Aniwa machan mehema gamanak nam yanawa tiya hitannawath baha..normal gamanak yamu..![]()

Aniwa machan mehema gamanak nam yanawa tiya hitannawath baha..normal gamanak yamu..![]()

pattama hike ekak wage
thread eka maxa

Bumpation![]()
bump

87 හැංගිලා හිටිය ඔය පැත්තේ , හැබැයි අපි 13ක් හිටියා .

දැන් හිතපන් හදිසියෙවත් දිවියෙක් වත් attack කලොත් උඹලට බේරෙන්න දේවල් තියනවද ? එහෙම දෙයක් උඹල හිතල තියනවද ?

මෙහෙමයි....දිවියෙක් ඇටෑක් කලොත් බේරෙන්න නම් විදිහක් නැහැ.
හැබැයි දිවියා (කොටියා ) එහෙම ලේසියෙන් ඇටෑක් කරන්නෙත් නැහැ..
ඔය හැම එක ගැනම 100 % පරිස්සම් වෙන්න ඕනේ නම් ගෙදරට වෙලා TV එකෙන් Man Vs Wild බැලුව නම් හරි...මොකද රිස්ක් එකක් ගන්නේ නැතුව මේ ගමන් යන්න බැහැ....අලියෙක් ,කොටියෙක්, පොළඟක් ගැහුවොත් මැරෙනවා....ආයේ ඒකෙ අහන්න දෙයක් නැහැ.
![]()

මේ වගේ ගමනක් යනකොට ගමේ මිනිස්සුන් ගෙන් කරදරයක් නැද්ද මචන්. සමහර විට නාදුනන අය දැක්කහම නිධන් හොයනව හෝ වෙන මොකක් හරි හොර වැඩකට එනව කියල හිතන්නත් පුලුවන්නෙ. අනික පාස්කු ඉරිදා සිද්දියෙන් පස්සෙ උඹලා ගෙනියන ලොකු බැග් දැක්කම ත්‍රස්තවදියෝ කියල සැක කරන්නත් පුලුවන් නේද![]()

සිරාවටම ගෙදරින් අවුලක් නැද්ද බන් ඔහොම ගමන් යනවට..![]()
මට නම් අවුලක් නැහැ...මොකද අපේ ගෙදර මම විතරයි, අක්කලා දෙන්නම බැඳලා. අම්මා තාත්තා නැහැ...

මේ වගේ ගමනක් යනකොට ගමේ මිනිස්සුන් ගෙන් කරදරයක් නැද්ද මචන්. සමහර විට නාදුනන අය දැක්කහම නිධන් හොයනව හෝ වෙන මොකක් හරි හොර වැඩකට එනව කියල හිතන්නත් පුලුවන්නෙ. අනික පාස්කු ඉරිදා සිද්දියෙන් පස්සෙ උඹලා ගෙනියන ලොකු බැග් දැක්කම ත්‍රස්තවදියෝ කියල සැක කරන්නත් පුලුවන් නේද![]()
මට නම් ඔහොම සීන් එකක් උනා නකල්ස් යන්න ගිහින්..![]()

අඩො හෙන අපරාධයක් බන් යන්න බැරිඋන එක. මොනව උනත් කරදරයක් නොවි ආව එක ලොකු දේයක්. අනිත් ගමන් ටිකේ විස්තර ටිකත් හෙමිට දාපන්.
මට නම් අවුලක් නැහැ...මොකද අපේ ගෙදර මම විතරයි, අක්කලා දෙන්නම බැඳලා. අම්මා තාත්තා නැහැ...