සජිත් ඉදිරියට කියන කතා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    සජිත් ඉදිරියට කියන කතා

    සජිත් ඉදිරියට කියන කතා
    =================

    🔹මම නොවැම්බර් 17 වෙනිදා ජයග්‍රහණය කරලා ආකිමිඩීස් වගේ මහපාරේ හෙලුවෙන් දුවනවා කියලා තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.

    🔹දම්මි සුගත් තනිකරාට මේ සජිත් ප්‍රේමදාස ඔබ තමුන්නාන්සේලාව කිසිදා තනි කරන්නේ නෑ කියලා පැහැදිලිව කියනවා.

    🔹ඔසප් චක්‍රය නැවතුන කාන්තාවන්ට එය නැවත ලබා දීමට මේ සජිත් ප්‍රේමදාස දිවිහිමියෙන් කැපවෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.

    🔹මම උදේම නැගිටලා, ගමේ තැපැල් කන්තෝරුවට ගිහිල්ලා දුප්පත් ජනතාවට මුද්දර අලවන්න කෙළ ඕන නිසා කවුන්ටරේ ළඟ දිව දික්කරන් ඉන්නවා කියලා පොරොන්දු වෙනවා.

    🔹මේ සජිත් ප්‍රේමදාස ට ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් හාල් ගරන්නත් පුළුවන්ව,වතුර තියන්නත් පුළුවන්, ඇටිටිකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නත් පුළුවන් කියලා බය නැතුව කියනවා.

    🔹මම තමුන්නාන්සේලාගෙන් පිටවන අධෝ වාතයත් මගේම සුසුමක් කරගන්නවා කියලා කියන්න කැමතියි.

    🔹මම පොඩි මිනිහා වෙනුවෙන් මස් කඩේ කොක්කේ උනත් එල්ලෙන්න ලෑස්තියි කියලා නොබියව කියනවා.

    🔹ජනපති වෙලා සති දෙකෙන් ළමයි හම්බුවෙන තැන ලොකු කරලා විවෘත කරන්න මේ සජිත් ප්‍රේමදාස ට පුළුවන්.

    🔹මේ සජිත් ප්‍රේමදාස ට වැළ වරකා කරන්නත් පුළුවන්, චන්ඩි මෙල්ල කරන්නත් පුළුවන්, බෝල බැලන්ස් කරන්නත් පුළුවන්, ගෙම්බා කූඩූ කරන්නත් පුළුවන් බව ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා.

    🔹මම ඉස්සරහට ආහාර ගන්නවා ඔබ තමුන්නාන්සේලාට දකින්න ලැබෙන්නේ නෑ.

    🔹මම බලයට පත්වෙලා ශනිදා වාසනාව බදාදා දවසේ දිනුම් ඇදීම තහනම් කරනවා කියලා ඔබ ඉදිරියේ දිවුරා පොරොන්දු වෙනවා.

    🔹මේ සජිත් ප්‍රේමදාස ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් දිනපතා නේවසඤ්ඤානාසඤ්ඤා ධ්‍යානයට සමවැදිලා පංච නීවරණ යටපත් කරනවා.

    🔹මට දැන් වයස 52 යි. ඒක නිසා මගේ බිරිඳත් ඔබ තමුන්නාන්සේලා ගේ සතුට වෙනුවෙන් නොමිලේ පරිත්‍යාග කරන බව ස්ථීරවම කියනවා.

    =================
    සොනාල ගුණවර්ධන

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    HcyvBeK.png

    හික්... හික්... හික්...
    ඉල ඇදෙනවා ආයිබෝං..... කියල,
    තමුන්නාන්සෙලාට මං මේ අවස්ථාවේ කියන්න කැමතියි...

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    තව තියෙනවා.. සියලුම අයට ළමයි නෑතත් අවුරුදු 3 කට සෑරයක් ප්‍රසූත් නිවාඩු දෙනවලු. මේක සෑමියා බිරිද දෙන්නටම ලෑබනවා

    කුඹුරු හාලා වී ඉහලා, ගොයම් කපලා ඔක්කොම කරලා කිලෝ එකට රුපියල් 50 කුත් දෙනවලු ලෑබෙන අස්වෑන්නේ හෑටියට. ගොවියට ආතල් එකේ ඉන්න තියෙන්නේ.

    සේරම ෆුඩ් සිටි වහලා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඩෑෂ් බෝඩ් එක හරහා ගෙදරට අවශය දේවල් ගෙදරටම එවනවලු...
     
    • Like
    Reactions: jeewan tk

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෛත්‍රි පරාදද මන්ද යකෝ මාසෙට ජෝක් මෙච්චරනම් ගනන් හදල බලපල්ලා අවුරුදු පහකට..... බන්දු ටෙනී මහත්තයො හිගා කන්න ලෑස්තිවෙන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි තේරුම් ගන්ඩ ඔනෙ දේ තමයි මෝඩයෙක්ට චන්ද දීල තේරුමක් නැ කියන දේ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද්ද බන් අර ලොක්කා කිව්ව කියන්නෙ වයිෆ්ගෙ බොත්තම එබුවම මිඩ් වයිෆ් ලඟට එන ක්‍රමයක්....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මොකද්ද බන් අර ලොක්කා කිව්ව කියන්නෙ වයිෆ්ගෙ බොත්තම එබුවම මිඩ් වයිෆ් ලඟට එන ක්‍රමයක්....

    ෂුවර් එකට කවුරු හරි කුපාඩියෙක්ගේ ලණුවක් කාලා. මිනිහා හරියට එබුවම මිඩ් වයිෆ්ට ගෙදර එන්න වෙන එකනේ වෙන්න ඕනී
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මොකද්ද බන් අර ලොක්කා කිව්ව කියන්නෙ වයිෆ්ගෙ බොත්තම එබුවම මිඩ් වයිෆ් ලඟට එන ක්‍රමයක්....

    සජිත් පේ‍්‍රමදාස හිතේ දුකට කියන්නෙ
    ඌගෙ හිතේ මිඩ් වයිෆ්ලා නිකම්ම ගෙදරට එනව කියලා. :P:P
    යකෝ ළමයි හම්බවෙන්න ඉන්න අම්මලා බලන්න එන්නෙ.
    මොකද සජිත් පේ‍්‍රමදාසත් ඉතිං රනිල් වගේම තමයි ළමයි නෑනේ.... :P
    සජිත් පේ‍්‍රමදාසගෙ ගෙදරට ආපු නැති හන්ද හිතනව ඇති අනිත් අයගෙ ගෙවල් වලටත් යන්නෙ නැතුව ඇති කියල .... :cool::cool::cool:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113

    අම්මෝ පට්ට බන් :lol::lol:

    HcyvBeK.png

    හික්... හික්... හික්...
    ඉල ඇදෙනවා ආයිබෝං..... කියල,
    තමුන්නාන්සෙලාට මං මේ අවස්ථාවේ කියන්න කැමතියි...

    මෛත්‍රි පරාදද මන්ද යකෝ මාසෙට ජෝක් මෙච්චරනම් ගනන් හදල බලපල්ලා අවුරුදු පහකට..... බන්දු ටෙනී මහත්තයො හිගා කන්න ලෑස්තිවෙන්න...

    තව තියෙනවා.. සියලුම අයට ළමයි නෑතත් අවුරුදු 3 කට සෑරයක් ප්‍රසූත් නිවාඩු දෙනවලු. මේක සෑමියා බිරිද දෙන්නටම ලෑබනවා

    කුඹුරු හාලා වී ඉහලා, ගොයම් කපලා ඔක්කොම කරලා කිලෝ එකට රුපියල් 50 කුත් දෙනවලු ලෑබෙන අස්වෑන්නේ හෑටියට. ගොවියට ආතල් එකේ ඉන්න තියෙන්නේ.

    සේරම ෆුඩ් සිටි වහලා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඩෑෂ් බෝඩ් එක හරහා ගෙදරට අවශය දේවල් ගෙදරටම එවනවලු...

    අපි තේරුම් ගන්ඩ ඔනෙ දේ තමයි මෝඩයෙක්ට චන්ද දීල තේරුමක් නැ කියන දේ..

    මොකද්ද බන් අර ලොක්කා කිව්ව කියන්නෙ වයිෆ්ගෙ බොත්තම එබුවම මිඩ් වයිෆ් ලඟට එන ක්‍රමයක්....

    ෂුවර් එකට කවුරු හරි කුපාඩියෙක්ගේ ලණුවක් කාලා. මිනිහා හරියට එබුවම මිඩ් වයිෆ්ට ගෙදර එන්න වෙන එකනේ වෙන්න ඕනී

    :lol::lol:යකෝ ඒක

    සජිත් පේ‍්‍රමදාස හිතේ දුකට කියන්නෙ
    ඌගෙ හිතේ මිඩ් වයිෆ්ලා නිකම්ම ගෙදරට එනව කියලා. :P:P
    යකෝ ළමයි හම්බවෙන්න ඉන්න අම්මලා බලන්න එන්නෙ.
    මොකද සජිත් පේ‍්‍රමදාසත් ඉතිං රනිල් වගේම තමයි ළමයි නෑනේ.... :P
    සජිත් පේ‍්‍රමදාසගෙ ගෙදරට ආපු නැති හන්ද හිතනව ඇති අනිත් අයගෙ ගෙවල් වලටත් යන්නෙ නැතුව ඇති කියල .... :cool::cool::cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss