රට රටවල conspiracy theorists ල
අමරිකාවෙ conspiracy theorists ල: Area 51 වල පිටසක්වල ජීවියො ඉන්නව. උන් මිනිස්සුන්ව උස්සං ගිහිං පරීක්ශණ කරනව
රුසියාවෙ conspiracy theorists ල: තුන්ගුස්කා වලට කඩං වැටුනෙ පිටසක්වල යානයක්. ඒක ආවෙ රුසියාවට බාන්න. ආණ්ඩුව පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතා පවත්වනව
ලංකාවෙ conspiracy theorists ල: මහින්දයි රනිලුයි යාලුවො. ඔය බොරුවට වෙන වෙනම ඡන්දෙ ඉල්ලන්නෙ. මේ බලන්න වෙඩින් එකේ පොටෝ වල හිනා වෙලා ඉන්න අපූරුව
ලැජ්ජයි බං අපි ගැනම
මොකක්ද මේ රටේ තරුණ පරපුරට වෙලා තියෙන්නෙ ?
කොහොමද conspiracy theory ගැන මේ තරම් පටු විදිහට හිතන සමාජයක් බිහිවුනේ ?
අපිට කොතනද වැරදුනේ
අමරිකාවෙ conspiracy theorists ල: Area 51 වල පිටසක්වල ජීවියො ඉන්නව. උන් මිනිස්සුන්ව උස්සං ගිහිං පරීක්ශණ කරනව
රුසියාවෙ conspiracy theorists ල: තුන්ගුස්කා වලට කඩං වැටුනෙ පිටසක්වල යානයක්. ඒක ආවෙ රුසියාවට බාන්න. ආණ්ඩුව පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතා පවත්වනව
ලංකාවෙ conspiracy theorists ල: මහින්දයි රනිලුයි යාලුවො. ඔය බොරුවට වෙන වෙනම ඡන්දෙ ඉල්ලන්නෙ. මේ බලන්න වෙඩින් එකේ පොටෝ වල හිනා වෙලා ඉන්න අපූරුව
ලැජ්ජයි බං අපි ගැනම
මොකක්ද මේ රටේ තරුණ පරපුරට වෙලා තියෙන්නෙ ? කොහොමද conspiracy theory ගැන මේ තරම් පටු විදිහට හිතන සමාජයක් බිහිවුනේ ?
අපිට කොතනද වැරදුනේ