This is why i love elakiri.com![]()
this site its members,admin gave me valuable advices and help over the past few years.
although now i'm a nobody, oneday i will reveal my story to public in here as you did.
Good luck bro! Keep it up!

This is why i love elakiri.com![]()
this site its members,admin gave me valuable advices and help over the past few years.
although now i'm a nobody, oneday i will reveal my story to public in here as you did.

thanks bnපී.සී.ජේ.ටී මගුලට නොයා එන්.එස්.බී.එම් එකට ගිය එක හොදයි බන් මොකද මචෝ එතන නමත් හොදයි තියෙන තැනත් හොදයි අපිත් ඔහොම තමයි මචන් ඉගෙන ගත්තෙ ඉස්සර නම් ජොබ් කරා දැන් අපේම වැඩ කරගෙන යනවා
අයි.ටී සයිඩ් එකේ ඒවට කලාවට දැන් මම නම් යොමු වෙලා ඉන්නෙ
හොදට ඉස්සරහට යන්න ජය වෙවා
eka nam aththa thanks machanනියමයි මචන්. හොද ෆෝකස් එකක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ.![]()
thank bnCongratulations
elaBUMP
elabump

bump

patta....

gud luck broo umbage wedima apita kiyapan
aniwarenma bandoth kiyannamthanks machanPatta bro.. Jaya wewa!
ehema idea ekak tynawa. balamuko thanks kollaela machan...Thamangema Business ekak wenakan gamana palayan...! All the best..!
thanks machoPatta Macho,
Jaya Wewa
thanks machan. ubatathආඩම්බරයි කොල්ලො උබ ගැන. තව තවත් දියුණුවෙන් දියුණුවට යන්න ලැබේවා.![]()
ube batch eka mkdamokada ubage NSBM Batch eka ??

thanks machoElakiri mcho
ela machan aniwarennama dapanpatta..kiriyen mama gaththa dewal tikakuth daannam welawaka
thanks machangood luck

This is why i love elakiri.com![]()
this site its members,admin gave me valuable advices and help over the past few years.
although now i'm a nobody, oneday i will reveal my story to public in here as you did.

Patta

bump mcn

මචං .....එළකිරියේ දැකපු සිරාම කතාවක්....
One of the great inspiring story![]()

Bump

Congrats. Uthsahawanthaya Jayagani kiyana ekata honda udaharanayak.
අඩේ අදනේ මේක දැක්කේ...
සුපිරිනෙ කොල්ලෝ.... නියමයි... මමත් ඒලෙවෙල් කරද්දි පට්ට ගේමක් දීල තමයි ආවේ මචං...
උඹ මාතරද ? මොන අවුරුද්දෙද ? මම දෙනියායෙ බං..
thanks machanela.... jaya wewaa.... diyunu wewa...!!!
jaya wewa !
Good Luck mchan.
Godak un mawa dannwath athi IT field eke inna un. Goak unta udaw karalath athi.
Dan wife lamai, gedara wada nisa help karanna wadiya welwak nm na. Eth help ekak illuwoth nodi inneth na![]()
හිතුවක්කාරයා;24875299 said:Machan mama tangalle. Mona awruddeda ahuwe?
අඩේ අදනේ මේක දැක්කේ...
සුපිරිනෙ කොල්ලෝ.... නියමයි... මමත් ඒලෙවෙල් කරද්දි පට්ට ගේමක් දීල තමයි ආවේ මචං...
උඹ මාතරද ? මොන අවුරුද්දෙද ? මම දෙනියායෙ බං..