ගෝටා_BEST

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ගෝටා සර්ගේ කතා අහනේ නෑ. එත් මේක නම් මම නිතරම අහනවා. හරිම වැදගත් කතාවක්. වියත්මග කියන්නේ මොකක්ද කියල මේකෙන් මට පැහැදිලි උනා

    • Like
    Reactions: Shamalin

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gota ge kathawak nitharama ahuwa ta kamak na. Anurayage ekama kathawa deparak ahuwot dawasama iwarai. ai thin lapa kotage eka kathawak paya 3k 4k ne. Wadak athi deyak kiwwe nathi unata. Anunta bana lama marila yanawa kota. Ireland gedara sapa widagena punchi ammath ekka inna puluwan kama tiyagena ne ithin me 5% walata marenne:D:D:yes::yes::D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    72999826_2457902444465956_411974736206102528_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ බයියංගෙ මොලේ .
    පලවෙනි රූපේ රාජප

    දෙවනි එකේ 77 . මිට ඇතුලෙ වෙන්න ඇති 77 තියෙන්න ඇත්තෙ :lol::lol:

    oyath bayyek wage me comment1 kiyewwama mata terenne... :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අවුරුදු 70ක සීයා කෙනෙක් උබලට ඉඳලා නැද්ද? අපේ රටේ බිහිවෙලා තියෙන දේශපාලනික සංස්කෘතිය නිසා වයසක මනුස්සයෙක්ගෙ අසරණකමට හිනා වෙන්න එපා. ඒක මහ කැරි වැඩක්. අපි කවුරුත් වයසට යනවා. ගොත ගැහෙන පුළුවන්, වචන පැටලෙන්න පුළුවන්, කියන දේවල් වල කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. අපි කවුරුත් මිනිස්සු

    අනුරගෙ ඔය කටටත් තව අවුරුදු 20කින් වෙනදේ බලපන්කො
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අවුරුදු 70ක සීයා කෙනෙක් උබලට ඉඳලා නැද්ද? අපේ රටේ බිහිවෙලා තියෙන දේශපාලනික සංස්කෘතිය නිසා වයසක මනුස්සයෙක්ගෙ අසරණකමට හිනා වෙන්න එපා. ඒක මහ කැරි වැඩක්. අපි කවුරුත් වයසට යනවා. ගොත ගැහෙන පුළුවන්, වචන පැටලෙන්න පුළුවන්, කියන දේවල් වල කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. අපි කවුරුත් මිනිස්සු

    අනුරගෙ ඔය කටටත් තව අවුරුදු 20කින් වෙනදේ බලපන්කො

    wala payay.. goda payay thiyagena inna seeya kenekta denawata wada.. mama nam eeta 20 yrs younger kenekta denawa...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    wala payay.. goda payay thiyagena inna seeya kenekta denawata wada.. mama nam eeta 20 yrs younger kenekta denawa...
    ඒක තමන්ගෙ කැමැත්තක්. මම කිව්වෙ වයසක කෙනෙකුට මෙහෙම අපහස කරන එක නරකයි කියලා. කවුරු කවුරුත් බලයට ලෝභයි ආසයි කෑදරයි. මිනිස්සුන්ගෙ ඉල්ලිම තියෙනව නම් වයස කීය උනත් හැරමිට්ටෙනුත් බැරි නම් බඩ ගාගෙන හරි ස්ටේජ් නැගලා අත වනාවි. ගොත ගගහ හරි කතා කරාවි.