bump - oka switch mode neme daa?
bump - oka switch mode neme daa?
These are variacs, a sort of an auto transformer with a variable tapping point. There is no electronics in these. Haven't you seen them in the physics lab? (sorry if you did the science stream)na meka coil ekaka thiyenne
mewa mehe thiyeda suer na bn lab items thiyana thna wala thma athe
ubata mona wage wadak karannada... 400W withara madida... ?
Alternative option ekak thiyanawa....




0 - 230 ට නැතත් 

ae mokakda? mata testing walata thama bn. eka wadak kiyala na ehema
තව පොඩි වැඩක් තියෙනවා රු 500 වගේ කරගන්න..
ebay එකෙන් බලපන් PWM මොටෝර් ස්පීඩ් controller
එකක්.. ඊට පස්සේ රෙසිස්ටිව් ලෝඩ් එකක් හරහා
( වොට් 100 , 200 වගේ බල්බ් එකක් ගැළපෙනවා )
උඹේ සර්කිට් එකට දීපන්.. හැබැයි පට්ටම නොයිස් ..
හොදට ස්මූතින් කරන්න පුළුවන් නම් 50 - 200V
වගේ වේරි කරගන්න පුළුවන්..
තව පුළුවන් 0 - 50 වගේ රෙගිව්ලේටර් එකකට සෙට් කරන්න..
මේ වැඩ ටික 1500 වගේ සීමාවකින් කරගන්න පුළුවන්..
එක්කෝ එක්ස්පරිමන්ට් එකටත් එක්ක ටොරොයිඩල්
කෝර් එකකුයි කම්බි ටිකකුයි අරන් ට්‍රාන්ස්ෆොර්මර් එකක්
ඔතලා බලපන්..මතක ඇතුව සෙකන්ඩ්‍රිය එහෙට මෙහෙට වෙනස්
කරන්න පුළුවන් ඇටවුමක් අටවපන්..0 - 230 ට නැතත්
100 - 200 හරි වෙනසක් වේවිනෙ...
මන් මුළින් හිතුවේ නැහැ
meka thama mama kiyanna hithuwe...
Light dimmer hariyanne na Hz gaana wadi karnaawa voltage adu wenakota ena gassilla adu karanna. But Fan dimmer ekak gathttha nam eke priset ekay, volume controller type ekay deka balance karala 40V idan 240V wenakan varience ekak out karaganna puluwan. orange ekak wenne Rs.800 wage.... Fan controller eke Hz gaana 49-50 wenas wenne nathiwa thiyanawa...
[

W keeyada max?![]()
fan controllers thiyanawa 400w withara .... samahara ewa athi 1500W. but mata eka nam sure na... light dimmer nam 400W witharay... Orange. go to electrical item shop and check.
