කොපිරයිට් ක්ලේම් කලා.
මමයි ෆොටෝ එක ගත්තෙ.![]()
light අල්ලන උන් කියන්නෙම ඕක

කොපිරයිට් ක්ලේම් කලා.
මමයි ෆොටෝ එක ගත්තෙ.![]()

Anaa gold coast reginol karanna yanawalu.what ajoke![]()





gold coast kiyanne danatamath crowd eka wadi city ekaklu ne..
regional karanna pissuda![]()


Perth officialy became a regional area hot news.

Iya kolu karayo




Tax Return දාපු උන් වරෙල්ලා...මම මේ දාන ගමන්...මේපාර කීයක් විතර ලැබුනද...අර Government එකෙන් දෙන $1080 ලැබුනද ?




එහෙ ගිහිලත් හොරා කන්න හදන්නෙ .
අපි බදිමුද?![]()
Tax Return දාපු උන් වරෙල්ලා...මම මේ දාන ගමන්...මේපාර කීයක් විතර ලැබුනද...අර Government එකෙන් දෙන $1080 ලැබුනද ?
)tax return danne me kaleda? mama hithuwe next year wala danne kiyala.
mokakda e 1080$? (mata nan owa hambawenne na , danaganna ahuwe)
Oct 31ට කලින් දාපන්..නැත්නම් උඹට දඩ එනව....අනික පටන් අරන් තාම මාස 2කයි නේද...උඹ ගෙවපු සම්පුර්ණ Tax එක ගන්න පුළුවන්...ඉක්මන්ට දාපන් බන්...තව දවස් 4යි තියෙන්නේ....


