Sajith kollekuta kelinawa

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කම්මැලියි බන් බලන්න..මොකෝ සීන් එක? එපාර මේක කොල්ලොත් ගහන්න අරගෙනද?

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: sithija.h

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කාට හරි හූ කියන්න යන්න ඇති.අනිත් එක මොන කෙහෙම්මලකටද ‍රැස්වීමට ගිහින් කෑ ගහන්නේ. එහෙම කෑ ගහන්න දුන්නොත් ජීවිතේට එකෙටවත් ‍රැස්වීමක් තියෙන්න හම්බ වෙන්නේ නෑ. සජිත් හින්දා හොඳයි.ගෝටා වගේනම් සුදු වෑන් එකක.ප්‍රේමදාස වගේ නම් ටයර් එකක.:lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පොඩ්ඩක් හිතපන් ඕක ගොටගේ එකේ වගේ උනා නම් මෙලහකට කිරියට ගොඩ වෙන්න බැහැ. ගොඩක් ස්වාදීන යැයි කියන උන් මේක දැක්කේ නැහැ වගේ ලිස්සල යයි :lol::dull:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,212
    2,255
    113
    colombo
    පොඩ්ඩක් හිතපන් ඕක ගොටගේ එකේ වගේ උනා නම් මෙලහකට කිරියට ගොඩ වෙන්න බැහැ. ගොඩක් ස්වාදීන යැයි කියන උන් මේක දැක්කේ නැහැ වගේ ලිස්සල යයි :lol::dull:

    :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොඩ්ඩක් හිතපන් ඕක ගොටගේ එකේ වගේ උනා නම් මෙලහකට කිරියට ගොඩ වෙන්න බැහැ. ගොඩක් ස්වාදීන යැයි කියන උන් මේක දැක්කේ නැහැ වගේ ලිස්සල යයි :lol::dull:

    un swadina, madyastha mathka darin. Jvp ekata banna gaman rep kapanawa habai:yes::yes: unge nayaka anura kumara ehema anik unta baninne nathi nisa un baninna eka hoda na kiynna rep kapanawa wenna athi:yes::yes:;);):yes::yes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පොඩ්ඩක් හිතපන් ඕක ගොටගේ එකේ වගේ උනා නම් මෙලහකට කිරියට ගොඩ වෙන්න බැහැ. ගොඩක් ස්වාදීන යැයි කියන උන් මේක දැක්කේ නැහැ වගේ ලිස්සල යයි :lol::dull:

    ගෝටාගේ එකේනම් සංවිධානය උන අය නෙවෙයි පොහොට්‍ටුවේම අය හූ තියන්නේ.ඒකනේ අරුන් වෙනම ‍රැස්වීම් තියන්නේ.සංවිදානය උන යූන්පි කාරයො ගිහින් හූ තිව්වොත් උන්ට ගහල එලවන්න පුලුවන් මේ වගේ. අරුන්ට ගහන්න ගියොත් ‍රැස්වීමට ආපු ඔක්කොම යයි:lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    un swadina, madyastha mathka darin. Jvp ekata banna gaman rep kapanawa habai:yes::yes: unge nayaka anura kumara ehema anik unta baninne nathi nisa un baninna eka hoda na kiynna rep kapanawa wenna athi:yes::yes:;);):yes::yes:

    අනුර අනුර අනුර. ඈ බන් උඹ මැරිච්ච බාප්පගේ භූතයා නේද?:lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දුකයි දුකයි දුකයි...ඔයා පව්....එන්න ,එන්න ,,එන්න.. &

    දුකයි දුකයි දුකයි...ඔයා පව්....එන්න ,එන්න ,,එන්න.. අපේ පැත්තට එන්න..😂😂😂😂😂
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනුර අනුර අනුර. ඈ බන් උඹ මැරිච්ච බාප්පගේ භූතයා නේද?:lol:

    marichcha newe anuraya wasa deela marapu bappa :D:D:yes::yes::D:D man butha wada karanne na kelinma kiyanna ona de kiynawa. 88/89 maruna jvp buthayo wage horen Rep kapanne na:D:D:yes::yes:;);):D:D. rep kapanne buthayo kiyala kiwe aththa minissu nam rep kapanawa wage unta votes uth tiyenna oni ne .ah nadda. punchi amma pa:D:D:yes::yes::yes:;);):D:D:D
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    marichcha newe anuraya wasa deela marapu bappa :D:D:yes::yes::D:D man butha wada karanne na kelinma kiyanna ona de kiynawa. 88/89 maruna jvp buthayo wage horen Rep kapanne na:D:D:yes::yes:;);):D:D. rep kapanne buthayo kiyala kiwe aththa minissu nam rep kapanawa wage unta votes uth tiyenna oni ne .ah nadda. punchi amma pa:D:D:yes::yes::yes:;);):D:D:D

    මම හිතන්න අනුරයාගේ මැරිච්ච බාප්පවත් අනුරයා එක්ක ඔච්චර අවුලක් නැතුව ඇති. ඈ බන් උඹ කලින් ජෙප්පෙක්.අනුරයා උඹේ කෙල්ලටවත් උස්සන්න ඇති.:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම හිතන්න අනුරයාගේ මැරිච්ච බාප්පවත් අනුරයා එක්ක ඔච්චර අවුලක් නැතුව ඇති. ඈ බන් උඹ කලින් ජෙප්පෙක්.අනුරයා උඹේ කෙල්ලටවත් උස්සන්න ඇති.:lol:

    Marichcha bappa newe anuraya wasa deela marapu bappa:yes::yes:;);):yes::yes:
    kello ussanna tawa tikak usa yanna wei nathnam shoulder ekatawath na:yes::yes:;);):yes::yes:. JVP eke unta puluwan naki ganu ussana withrai. kello nikan wath balana munak tiyena ekek na:D:D:yes::yes:;);):D
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    gr.jpg
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    දැන් ස්වරනවාහිනි නිව්ස් වලට පෙන්නුවා.ඊයේ කඩුවෙල රැස්වීමේදි චම්පක රනවක කතාකරනකොට ප්‍රශ්නයක් අහන්න යන්නේ.
    එයා කියනවා එයා ස්වාදීන මාද්යවේදියෙක් කියලා.
    එතකොට තමයි කට්ටිය වටවෙල ගහ්න්නේ.
    එතකොට චම්පික නවත්තනවා..