Gotabaya and hisbulla + other thambi

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම කාටවත් සහතික දෙන්න යන්නෙ නෑ. දැනට හිටපු හමුදාපති එක්ක හම්බ හෙවනැලි නෑ.

    සිස්ටම් චේන්ජ් එකක් අත්‍යාවශ්යයි. අවුරුදු 71ක් තිස්සෙ එහාපැත්තට මෙහාපැත්තට මාරු කරපු, උන් මුන්ව රකින ඩීල් දේශපාලනේ ඉවර කරන්න නම් හමුදා පාලනයක් එන්නම ඕන.

    එකම නීතියක්. නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙන කාර්යක්ශම අධිකරන ක්‍රමයක්. ඩීල් නැති හැමෝටම එකම හැන්දෙන බෙදන හමුදා පාලනයක් අඩුම ගානේ අවුරුදු 5කට හරි රටට ඕනේ. දිගටම තිබ්බත් මට නම් ප්‍රශ්ණයක් නෑ.

    මෙච්චර කල් පොලිටිකල් එක්ස්පීරියන්ස් උන් හිටියෙ. ඒ වෙනුවට Professional එක්ස්පීරියන්ස් තියන ගෝඨා එන එකත් සිස්ටම් චේන්ජ් එකක් තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191

    ගෝටා පොලිටික්ස් නොදන්න පොලිටිකල් චරිතයක් බන්. උබලට රියල් සිස්ටම් චේන්ජ් එකකට යන්න හිත දෙන්නෙ නැති නිසා උබලගෙ හිත නැවෙන චේන්ජ් එක ගෝටා. ගෝටට එන්න බැරිවෙයි කියලා හිතුන වෙලේ චමල්ට දෙන්නත් ගොඩ දෙනෙක් දත කට මැදන් හිටිය බවත් අමතක කරන්න එපා. ඒ අයට ඕන සිස්ට්ම් චේන්ජ් එකක් නෑ. ගෝටා සිස්ටම් චේන්ජ් එකකට සුදුසුකම් තියෙන කෙනෙක් නෙවේ. එයාට පක්ශපාතී පොලිටික්කගෙ ඉඳන් පවුඩර් වෙලෙන්දො කකුල් තාලේ අය එක්ක ගෝටගෙ බොකු ගැට ගැහිලා තියෙන්නෙ. හමුදාපාලනයක් අවොත්, තමන්ගෙ යාළුවගෙ හතුරට ශොට් එක දීලා තමන්ගෙ යාළුවගෙ ප්‍රොෆිට් වැඩි කරලා දෙන්න තරම් සෙනෙහසක් හමුදාවෙ අය ගාව නෑ. සිංහලයා දෙමලා හම්බයා මේ එකෙක්ටවත් තමන්ට ඕන විදිහට නටන්න හම්බෙන්නෙත් නෑ. ඔන්න ඕකයි රියල් සිස්ටම් චේන්ජ් එක. පිලිගන්නත් අමාරුයි. හිත හදාගන්නත් අමාරුයි. තිත්ත බෙහෙත් ගුණයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කාටවත් සහතික දෙන්න යන්නෙ නෑ. දැනට හිටපු හමුදාපති එක්ක හම්බ හෙවනැලි නෑ.

    සිස්ටම් චේන්ජ් එකක් අත්‍යාවශ්යයි. අවුරුදු 71ක් තිස්සෙ එහාපැත්තට මෙහාපැත්තට මාරු කරපු, උන් මුන්ව රකින ඩීල් දේශපාලනේ ඉවර කරන්න නම් හමුදා පාලනයක් එන්නම ඕන.

    එකම නීතියක්. නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙන කාර්යක්ශම අධිකරන ක්‍රමයක්. ඩීල් නැති හැමෝටම එකම හැන්දෙන බෙදන හමුදා පාලනයක් අඩුම ගානේ අවුරුදු 5කට හරි රටට ඕනේ. දිගටම තිබ්බත් මට නම් ප්‍රශ්ණයක් නෑ.

    මොක හිටපු හමුදාපත් ලොල් රුචිර මේව කියවන්නෙ රෙදි ඇදගනද, මහේෂ්ගෙ සහය අනුර කුමාරට කියල උබ දන්නෙම නැද්ද, නොදැන බබා හුකුන් දාන්නෙ ඇයි මෙහෙම..ලපයගෙ ඒබ්‍රහිම් නාන ගැන උබට අමතකද උනාද..පල් වෙන එකේ සීමාවක් තියාගනින් මිනිහො..
     
    එතකොට මහේෂ්ද පොලිටිකල් දන්න හමුදා චරිතය..:lol::lol::lol: දැන් මහේෂ්ගෙ සහය ලපයට හින්ද ලප කුමාර තමයි පොලිටිකල් දන්න හමුදා චරිතය..ලපය එක්ක නානල නැ, ලප කුමාරගෙ ජාතික ලයිස්තු මන්තී අපේක්ශකයගෙ පුත්තු නෙමේ පුපුරෝ ගත්තෙ... :lol::lol::lol: නොදකින් රුචිර උදේ පාන්දර මෙහෙම ගොන් කතා කියවන්ඩ එපා..
     
    දැන් දවල් වෙලා යකෝ. පාන්දරින් නැගිටින්න පුරුදු වෙයන්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම කාටවත් සහතික දෙන්න යන්නෙ නෑ. දැනට හිටපු හමුදාපති එක්ක හම්බ හෙවනැලි නෑ.

    සිස්ටම් චේන්ජ් එකක් අත්‍යාවශ්යයි. අවුරුදු 71ක් තිස්සෙ එහාපැත්තට මෙහාපැත්තට මාරු කරපු, උන් මුන්ව රකින ඩීල් දේශපාලනේ ඉවර කරන්න නම් හමුදා පාලනයක් එන්නම ඕන.

    එකම නීතියක්. නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙන කාර්යක්ශම අධිකරන ක්‍රමයක්. ඩීල් නැති හැමෝටම එකම හැන්දෙන බෙදන හමුදා පාලනයක් අඩුම ගානේ අවුරුදු 5කට හරි රටට ඕනේ. දිගටම තිබ්බත් මට නම් ප්‍රශ්ණයක් නෑ.

    රුචිර මහේෂ් ට චන්දෙ දෙන්නේ එයා ගාව හම්බ හෙවනැලි නැහැලු හැබැයි පක්ෂේ ශ්‍රීනාත් unp කියලා එයා දන්නේ නැහැලු. වික්ලාප ඔක්කොම එකතුවෙලා jvp එකට කඩේ යනවා කියන්න එයා දන්නේ නැහැලු . මහේෂ් ගේ ඉන්ඩෝර් රැස්වීමේ පිරෙන්නම මොන පාක්ෂිකයෝද හිටියේ කියලා දන්නේ නැහැලු ?

    රුචිර අන්තවාදී ප්‍රශ්නයට මාරම විසදුමක් තමයි පෙනන්නේ හමුදා පාලනයක් :cool::cool: කොච්චර ප්‍රයොගිකද ???මෙතනින් එහෙආට මම මුකුත් කියන්නේ නැහැ ඒල්ලෙන්න වැල් නැති මිනිහාට තනකොල ගහෙත් එල්ලෙනවා කියනවානේ, බලන කාටවුන්ත් හොදටම තෙරනවා රුචිර බලමෙහෙවරකම් කරන්නේ කාටද කියලා

    සිංහල සාමජේ ලග
    ගෝටා හම්බයා මහින්ද කොටියා
    දෙමල සාම්ජේ ගාව නැහැ එක්කෝ ඕනේ නැහැ මෙතන දෙමල සාමාජයක් නැහැනේ

    එකම නීතියක් ගොටානම් පල්ලියකම ගිය වෙලාවේ කියලා තියෙන්නේ බලමු ප්රෙතිපත්ති ප්රෙකාශේ ආවම මොනාද තියෙන්නේ කියලා :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ට්‍රම්ප් ගේ මුස්ලිම් විරෝදය වේලාසනම නිමා විය
    රුචිරගේ හමුදා පාලනය මෙතනින් පටන්ගත

    සිංහල සාමජේ හමුදා පාලනයක් එනකම් ජන්දිපතිවරනේදී ගෙදරට වෙලා බුදියගනින්
    හම්බයෝ දෙමුල්ලු ගෙඩිය පිටින් සජිත්ට චන්දය දීලා සජිත්ව ජනාදිපති කරමු කොහොමද සැප #යටින්ගේම #ගොටාහම්බයා #සජිත්හොදායි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රුචිර මහේෂ් ට චන්දෙ දෙන්නේ එයා ගාව හම්බ හෙවනැලි නැහැලු හැබැයි පක්ෂේ ශ්‍රීනාත් unp කියලා එයා දන්නේ නැහැලු. වික්ලාප ඔක්කොම එකතුවෙලා jvp එකට කඩේ යනවා කියන්න එයා දන්නේ නැහැලු . මහේෂ් ගේ ඉන්ඩෝර් රැස්වීමේ පිරෙන්නම මොන පාක්ෂිකයෝද හිටියේ කියලා දන්නේ නැහැලු ?

    රුචිර අන්තවාදී ප්‍රශ්නයට මාරම විසදුමක් තමයි පෙනන්නේ හමුදා පාලනයක් :cool::cool: කොච්චර ප්‍රයොගිකද ???මෙතනින් එහෙආට මම මුකුත් කියන්නේ නැහැ ඒල්ලෙන්න වැල් නැති මිනිහාට තනකොල ගහෙත් එල්ලෙනවා කියනවානේ, බලන කාටවුන්ත් හොදටම තෙරනවා රුචිර බලමෙහෙවරකම් කරන්නේ කාටද කියලා

    සිංහල සාමජේ ලග
    ගෝටා හම්බයා මහින්ද කොටියා
    දෙමල සාම්ජේ ගාව නැහැ එක්කෝ ඕනේ නැහැ මෙතන දෙමල සාමාජයක් නැහැනේ

    එකම නීතියක් ගොටානම් පල්ලියකම ගිය වෙලාවේ කියලා තියෙන්නේ බලමු ප්රෙතිපත්ති ප්රෙකාශේ ආවම මොනාද තියෙන්නේ කියලා :lol::lol:
    උඩ බලාගෙන කෙල ගහන්න එපා. සහෘද බයියො යටි හිතින් හරි උබ ගැන වැරදියට හිතාවි:lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උඩ බලාගෙන කෙල ගහන්න එපා. සහෘද බයියො යටි හිතින් හරි උබ ගැන වැරදියට හිතාවි:lol::lol:

    නැහැ කමක් නැහැ මම සජිත්ටම දෙන්නම්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අට පාස් හමුදාව රට කොරයි මේන් කියලා නෙහ්

    8 pass kotinta udaw karapu hamudawa:lol::lol:

    තනියම බම්ප් කරනවාද මගෙනුත් බම්ප් එකක් :lol::lol:

    උබේ ගොන් කම උබටම පෙන්නේ නැද්ද බන් ඊයා ලැජ්ජාවේ බැහැ හලෝ
    ආතල් එකක් ගන්න පුළුවන් මොලයක් තියන එකෙක් බැලුවේ මුත් 1600ට කඩේ යන එකෙක් වගේ නරි නාවන් එක නැවැත්තුවා.

    බලන හැම එකාටම උබේ ගොන් කම උඩ තියනවා
    සුබ අනාගතයක් සජිත් සමග නැගිටිමු
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අපි එලකිරි එන්නෙමෙ කාලේ නාස්ති කරන්න තමයි බන්. නැතුව මේකේ ඇවිත් හිටිය කියලා අපිට කන්න බොන්න හම්බෙන්නෙ නෑනේ. කම්මැලි කමටයි කාපුව දිරවගන්නයි එන්නෙ.

    මේ කොයි කාලේ ඒවද කියලවත් මට මතක නෑ යකෝ. සමහරවිට අරූටත් මතක නැතුව ඇති. උබේ වටිනා කාලය මේ පෝස්ට් ටික හොයල දෙන්න යොදවල මහන්සි උනාට ගොඩක් ස්තූතියි.

    I also wasting time by reading old NEWS, Seeing old pictures, watching old interviews etc.
    So that I can see how things evolved, people changed or cheats etc :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    තනියම බම්ප් කරනවාද මගෙනුත් බම්ප් එකක් :lol::lol:

    උබේ ගොන් කම උබටම පෙන්නේ නැද්ද බන් ඊයා ලැජ්ජාවේ බැහැ හලෝ
    ආතල් එකක් ගන්න පුළුවන් මොලයක් තියන එකෙක් බැලුවේ මුත් 1600ට කඩේ යන එකෙක් වගේ නරි නාවන් එක නැවැත්තුවා.

    බලන හැම එකාටම උබේ ගොන් කම උඩ තියනවා
    සුබ අනාගතයක් සජිත් සමග නැගිටිමු
    අට පාස් හමුදාව එක්ක රට හදන්න බෑ නේද බන්. මොලේ තියෙන අයට ඉක්මනට අවබෝධ වෙනවා

    I also wasting time by reading old NEWS, Seeing old pictures, watching old interviews etc.
    So that I can see how things evolved, people changed or cheats etc :)
    කැරියොන් කැරියොන්