Variable Transformer

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    tkhXfjn.jpg

    මචන්ලා, මට මේ වගේ එකක් ගන්න ඕන. ඊබේ එකෙන් ගෙන්නද්දි කල් යන නිසා මම බැලුවෙ මෙහෙන් ගන්න. කොටුවෙ මේකක් ගන්න තැනක් දන්නවද බන්? කීයක් වගේ වෙයිද? මට ඇම්පියර් 2ක් වගේ උපරිම තිබ්බනම් ඇති.
     
    • Like
    Reactions: wqe123

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,886
    8
    35,552
    113
    bump - oka switch mode neme daa?

    :no: These are variacs, a sort of an auto transformer with a variable tapping point. There is no electronics in these. Haven't you seen them in the physics lab? (sorry if you did the science stream)
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තව පොඩි වැඩක් තියෙනවා රු 500 වගේ කරගන්න..:sorry:
    ebay එකෙන් බලපන් PWM මොටෝර් ස්පීඩ් controller
    එකක්.. ඊට පස්සේ රෙසිස්ටිව් ලෝඩ් එකක් හරහා
    ( වොට් 100 , 200 වගේ බල්බ් එකක් ගැළපෙනවා )
    උඹේ සර්කිට් එකට දීපන්.. හැබැයි පට්ටම නොයිස් ..:frown:
    හොදට ස්මූතින් කරන්න පුළුවන් නම් 50 - 200V
    වගේ වේරි කරගන්න පුළුවන්..:nerd:

    තව පුළුවන් 0 - 50 වගේ රෙගිව්ලේටර් එකකට සෙට් කරන්න..
    මේ වැඩ ටික 1500 වගේ සීමාවකින් කරගන්න පුළුවන්..:dull:

    එක්කෝ එක්ස්පරිමන්ට් එකටත් එක්ක ටොරොයිඩල්
    කෝර් එකකුයි කම්බි ටිකකුයි අරන් ට්‍රාන්ස්ෆොර්මර් එකක්
    ඔතලා බලපන්..මතක ඇතුව සෙකන්ඩ්‍රිය එහෙට මෙහෙට වෙනස්
    කරන්න පුළුවන් ඇටවුමක් අටවපන්.. :baffled:0 - 230 ට නැතත්
    100 - 200 හරි වෙනසක් වේවිනෙ... :baffled:

    මන් මුළින් හිතුවේ නැහැ
    මෙච්චර සීරියස් ...:lol:
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,835
    13,016
    113
    ලංකාවේ.. ලංකාවේ
    ae mokakda? mata testing walata thama bn. eka wadak kiyala na ehema

    meka thama mama kiyanna hithuwe...
    Light dimmer hariyanne na Hz gaana wadi karnaawa voltage adu wenakota ena gassilla adu karanna. But Fan dimmer ekak gathttha nam eke priset ekay, volume controller type ekay deka balance karala 40V idan 240V wenakan varience ekak out karaganna puluwan. orange ekak wenne Rs.800 wage.... Fan controller eke Hz gaana 49-50 wenas wenne nathiwa thiyanawa...

    තව පොඩි වැඩක් තියෙනවා රු 500 වගේ කරගන්න..:sorry:
    ebay එකෙන් බලපන් PWM මොටෝර් ස්පීඩ් controller
    එකක්.. ඊට පස්සේ රෙසිස්ටිව් ලෝඩ් එකක් හරහා
    ( වොට් 100 , 200 වගේ බල්බ් එකක් ගැළපෙනවා )
    උඹේ සර්කිට් එකට දීපන්.. හැබැයි පට්ටම නොයිස් ..:frown:
    හොදට ස්මූතින් කරන්න පුළුවන් නම් 50 - 200V
    වගේ වේරි කරගන්න පුළුවන්..:nerd:

    තව පුළුවන් 0 - 50 වගේ රෙගිව්ලේටර් එකකට සෙට් කරන්න..
    මේ වැඩ ටික 1500 වගේ සීමාවකින් කරගන්න පුළුවන්..:dull:

    එක්කෝ එක්ස්පරිමන්ට් එකටත් එක්ක ටොරොයිඩල්
    කෝර් එකකුයි කම්බි ටිකකුයි අරන් ට්‍රාන්ස්ෆොර්මර් එකක්
    ඔතලා බලපන්..මතක ඇතුව සෙකන්ඩ්‍රිය එහෙට මෙහෙට වෙනස්
    කරන්න පුළුවන් ඇටවුමක් අටවපන්.. :baffled:0 - 230 ට නැතත්
    100 - 200 හරි වෙනසක් වේවිනෙ... :baffled:

    මන් මුළින් හිතුවේ නැහැ
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    meka thama mama kiyanna hithuwe...
    Light dimmer hariyanne na Hz gaana wadi karnaawa voltage adu wenakota ena gassilla adu karanna. But Fan dimmer ekak gathttha nam eke priset ekay, volume controller type ekay deka balance karala 40V idan 240V wenakan varience ekak out karaganna puluwan. orange ekak wenne Rs.800 wage.... Fan controller eke Hz gaana 49-50 wenas wenne nathiwa thiyanawa...

    [

    W keeyada max? :nerd:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    fan controllers thiyanawa 400w withara .... samahara ewa athi 1500W. but mata eka nam sure na... light dimmer nam 400W witharay... Orange. go to electrical item shop and check.

    400w nam elane..man hithuwe 50 - 100 wge kiyala..

    testing wada walata hodatama athi..:oo: