අනේ මන්දා..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හැඳි මිටේ සයිස් නේ :lol::lol::lol::lol::lol::lol::lol: WE KNOW ;)

හබෑට??? ඒ හින්දා තමා IQ knowledge 1st 2nd වෙලා තියෙන්නේ.මේවා අපි කියන ඒවා නෙමෙයි හලෝ...ලෝකයා කියන්න එවා....:cool::P
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
හබෑට??? ඒ හින්දා තමා IQ knowledge 1st 2nd වෙලා තියෙන්නේ.මේවා අපි කියන ඒවා නෙමෙයි හලෝ...ලෝකයා කියන්න එවා....:cool::P

ආ ඇත්තද අෂ්මියෝ. ෂුවර් එකට ලෝකයා 2 ක් දාගෙන ඉන්න වෙලාවක වෙන්ඩ ඇති කියල ඇත්තේ මයේ හිතේ :rofl:
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කෙල්ලෝ ගැන නම් කතා කොරලා ඉවරයක් කරන්න බෑ බං...අපේ බඩි මල්ලි දාපු එකක් නිසා මෙහෙම කියන්න වුනේ මට :(
    එකනේ බන්... දානවා නම් තව lot එකක් තියනවා, එත් මට EK කාන්තාවන්ගෙන් බරපතල චෝදනා ගණනාවක් එල්ල වුනා පහුගිය ටිකේ. නවි නීදන් පිල්ලේට ආණ්ඩුවෙන් ආවා වගේ එකක් උනේ. ඒ නිසා වීරවංශ සහෝදරයා වගේ ටිකක් සද්ද නැතුව ඉන්නවා මේ ටිකේ.

    හැබැයි කියලා තියන කථා ටික නම් :yes::yes::yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    එකනේ බන්... දානවා නම් තව lot එකක් තියනවා, එත් මට EK කාන්තාවන්ගෙන් බරපතල චෝදනා ගණනාවක් එල්ල වුනා පහුගිය ටිකේ. නවි නීදන් පිල්ලේට ආණ්ඩුවෙන් ආවා වගේ එකක් උනේ. ඒ නිසා වීරවංශ සහෝදරයා වගේ ටිකක් සද්ද නැතුව ඉන්නවා මේ ටිකේ.

    හැබැයි කියලා තියන කථා ටික නම් :yes::yes::yes:
    :lol:
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Originally Posted by 5tech View Post
    1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

    4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.

    6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි
    සහතික ඇත්ත :yes:

    සහතික ඇත්ත :yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    picture.php
     
    • Like
    Reactions: 5tech