







අනේ බයියංගෙ මොලේ .
පලවෙනි රූපේ රාජප
දෙවනි එකේ 77 . මිට ඇතුලෙ වෙන්න ඇති 77 තියෙන්න ඇත්තෙ![]()


oyath bayyek wage me comment1 kiyewwama mata terenne...



අවුරුදු 70ක සීයා කෙනෙක් උබලට ඉඳලා නැද්ද? අපේ රටේ බිහිවෙලා තියෙන දේශපාලනික සංස්කෘතිය නිසා වයසක මනුස්සයෙක්ගෙ අසරණකමට හිනා වෙන්න එපා. ඒක මහ කැරි වැඩක්. අපි කවුරුත් වයසට යනවා. ගොත ගැහෙන පුළුවන්, වචන පැටලෙන්න පුළුවන්, කියන දේවල් වල කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. අපි කවුරුත් මිනිස්සු
අනුරගෙ ඔය කටටත් තව අවුරුදු 20කින් වෙනදේ බලපන්කො
apeth puran wechcha kumburak thiyanawa, poddak mokak hari karala vee pela tikak demmoth, tourists la ey neda?

ඒක තමන්ගෙ කැමැත්තක්. මම කිව්වෙ වයසක කෙනෙකුට මෙහෙම අපහස කරන එක නරකයි කියලා. කවුරු කවුරුත් බලයට ලෝභයි ආසයි කෑදරයි. මිනිස්සුන්ගෙ ඉල්ලිම තියෙනව නම් වයස කීය උනත් හැරමිට්ටෙනුත් බැරි නම් බඩ ගාගෙන හරි ස්ටේජ් නැගලා අත වනාවි. ගොත ගගහ හරි කතා කරාවි.wala payay.. goda payay thiyagena inna seeya kenekta denawata wada.. mama nam eeta 20 yrs younger kenekta denawa...