මිත්රවරුනි,
Win XP දැන් කල් ඉකුත් වුන OS එකක් නේ.
එතකොට එහෙම Expire වුනත්, හොර කොපි අල්ලන්න ආවොත් ප්රශ්නයක්ද?
win 7 trial එක කාලයක් ms official site එකෙන්ම දුන්නද?
ඒ trial එක හොයාගෙන පාවිච්චි කළත් වැරදිද? (crack වලින් activate නොකර)
Shop එකක computer එකකට Win 7 පාවිච්චි කළොත් ප්රශ්නයක් වෙයිද?