මම කාටවත් සහතික දෙන්න යන්නෙ නෑ. දැනට හිටපු හමුදාපති එක්ක හම්බ හෙවනැලි නෑ.
සිස්ටම් චේන්ජ් එකක් අත්යාවශ්යයි. අවුරුදු 71ක් තිස්සෙ එහාපැත්තට මෙහාපැත්තට මාරු කරපු, උන් මුන්ව රකින ඩීල් දේශපාලනේ ඉවර කරන්න නම් හමුදා පාලනයක් එන්නම ඕන.
එකම නීතියක්. නීතිය සැමට එක සමානව ක්රියාත්මක වෙන කාර්යක්ශම අධිකරන ක්රමයක්. ඩීල් නැති හැමෝටම එකම හැන්දෙන බෙදන හමුදා පාලනයක් අඩුම ගානේ අවුරුදු 5කට හරි රටට ඕනේ. දිගටම තිබ්බත් මට නම් ප්රශ්ණයක් නෑ.
මෙච්චර කල් පොලිටිකල් එක්ස්පීරියන්ස් උන් හිටියෙ. ඒ වෙනුවට Professional එක්ස්පීරියන්ස් තියන ගෝඨා එන එකත් සිස්ටම් චේන්ජ් එකක් තමයි


