සජිත් ඉදිරියට කියන කතා
සජිත් ඉදිරියට කියන කතා
=================
මම නොවැම්බර් 17 වෙනිදා ජයග්‍රහණය කරලා ආකිමිඩීස් වගේ මහපාරේ හෙලුවෙන් දුවනවා කියලා තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.
දම්මි සුගත් තනිකරාට මේ සජිත් ප්‍රේමදාස ඔබ තමුන්නාන්සේලාව කිසිදා තනි කරන්නේ නෑ කියලා පැහැදිලිව කියනවා.
ඔසප් චක්‍රය නැවතුන කාන්තාවන්ට එය නැවත ලබා දීමට මේ සජිත් ප්‍රේමදාස දිවිහිමියෙන් කැපවෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.
මම උදේම නැගිටලා, ගමේ තැපැල් කන්තෝරුවට ගිහිල්ලා දුප්පත් ජනතාවට මුද්දර අලවන්න කෙළ ඕන නිසා කවුන්ටරේ ළඟ දිව දික්කරන් ඉන්නවා කියලා පොරොන්දු වෙනවා.
මේ සජිත් ප්‍රේමදාස ට ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් හාල් ගරන්නත් පුළුවන්ව,වතුර තියන්නත් පුළුවන්, ඇටිටිකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නත් පුළුවන් කියලා බය නැතුව කියනවා.
මම තමුන්නාන්සේලාගෙන් පිටවන අධෝ වාතයත් මගේම සුසුමක් කරගන්නවා කියලා කියන්න කැමතියි.
මම පොඩි මිනිහා වෙනුවෙන් මස් කඩේ කොක්කේ උනත් එල්ලෙන්න ලෑස්තියි කියලා නොබියව කියනවා.
ජනපති වෙලා සති දෙකෙන් ළමයි හම්බුවෙන තැන ලොකු කරලා විවෘත කරන්න මේ සජිත් ප්‍රේමදාස ට පුළුවන්.
මේ සජිත් ප්‍රේමදාස ට වැළ වරකා කරන්නත් පුළුවන්, චන්ඩි මෙල්ල කරන්නත් පුළුවන්, බෝල බැලන්ස් කරන්නත් පුළුවන්, ගෙම්බා කූඩූ කරන්නත් පුළුවන් බව ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා.
මම ඉස්සරහට ආහාර ගන්නවා ඔබ තමුන්නාන්සේලාට දකින්න ලැබෙන්නේ නෑ.
මම බලයට පත්වෙලා ශනිදා වාසනාව බදාදා දවසේ දිනුම් ඇදීම තහනම් කරනවා කියලා ඔබ ඉදිරියේ දිවුරා පොරොන්දු වෙනවා.
මේ සජිත් ප්‍රේමදාස ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් දිනපතා නේවසඤ්ඤානාසඤ්ඤා ධ්‍යානයට සමවැදිලා පංච නීවරණ යටපත් කරනවා.
මට දැන් වයස 52 යි. ඒක නිසා මගේ බිරිඳත් ඔබ තමුන්නාන්සේලා ගේ සතුට වෙනුවෙන් නොමිලේ පරිත්‍යාග කරන බව ස්ථීරවම කියනවා.
=================
සොනාල ගුණවර්ධන













සජිත් ඉදිරියට කියන කතා
=================
=================
සොනාල ගුණවර්ධන













Last edited:


