උඹල දෙන්න කසාද බැන්දද![]()
උතුරු කොරියාව හරි කමක් නෑ ..


ඔයා එන්න පැපුවා වලට අපි බලං ඉන්නවා .![]()


wtf යකෝ මං හිතුව මේ මං දාපු reply එකක් කියල![]()

වෝල් එක තියෙද්දි wights ල දකුණට එන්නේ කොහොමද?![]()

දන්නෑ බං. kings landing වගේ නගරයක්. මම පාරෙ දිගේ කොහෙට හරි යනව. එක පාරට ගෙයක් අස්සෙං වයිට් කෙනෙක් මතු වෙලා එතන හිටපු හැමෝටම උගෙ අතේ තිබ්බ පොරවකිං කොටාගෙන කොටාගෙන ගියා.![]()

