හැඳි මිටේ සයිස් නේWE KNOW
![]()

හබෑට??? ඒ හින්දා තමා IQ knowledge 1st 2nd වෙලා තියෙන්නේ.මේවා අපි කියන ඒවා නෙමෙයි හලෝ...ලෝකයා කියන්න එවා....![]()

එකනේ බන්... දානවා නම් තව lot එකක් තියනවා, එත් මට EK කාන්තාවන්ගෙන් බරපතල චෝදනා ගණනාවක් එල්ල වුනා පහුගිය ටිකේ. නවි නීදන් පිල්ලේට ආණ්ඩුවෙන් ආවා වගේ එකක් උනේ. ඒ නිසා වීරවංශ සහෝදරයා වගේ ටිකක් සද්ද නැතුව ඉන්නවා මේ ටිකේ.කෙල්ලෝ ගැන නම් කතා කොරලා ඉවරයක් කරන්න බෑ බං...අපේ බඩි මල්ලි දාපු එකක් නිසා මෙහෙම කියන්න වුනේ මට![]()



එකනේ බන්... දානවා නම් තව lot එකක් තියනවා, එත් මට EK කාන්තාවන්ගෙන් බරපතල චෝදනා ගණනාවක් එල්ල වුනා පහුගිය ටිකේ. නවි නීදන් පිල්ලේට ආණ්ඩුවෙන් ආවා වගේ එකක් උනේ. ඒ නිසා වීරවංශ සහෝදරයා වගේ ටිකක් සද්ද නැතුව ඉන්නවා මේ ටිකේ.
හැබැයි කියලා තියන කථා ටික නම්

Originally Posted by 5tech View Post
1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.
4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.
6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි
සහතික ඇත්ත![]()
