ෂකයෙක් රුචිරට හොයලා දෙන්න . මෙයා සජිත්ට චන්දේ දෙන්නේ නැහැලු හරි දැනුවත් වුනා ඔබතුමා නියම සින්හප්රෙමියෙක් කිබුල් කදුළු හෙලන්නෙක් නෙමේ :love::love: ආදරෙයි සුදු :yes::yes:

    මධුමාධව බුර්කාවලට විරුද්ධව කතා කරනකොට අලි සබ්රි සර්ට රිදෙන්නෙ මොකද? අලි සබ්රි සර් බුර්කා වලට විරුද්ද නම් රිදෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් දෙන්නම ඉන්නෙ එකම මතයක. ඒත් සිංහළයා ගැන කතා කරපු සිංහළයට එක කෝල් එකෙන් පැය ගානක් ඇතුලත තනතුරු සේරම නැති වෙනවා. තනතුරු නැතිවෙච්ච එක ගැන කන්ෆර්මේශන් මැසේජ් එහෙකුත් අලි සබ්රි සර්ට එනවා. එයා ඒ වෙලාවෙම තමන්ගෙ මුස්ලිම් ජනතාවට තමන් විසින් දිනාගත්තු ජයග්‍රහණය ඒ වෙලාවෙම උජාරුවෙන් කියනව. බුර්කාව වගේ අන්තවාදයට අතවනන දේවල් වලට සිංහළුන්ට අත තියා කටවත් තියන්න බැරි වෙන්න අලි සබ්රි සර් ගේම ගහගෙන යනවා. ඔහොමයි සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ.

    කතාවේ නැවත හකීම්ලා රිෂාඩ්ලා ඕනේ නෑ. කියන කෑල්ල දැකලා නැහැ ගෝටා සින්හල චන්ද වලින්ම දිනලා කියලා කියන කතා දැකලා නැහැ
    මදුමාදව්ගේ කතාවේ බුර්කාව සදහන් වෙන්නේ කොහෙද ?
    අල සබ්රි බුර්කාව අනුම්කත කරේ කොහෙද ?

    සජිතට ද්දාන ත්‍රෙඩ් වල ඔයා බද්යුර්දින ඉන්නවා අරක මේක කියනවා දැකලා නැහැනේ ? මොකද්ද රහස.

    හරි කලින් කියලා තියන්වාගේ
    සින්හල යා ගාව ගෝටා හමබ්යා මහින්ද කොටියා :love::love:

    දැන් ඔයා සහය දක්වනවා කියන මුස්ලිම් ගැවිලා නැති අපේක්ෂකයාගෙන් මුස්ලිම් දෙමළ ප්‍රශ්නෙට ඔබ බලාපොරොත්තු වෙන විසදුම මොකද්ද ? අපිටත් දැනගන්න අපිත් චන්දය දෙන්න කියන්න බලන්න :yes:

    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    Mata mae dan apu news ekak sinhala bahuthara inna pathi wala polling booth walin chandha 360 Sajith watunoth Sajith dinanawalu ae kiyanne Sajith suluthara unge padheta nataida ?