Renew Driving licence උදව්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,070
    31,828
    113
    මේකට උත්තර දීපල්ලකෝ...

    හිතපන්කෝ මගේ licence එක 2020 ජනවාරි expire වෙනව කියල.
    මම හෙට oneday service දැම්මම licence expire date එක වදින්නේ 2028 ජනවාරිම ද කියලද? නැත්නම් 2027 ඔක්තෝබර් 24 ද?:confused:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    2027 ඔක්තෝබර් 24, expire මාස 3ක් ඈතුලෙනම් නම් 2028
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    මේකට උත්තර දීපල්ලකෝ...

    හිතපන්කෝ මගේ licence එක 2020 ජනවාරි expire වෙනව කියල.
    මම හෙට oneday service දැම්මම licence expire date එක වදින්නේ 2028 ජනවාරිම ද කියලද? නැත්නම් 2027 ඔක්තෝබර් 24 ද?:confused:

    Good question.:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,070
    31,828
    113
    අනික් ප්‍රශ්නෙ තමයි මෙඩිකල් එක නුවර හරි, කුරුණෑගල හරි National Transport Medical Institute එකකින් අරගෙන වේරහැර DMT එකට ගෙනිහින් oneday service ගන්න පුලුවන්ද? කොච්චර කල් medical report එක වලංගු ද?
     
    bump
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අනික් ප්‍රශ්නෙ තමයි මෙඩිකල් එක නුවර හරි, කුරුණෑගල හරි National Transport Medical Institute එකකින් අරගෙන වේරහැර DMT එකට ගෙනිහින් oneday service ගන්න පුලුවන්ද? කොච්චර කල් medical report එක වලංගු ද?

    Puluwan, Saturday udenma yanna wade fast karaganna puluwan. week days loku polimak tiyenawa.