ඒකෙ වෙන්න ඇත්තෙ එයාලා දැකපු දෙයක් ලෝකට එලිවීම නතර කරපු එක.
ප්‍රභා කර ණව ප්‍රශ්ණ කරලා මරපු එක වගේ .
UFO එකක් දැකල බයවෙලා නැත්නම් Military වැඩක් විය හැකියි
ඒකෙ වෙන්න ඇත්තෙ එයාලා දැකපු දෙයක් ලෝකට එලිවීම නතර කරපු එක.
ප්‍රභා කර ණව ප්‍රශ්ණ කරලා මරපු එක වගේ .
UFO එකක් දැකල බයවෙලා නැත්නම් Military වැඩක් විය හැකියි

එයාලගෙ ශරීර වල අසාමාන්‍ය කැපුම් තිබුණ කියලා සඳහන්.
ඒවගේම සිරුරු වල කෙම්කල්ස් තිබුණා කියත් සඳහන්.
තව සිරුරු තැනිනි තැන විසිරිලා තිබිලා තියනවා . සෑහෙන වපසරියක්. ඒකියන්නෙ එකි නෙකා වෙන වෙනම ඝාතනය කරලා හරි. නැත්නම් ඝාතනය කරලා තැන් තැන් වල දාලා ගිහිල්ලා.අධික හිම පථනය නිසා සාක්ෂි සෑහෙන අතුරුදන් කියලත් සඳහන් . මේවා ඉතිං ru ගවර්මන් එකෙන් කියන දේවල් .![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1848847
වෙන කිසිම කෙනෙක්ගෙ සපත්තු පාරවල් හොයාගෙන නෑ මැරිච්ච අයගෙ හැර..මොකකට හරි බයවෙලා(UFO?) සීතලට මැරුන වගේ මට හිතෙන්නෙ.

කිරියෙ මේගැන උනන්දු අය තව ගොඩක් ඉන්නවා වගේ .
මේවා ප්‍රෂ්ණ ? උත්තර නෑ .
එතකොට තැනින් තැනට සිරුරු ගියේ කොහොමද?
කෙමිකල්ස් තිබුනෙ කොහොමද?
කැපුම් වගේ අමානුෂික තුවාල සිදු උනේ කෙසේද?
සමහර බොඩීස් කැලෑවෙන් හමු වෙලා තියනවා. ටෙන්ට් වෙනම පැත්තක තිබිලා තියනවා .

එලියට ගියොත් අනිවාර්යයෙන්ම සීතලට මැරෙනව කියල දැන දැන ටෙන්ට් එක ඇතුල් පැත්තෙන් කපල සමහරු කකුලට මේස් එකක්වත් නැතුව හදිස්සියෙ කැලේ පැත්තට ගියේ ඇයි? උත්තර නොමැත![]()


Dyatlov Pass Incident හිතාගන්ඩම බැරි සීන් එකක්

ලංකාවෙ conspiracy theorists ල: මහින්දයි රනිලුයි යාලුවො. ඔය බොරුවට වෙන වෙනම ඡන්දෙ ඉල්ලන්නෙ. මේ බලන්න වෙඩින් එකේ පොටෝ වල හිනා වෙලා ඉන්න අපූරුව
okkoma yaluwo thamai, mathawaadiwa wenas wenna ona welawata wenas wenawa
Meka conspiracy newei neokkoma yaluwo thamai, mathawaadiwa wenas wenna ona welawata wenas wenawa
Wahallu wage paarawal gaane hapaaganne na![]()

ලැජ්ජයි
ඉන්දියාවෙ conspiracy theorists ල: වඳුරෙක් ලංකාවට යන්න පාලමක් හැදුවා. ඒ පාලමෙන් ඇවිත් . එයා ක්‍රාෆ්ට් පවර් තිබුන රටක් යටත් කලා .
ලංකාවෙ conspiracy theorists ල: රාමා සීතා ප්ලෑන් එකක් ගහලා රාවනාව මරලා යක්ෂයො විනාස උනා
තව තියනවා wait a moment, loading....![]()



conspiracy theorists ල කව්ද බං උන්ගෙ theory conspiracy theories ටිකක් විතරයි කිව්වෙ. උන් කියන්නෙ ඒව ඇත්ත කියල තමා
ඔයත් ලංකාවෙ conspiracy theorist කෙනෙක්ලැජ්ජයි

මේක ගැන ඇහුවෙ අදයි. විකිය කියෝල බැලුව මාර සීන් එකක්නෙ![]()

අපිත් ඒ ටීම් එකේ හිටිය කියල හිතන් කියෙව්වොත් පිස්සු හැදෙනව..රොස්වෙල් UFO සීන් එකයි මේකයි තමා මම අහල තියෙන හොඳම දෙක.![]()
කියන්නෙ උල්කාපාතයක් කියල ඒක් කෑල්ලක්වත් නෑ 

තුන්ගුස්කා සීන් එකත් බලන්නකියන්නෙ උල්කාපාතයක් කියල ඒක් කෑල්ලක්වත් නෑ
කට්ටියක් කිව්ව anti matter වලිං හැදුන උල්කාපාතයක් කඩං වැටිල කියලත්![]()

තුන්ගුස්කා සීන් එකත් බලන්නකියන්නෙ උල්කාපාතයක් කියල ඒක් කෑල්ලක්වත් නෑ
කට්ටියක් කිව්ව anti matter වලිං හැදුන උල්කාපාතයක් කඩං වැටිල කියලත්![]()

ලොසැන්ජලීස් වලත් මොකක් හරි සීන් එකක් තිබ්බා මට හරියටම මතක නෑ .![]()
