HNB බැංකුවේ චන්ඩි සීසර්ලා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,146
    8,145
    113
    M-Town
    HNB බැංකුවේ චන්ඩි සීසර්ලා

    HNB බැංකුවේ චන්ඩි සීසර්ලා

    හොඳ වැඩෙ පර බල්ලොන්ට:angry::angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: Dishta Didin

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ඕකුන්ව ප්‍රාණ ඇපයට අරං ලිසිං එකෙන් සෙට්ල් කරනකන් වද දෙන්න තිබ්බේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.

    :yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.

    :yes: :yes: :yes:
    මේක තමයි මමත් කියන්නේ.
    සමහර ඇත්තෝ ඉන්නවා ගමේ ගොඩේ පොළියට සල්ලි දෙන අයගෙන් සල්ලි අරන්
    ගෙවාගන්න බැරි වුනාම නීතිය මතක් වෙන... ඕවා නීති විරෝධී වගේ දේවල් මතක් වෙන්නේ එතකොට. :lol:

    ඔය ඔතන කෙනෙක් පෙන්නන කොළේ වාහනේ කෙනාට දීලා මිසක් වාහනේ ගෙනියන්න බැරිලු නීතියට අනුව. ඒ කොළේ පොලිසියෙන් අරන් එන එක ඇත්ත.
    ඒත් වාහනේ අයිතිකාරයා පොලිසියට ගියොත්
    ගොඩක් වෙලාවට පොලිසිය ගන්නේ වාහනේ අයිතිකාරයාගේ පැත්ත.
    වාහනේ අයිතිකාරයා කිව්වොත් මගේ වාහනේ මෙච්චර සල්ලි / රත්තරන් බඩු තිබුනා කියලා සීසර් වග කියන්න ඕනේ. :rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727

    hari ban okata uta hodatama gahanna oni nane. anika monawa hari karadarak wela salli nathiwuna da danne nane. athal ekata lease eka gewanne nathuwa inna ewunuth athi.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගෙවන්ඩ බැරි නම් නොගෙන ඉන්ඩ ඕනෙ.ගෙවද්දි මොකක් හරි අපහසුතා වයක් ආවනම් එක්කො වාහනෙ විකුනලා settle කරන්ඩ හරි අදාල ආයතනය එක්ක කතා කරල සහන කාලයක් අරන් වාරිකේ අඩු කරල ගෙවන් යන්ඩ හරි agreement එක්කට එන්ඩ ඕනෙ.ඒ මුකුත් නොකර හොරට ඉදල අන්තිමට කෑ ගහනව හෙන උපාසකයො වගේ.Bank එකක් වාහනයක් සීස් කරන්නෙ අන්තිම option එක හැටියට මුකුත් response එකක් නොකරන හොරුන්ගෙ ඒව.ගෙවන්ඩ උනන්දුවක් තියෙන එකෙක් ට නම් ඕක ගොඩ දාගන්ඩ පුලුවන් සීස් නොකර.

    මේ වගේ හොර හුත්තලා හින්ද අවන්කව ගෙවන්ඩ බලන් ලීස් ලෝන් ගන්න උන්ටත් වැඩි රේට් එක්කට ගන්ඩ වෙන්නෙ .රටේ නැති documents ඉල්ලන්නෙත් ලන්කාවෙ ඉන්න මේ උපාසක හොරු හින්ද.උන්ට නීතිය මතක් වෙන්නෙ කෙල උනාම .සල්ලි අරන් නොගෙවා ඉද්දී අවුලක් නෑ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    hari ban okata uta hodatama gahanna oni nane. anika monawa hari karadarak wela salli nathiwuna da danne nane. athal ekata lease eka gewanne nathuwa inna ewunuth athi.

    ඒක හරි, ගහන්න ඕනේ නෑ. :) ඒත් එහෙම එන එකේ මොකක් හරි හේතුවක් ඇති. හැම ෆිනෑන්ස් එකේම වගේ ඔහොම තමා එන්නේ.
    සමහරවිට චන්ඩි වගේ ආවම අපට මුන් එක්ක හැප්පෙන්න බෑ කියලා හිතලා,
    සාමාන්‍ය කෙනෙක් වාහනේ බාර දෙන නිසා වෙන්න ඇති.
    ඒ චන්ඩි මානසිකත්වයෙන් ආවම ඉබේම වගේ පාරක් දෙකක් ගහන එක වෙනවා ඇති...

    වාහනේ උස්සන්න එන්න කලින් මිනිහා ගැන හොයලා බලලා එන්නේ...
    නීතීඥ, දොස්තර, නීතිවේදීන් වගේ දෙයක් කරන්න පුළුවන් අයගේ වාහන ඔය විදියට උස්සන්න එන්නේ නෑ.
    සාමාන්‍ය මිනිස්සු ගාවට විතරක් එන්නේ, නීතිය අතින් වැරදි නිසානේ... :rofl:

    අනිත් එක ඔය එන මිනිස්සුත් වාහනේ ගිහින් දීලා කීයක් හරි අතට ගන්න එන්නේ.
    ෆිනෑන්ස් එකෙන් කිව්වම සීසර් කෙනෙක්ට වාහනේ ගෙනත් දෙන්න කියලා,
    එයා තමන්ගේ යටතේ ඉන්න ගෝලයෝ ටික දානවා.
    ෆිනෑන්ස් එකෙන් දෙන ගානෙන් කොටසක් තමුන්ට තියාගෙන
    ඉතිරි ටික අර ගෝලයන්ට බෙදලා දෙනවා.
    ඒ ගෝල සීසර්ලා තමා ඔය ඔතනත් ඇවිත් ඇත්තේ ගොඩක් වෙලාවට.
    උනුත් කරන්නේ කීයක් හරි හොයාගන්න එකනේ.
    ඒකෙන් වෙන්න පුළුවන් ගෙදරට කන්න අරන් යන්නේ.

    හැමෝම ඉතින් ජීවත් වෙන්න කරන අරගලය තමයි... :)

    ඒවගේම ඒ හැමතැනම අසාධාරණය තමයි. :(
     
    Last edited:

    guti kapu ekage hati balan u chandiyek wage da penne ??
    ara gahapu parawal poddak balapan video eka pause karala

    yako ohoma nikan ahinsaka minisunta thadibana eka harida chandi dala ?
    oyita wada horu innawa ubala sadarene katha karanawa nam atha ussana ubala loku chandinta gema denna yanne nane podi ahinsaka minissu badaginnata horakamak karoth redda ussan ayi :rolleyes: