හීනයක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෝල් එක තියෙද්දි wights ල දකුණට එන්නේ කොහොමද? :oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹල දෙන්න කසාද බැන්දද :baffled:

    gR8tDWi.png

    සිංහල ක්‍රමේට චාරිත්‍ර ඉටු කරන්න අමතක කරන්න එපා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෝල් එක තියෙද්දි wights ල දකුණට එන්නේ කොහොමද? :oo:

    දන්නෑ බං. kings landing වගේ නගරයක්. මම පාරෙ දිගේ කොහෙට හරි යනව. එක පාරට ගෙයක් අස්සෙං වයිට් කෙනෙක් මතු වෙලා එතන හිටපු හැමෝටම උගෙ අතේ තිබ්බ පොරවකිං කොටාගෙන කොටාගෙන ගියා. :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දන්නෑ බං. kings landing වගේ නගරයක්. මම පාරෙ දිගේ කොහෙට හරි යනව. එක පාරට ගෙයක් අස්සෙං වයිට් කෙනෙක් මතු වෙලා එතන හිටපු හැමෝටම උගෙ අතේ තිබ්බ පොරවකිං කොටාගෙන කොටාගෙන ගියා. :sorry:

    ජැක් ද ජයන්ට් ස්ලේයර් ? :rolleyes:

    ෆිල්ම බලලා වැඩි උනාම ඔහොම තමයි . ;)