හූ කියනවා නෙමි ප්‍රශ්නයක් අහන්න යන්නේ.ස්වාදීන මාද්යවේදියෙක්..කාට හරි හූ කියන්න යන්න ඇති.අනිත් එක මොන කෙහෙම්මලකටද රැස්වීමට ගිහින් කෑ ගහන්නේ. එහෙම කෑ ගහන්න දුන්නොත් ජීවිතේට එකෙටවත් රැස්වීමක් තියෙන්න හම්බ වෙන්නේ නෑ. සජිත් හින්දා හොඳයි.ගෝටා වගේනම් සුදු වෑන් එකක.ප්‍රේමදාස වගේ නම් ටයර් එකක.![]()
සජිත් දින්නොත් මාද්ය නිදහස උපරිමේටම ලැබෙයි








