Hikvison ද TVT ද හොඳ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,094
    31,858
    113
    මේ දෙකෙන් මොන brand එකද හොඳ CCTV ඔස්තාර්ල කියමු බලන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,094
    31,858
    113
    Meka hondai da?

    20160329134849088.jpg


    https://www.hikvision.com/en/Produc...ra/HD1080P/Fixed-Lens-Bullet/DS-2CE16D0T-IT5F
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    TVT වලට වඩා Hikvision හොදයි
    අනික TVT ඉස්සර ඉදන් ලෙඩ.
    පෝට් පිච්චෙනවා. ප්‍රොටෙක්ශන් මදි
    අනික මොබයිල් මොනිටරින් යූසර් ෆ්රෙන්ඩ්ලි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    ඔය මොඩල් එකේ
    IT1,IT3,IT5 කියලා තියනවා නයිට් විශන් ඩිස්ටන්ස් එක වැඩි වෙනකොට ගාන වෙනස් වෙනවා.

    ColorVu කැමරා ගනින් පොඩ්ඩක් ගාන වැඩි උනත්
    ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක
    ඒක රෑටත් කලර් පේනවා