මචං මට මතක විදිහට අම්ම හෝ තාත්ත හිටියනෙ..
ලගදි මොකක් හරි කරදරයක් උනාද ?
නැහැ බන්......දෙන්නම ජීවතුන් අතර නැහැ.2010 / 2012 අවුරුදු වල අන්තරා උනේ...
මචං මට මතක විදිහට අම්ම හෝ තාත්ත හිටියනෙ..
ලගදි මොකක් හරි කරදරයක් උනාද ?
නැහැ බන්......දෙන්නම ජීවතුන් අතර නැහැ.2010 / 2012 අවුරුදු වල අන්තරා උනේ...
ritigala kale gihin nedda?
අපෝ ඔය අවුල කොහේ ගියත් තියෙනවා, ඕනේ තරම් මිනිස්සුන්ගේ සැකයට අහු වෙලා තියෙනව.වල්ලපට්ට හොරු, වැහි ලිහිණි කූඩු හොරු, නිධන් හොරු ඔය වගේ එකී මෙකි හැම විදිහටම මිනිස්සු සැක කරනවා.
එක පාරක් තනියම යහන්ගල යන්න ගිහින් එමින් ගමනේදී කළුගල කියන ගමේ ග්‍රාම නිලධාරි මහත්තයා මම තනියම ආපු විත්තිය දැනගෙන ''ආපහු තනියම ආවොත් මගේ කකුල් කඩනවා කිව්වා''
එක පාරක් පැල්මඩුල්ලේ ගෙදරකින් පැය 3,4 ප්‍රශ්න ඇහුව......ඔය වගේ චාටර් කේස් සෑහෙන වෙලා තියෙනවා.
අපිට උනේ පට්ට සිද්දියක්.අපි යාලුවො 4 දෙනෙක් ගියේ ජීප් එකක..බඹරැල්ලෙන් ගිහින් නකල්ස් ඇතුලට යන පාර ලගට ලන් වෙද්දි පොලිස් ජීප් එකක් පිටිපස්සෙන් එනවා.අපි ඉතින් ගනන් ගත්තේ නෑ.අපිත් උඩට ගිහින් වාහනේ අයිනකින් නතර කරල බැස්සා.පොලිස් ජීප් එකත් එතනම නතර කරලා පොලිස් ඩයල් 6ක් විතර බැස්සා වෙපන් එක්ක..උන් ටික අපේ ජීප් එක ලගට ඇවිත් අපෙන් විස්තර අහලා වාහනේ චෙක් කරන්න ඕන කිව්වා..අපි හිතුවෙ උන් ආවෙ ගන්ජා හරි බෝතල් හරි සර්ච් කරන්න කියල..අපි ඇහුව මොකද්ද හේතුව කියල..උන් කිව්වා වාහනේ වෙපන් එකක් තියෙනවා කියල ඔත්තුවක් ආවලු.අපිත් කිව්ව ඕන එකක් සර්ච් කරන්න මොකද අපි දන්නවනේ වෙපන් එකක් නෑ කියල..කොහොමහරි වැඩේ මීටර් උනෙ ජීප් එකේ පිටිපස්සේ දොර ඇරියට පස්සේ..Tripod එක බෑග් එකෙන් එලියට ඇවිත් ඒක පේන්නෙ හරියට ටී-56 ගන් එකක බැරල් එක වගේ.අපි මග එද්දි ඕක දැකල ගමේ එකෙක් තමයි පොලිසියට කියල තියෙන්නෙ ..ඒක දැකපු ගමන් උන්ගෙ මූනු කජු ලෙලි වගේ උනා..කියපු එකා කිව්වලු ඌට 100% සුවර් කියල..පොලිසියෙ උන් ටික කිලෝමීටර් 20 කටත් වැඩිය දුර ඇවිත්..අන්තිම හරියෙ පාරෙ යන්න පුලුවන් 4x4 වාහනේකට විතරයි..උන් ඇවිත් තිබුනෙ මහේන්ද්‍රා ජීප් එකක්..අන්තිමට කරන්න දෙයක් නැති නිසා අපෙ බෑග් උඩින් පල්ලෙන් චෙක් කරලා විස්තර එහෙමත් ලියාගෙන උන් ගියා..හැබයි අර කෝල් එක දීල කියපු එකාට නම් පෝරියල් එක දෙන්න ඇති එදා රෑ..








අපිට උනේ පට්ට සිද්දියක්.අපි යාලුවො 4 දෙනෙක් ගියේ ජීප් එකක..බඹරැල්ලෙන් ගිහින් නකල්ස් ඇතුලට යන පාර ලගට ලන් වෙද්දි පොලිස් ජීප් එකක් පිටිපස්සෙන් එනවා.අපි ඉතින් ගනන් ගත්තේ නෑ.අපිත් උඩට ගිහින් වාහනේ අයිනකින් නතර කරල බැස්සා.පොලිස් ජීප් එකත් එතනම නතර කරලා පොලිස් ඩයල් 6ක් විතර බැස්සා වෙපන් එක්ක..,....




අම්මටසිරි.....අඩෝ පට්ටනේ...
පොලිස් කාරයන්ට වහකන්න හිතෙන්න ඇති....සුවර් එකටම අර ඔත්තුව දීපු එකාගෙන් වාඩුව ගන්න ඇති.
උඹල ආපහු එද්දීවත් හොයල බැලුවේ නැද්ද පොලිසියට කතා කලේ කවුද කින්ද මන්ද කියල...
පන්විල තමා කිට්ටුම පොලිසිය.....පව් බන්.
![]()


ඔව් බන්..පන්විල පොලිසියෙ සෙට් එකක් තමයි ඇවිත් තිබුනේ..අපි එද්දි තැන් දෙක තුනක නතර කලා..ඒ නවත්තපු තැනකදි තමයි ගමේ එකෙක් දකින්න ඇත්තේ..පව් ඉතින් අරුන්..කොහොමහරි අපේ එකෙක් සීන් එක මුල ඉදලම හොරෙන් වීඩියෝ කරලා..අපි ඒක බැලුවම පට්ට හිනා වෙච්ච සීන් එකට..




bump
Nice..
Patta matchan...
Elaaaa


අම්මටසිරි.....jvp කලබල කාලේ නේද ?
ඒ කාලේ නකල්ස් වල කඳවුරු තිබුන කියල අහල තියෙනවා......
ඔව් මචන්.
පොලිසියෙන් හමුදාවෙන් බේරෙන්න ඔය පැත්තේ තම හැංගිලා හිටියේ..
එක තැනක නැවතුනේ නෑ .
මාස 04ක් විතර කලේ ඇතුලෙම හිටියා


