මචන්ලා
3.6Million (36 Laks) Car Permit is for Sale
Government කාර් Permit එකක් විකුනන්න තියෙනවා
අලුතෙන් කාර් එකක් ගෙන්නගන්න ඉන්නවනම් , ඔයාල ගන්න වටිනම ගාන එක්ක මට මැසෙජ් එකක් දාන්න.
Genuine Buyers Only
machan details pm danawada
මචන්ලා
3.6Million (36 Laks) Car Permit is for Sale
Government කාර් Permit එකක් විකුනන්න තියෙනවා
අලුතෙන් කාර් එකක් ගෙන්නගන්න ඉන්නවනම් , ඔයාල ගන්න වටිනම ගාන එක්ක මට මැසෙජ් එකක් දාන්න.
Genuine Buyers Only
3.6Million Car Permit කියන එකෙ තේරුම කියපන්කො.. ලක්ෂ 36ක් වෙනකම් වාහනයක් ගන්න පුලුවන් කියන එකද.. නැත්තම් tax waiver එක ලක්ෂ 36යිද.. නැත්තම් වෙන එකක්ද..![]()
Car එක ලංකාව ට ගොඩ බාද්දි වටිනා කම ලක්ශ 20 නම්
ඒකට tx එක ලක්ශ 40ක් වෙනවා නම්
පර්මිට් එක නිසා ලක්ශ 36ක් අඩු වෙනවා
ගෙවන්න ඔනි මුලු මුදල ලක්ශ 24 යි
වාහනෙ ගාන ලක්ශ 10 tax එක ලක්ෂ 20 නම් ලක්ෂ 20k විතරයි අඩුවෙනව
ගෙවන්න ඕනි ගාන ලක්ෂ 10
Ada ticket ekak gatta eeka adunama kiyannam haridaethakan thiyaganna
![]()