මේ දෙකෙන් මොන brand එකද හොඳ CCTV ඔස්තාර්ල කියමු බලන්න.
jhnnwp Well-known member Jan 6, 2012 44,087 31,857 113 Oct 19, 2019 #1 මේ දෙකෙන් මොන brand එකද හොඳ CCTV ඔස්තාර්ල කියමු බලන්න.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Oct 19, 2019 #2 HIKVISION.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Oct 19, 2019 #3 Aniwa HIKVISION thamai machan.
jhnnwp Well-known member Jan 6, 2012 44,087 31,857 113 Oct 21, 2019 #7 Meka hondai da? https://www.hikvision.com/en/Produc...ra/HD1080P/Fixed-Lens-Bullet/DS-2CE16D0T-IT5F
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere Oct 21, 2019 #9 TVT වලට වඩා Hikvision හොදයි අනික TVT ඉස්සර ඉදන් ලෙඩ. පෝට් පිච්චෙනවා. ප්‍රොටෙක්ශන් මදි අනික මොබයිල් මොනිටරින් යූසර් ෆ්රෙන්ඩ්ලි
TVT වලට වඩා Hikvision හොදයි අනික TVT ඉස්සර ඉදන් ලෙඩ. පෝට් පිච්චෙනවා. ප්‍රොටෙක්ශන් මදි අනික මොබයිල් මොනිටරින් යූසර් ෆ්රෙන්ඩ්ලි
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere Oct 21, 2019 #10 jhnnwp said: Meka hondai da? https://www.hikvision.com/en/Produc...ra/HD1080P/Fixed-Lens-Bullet/DS-2CE16D0T-IT5F Click to expand... ඔය මොඩල් එකේ IT1,IT3,IT5 කියලා තියනවා නයිට් විශන් ඩිස්ටන්ස් එක වැඩි වෙනකොට ගාන වෙනස් වෙනවා. ColorVu කැමරා ගනින් පොඩ්ඩක් ගාන වැඩි උනත් ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක ඒක රෑටත් කලර් පේනවා
jhnnwp said: Meka hondai da? https://www.hikvision.com/en/Produc...ra/HD1080P/Fixed-Lens-Bullet/DS-2CE16D0T-IT5F Click to expand... ඔය මොඩල් එකේ IT1,IT3,IT5 කියලා තියනවා නයිට් විශන් ඩිස්ටන්ස් එක වැඩි වෙනකොට ගාන වෙනස් වෙනවා. ColorVu කැමරා ගනින් පොඩ්ඩක් ගාන වැඩි උනත් ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක ඒක රෑටත් කලර් පේනවා