conspiracy theorists ල්‍

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රට රටවල conspiracy theorists ල

    අමරිකාවෙ conspiracy theorists ල: Area 51 වල පිටසක්වල ජීවියො ඉන්නව. උන් මිනිස්සුන්ව උස්සං ගිහිං පරීක්ශණ කරනව

    රුසියාවෙ conspiracy theorists ල: තුන්ගුස්කා වලට කඩං වැටුනෙ පිටසක්වල යානයක්. ඒක ආවෙ රුසියාවට බාන්න. ආණ්ඩුව පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතා පවත්වනව

    ලංකාවෙ conspiracy theorists ල: මහින්දයි රනිලුයි යාලුවො. ඔය බොරුවට වෙන වෙනම ඡන්දෙ ඉල්ලන්නෙ. මේ බලන්න වෙඩින් එකේ පොටෝ වල හිනා වෙලා ඉන්න අපූරුව

    ලැජ්ජයි බං අපි ගැනම :( මොකක්ද මේ රටේ තරුණ පරපුරට වෙලා තියෙන්නෙ ?
    කොහොමද conspiracy theory ගැන මේ තරම් පටු විදිහට හිතන සමාජයක් බිහිවුනේ ?
    අපිට කොතනද වැරදුනේ :(
     
    • Like
    Reactions: P o o L

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,494
    7,772
    113
    Kotahena
    උඹ උබේ අම්මට ඉන්න හොර මිනිස්සු ගැන හොයලා ඉඳපන් ඉස්සෙල්ලා conspiracy theorists මගුලක් හොයන්න කලින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ උබේ අම්මට ඉන්න හොර මිනිස්සු ගැන හොයලා ඉඳපන් ඉස්සෙල්ලා conspiracy theorists මගුලක් හොයන්න කලින්

    උඹේ අම්මට හොර මිනිස්සු කීයක් හිටියත් මට වැඩක් නෑ බං. මං ඔය ගැන හොයන්න යන්නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2014 අන්තිමට සිංහලු හදපු conspiracy theories වලට ඔය අනිත් රටවල ඒව අහලකින්වත් තියන්ඩ බෑ :cool:

    :lol: :sorry:
    හිනා නෙමේ බං :( ඇත්තටම මේ තත්වෙ සමාජෙට හොඳ නෑ. භයානක රතු එලියක් මේ දැල්වෙන්නෙ :(

    මීවනපලානේ ජයරත්න මතක් උනා :P

    කව්ද ඒ ? මොනාද එයා කියන්නෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සමහර විට leftists ල ඌව conspiracy theorist කෙනෙක් විදිහට ලේබල් කලාද දන්නෑ ඌ කියන ඇත්ත වහන්න :baffled:

    mama danagatta uba me dawas wala pjw karayage labbawal balanawa kiyala.. :growl:

    දැන් ගොඩ කාලෙකිං බැලුවෙ නෑ බං :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol: :sorry:
    හිනා නෙමේ බං :( ඇත්තටම මේ තත්වෙ සමාජෙට හොඳ නෑ. භයානක රතු එලියක් මේ දැල්වෙන්නෙ :(

    ඒ සිංහලුන්ගෙ උපන් ගතිය..පොල් ගෙඩිය විතරයි දෙන්ඩ ඕනි ලෙලි ගහල,වේලල,අඹරල ලනුව හදාගෙන ගිලිනව..ප්‍රභාකරන් ලොක්ක කිව්වෙ සිංහලුන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියල,තව සිංහලු කැවුම් කන්ට නම් දස්සයි කියලත් අහල තියෙනව :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ සිංහලුන්ගෙ උපන් ගතිය..පොල් ගෙඩිය විතරයි දෙන්ඩ ඕනි ලෙලි ගහල,වේලල,අඹරල ලනුව හදාගෙන ගිලිනව..ප්‍රභාකරන් ලොක්ක කිව්වෙ සිංහලුන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියල,තව සිංහලු කැවුම් කන්ට නම් දස්සයි කියලත් අහල තියෙනව :baffled:

    කොන්ඩ කැවුම් නං රසයි බං තියෙනවනං මාත් කනව :love:

    #david Icke :cool:

    ඉතිං බලපං අපේ රටේ මේ වගේ එකෙක්වත් නෑනෙ :(

    mata pennanna bari ekek

    ඌ climate change ගැනයි hong kong protest එක ගැනයි කරපු දෙක නං මටත් පෙන්නන්න බෑ :no:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ Ekහි පිසා

    ඉන්දියාවෙ conspiracy theorists ල: වඳුරෙක් ලංකාවට යන්න පාලමක් හැදුවා. ඒ පාලමෙන් ඇවිත් . එයා ක්‍රාෆ්ට් පවර් තිබුන රටක් යටත් කලා . :lol:

    ලංකාවෙ conspiracy theorists ල: රාමා සීතා ප්ලෑන් එකක් ගහලා රාවනාව මරලා යක්ෂයො විනාස උනා :lol:

    තව තියනවා wait a moment, loading.... :dull::dull:
     
    • Like
    Reactions: Pessimist

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒ සිංහලුන්ගෙ උපන් ගතිය..පොල් ගෙඩිය විතරයි දෙන්ඩ ඕනි ලෙලි ගහල,වේලල,අඹරල ලනුව හදාගෙන ගිලිනව..ප්‍රභාකරන් ලොක්ක කිව්වෙ සිංහලුන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියල,තව සිංහලු කැවුම් කන්ට නම් දස්සයි කියලත් අහල තියෙනව :baffled:
    නෑ සිංහලු ආසා හොරා පුසී සෙල්ලම කරන්න තමා දක්ෂ ;)

    කොන්ඩ කැවුම් නං රසයි බං තියෙනවනං මාත් කනව :love:

    කොන්ඩ කැව්ම් කන්න ගිය වෙලාවක පොලු පාරක් කාලා නේද මෙහෙම උනේ . :(