සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.




lease eka gewanna beriwunoth guti kannath oni da ??
agreement eke ehema nane![]()
![]()



සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.


සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.


![]()
![]()
![]()
මේක තමයි මමත් කියන්නේ.
සමහර ඇත්තෝ ඉන්නවා ගමේ ගොඩේ පොළියට සල්ලි දෙන අයගෙන් සල්ලි අරන්
ගෙවාගන්න බැරි වුනාම නීතිය මතක් වෙන... ඕවා නීති විරෝධී වගේ දේවල් මතක් වෙන්නේ එතකොට.
ඔය ඔතන කෙනෙක් පෙන්නන කොළේ වාහනේ කෙනාට දීලා මිසක් වාහනේ ගෙනියන්න බැරිලු නීතියට අනුව. ඒ කොළේ පොලිසියෙන් අරන් එන එක ඇත්ත.
ඒත් වාහනේ අයිතිකාරයා පොලිසියට ගියොත්
ගොඩක් වෙලාවට පොලිසිය ගන්නේ වාහනේ අයිතිකාරයාගේ පැත්ත.
වාහනේ අයිතිකාරයා කිව්වොත් මගේ වාහනේ මෙච්චර සල්ලි / රත්තරන් බඩු තිබුනා කියලා සීසර් වග කියන්න ඕනේ.
hari ban okata uta hodatama gahanna oni nane. anika monawa hari karadarak wela salli nathiwuna da danne nane. athal ekata lease eka gewanne nathuwa inna ewunuth athi.
ඒත් එහෙම එන එකේ මොකක් හරි හේතුවක් ඇති. හැම ෆිනෑන්ස් එකේම වගේ ඔහොම තමා එන්නේ.


ඒක හරි, ගහන්න ඕනේ නෑ.ඒත් එහෙම එන එකේ මොකක් හරි හේතුවක් ඇති. හැම ෆිනෑන්ස් එකේම වගේ ඔහොම තමා එන්නේ.
සමහරවිට චන්ඩි වගේ ආවම අපට මුන් එක්ක හැප්පෙන්න බෑ කියලා හිතලා,
සාමාන්‍ය කෙනෙක් වාහනේ බාර දෙන නිසා වෙන්න ඇති.
ඒ චන්ඩි මානසිකත්වයෙන් ආවම ඉබේම වගේ පාරක් දෙකක් ගහන එක වෙනවා ඇති...
වාහනේ උස්සන්න එන්න කලින් මිනිහා ගැන හොයලා බලලා එන්නේ...
නීතීඥ, දොස්තර, නීතිවේදීන් වගේ දෙයක් කරන්න පුළුවන් අයගේ වාහන ඔය විදියට උස්සන්න එන්නේ නෑ.
සාමාන්‍ය මිනිස්සු ගාවට විතරක් එන්නේ, නීතිය අතින් වැරදි නිසානේ...
අනිත් එක ඔය එන මිනිස්සුත් වාහනේ ගිහින් දීලා කීයක් හරි අතට ගන්න එන්නේ.
ෆිනෑන්ස් එකෙන් කිව්වම සීසර් කෙනෙක්ට වාහනේ ගෙනත් දෙන්න කියලා,
එයා තමන්ගේ යටතේ ඉන්න ගෝලයෝ ටික දානවා.
ෆිනෑන්ස් එකෙන් දෙන ගානෙන් කොටසක් තමුන්ට තියාගෙන
ඉතිරි ටික අර ගෝලයන්ට බෙදලා දෙනවා.
ඒ ගෝල සීසර්ලා තමා ඔය ඔතනත් ඇවිත් ඇත්තේ ගොඩක් වෙලාවට.
උනුත් කරන්නේ කීයක් හරි හොයාගන්න එකනේ.
ඒකෙන් වෙන්න පුළුවන් ගෙදරට කන්න අරන් යන්නේ.
හැමෝම ඉතින් ජීවත් වෙන්න කරන අරගලය තමයි...
ඒවගේම ඒ හැමතැනම අසාධාරණය තමයි.
