scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    tho true detective baluwe nadda wesiye? :angry:

    නෑ බං :baffled: උඹ rick and morty හොඳයි කිව්ව නිසා මං ඒක බලන්න ගත්ත එපිසොඩුත් විනාඩි 20යි නිසා :D ඩේට හම්බවුන ගමං තුන්වෙනි සීසන් එක බාන්න ඕනෙ :baffled: ඒක පට්ට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ewa balanna welawak na eyata zombie film balanna thiyenawa :rolleyes:

    දැන් සොම්බි ෆිල්ම් නෑ බං බලන්න හොඳ ඒව :( කොරියන් නාට්ටියක් තියෙනව සොම්බි ඉන්න :D ඒක වත් බලන්න ඕනෙ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බං :baffled: උඹ rick and morty හොඳයි කිව්ව නිසා මං ඒක බලන්න ගත්ත එපිසොඩුත් විනාඩි 20යි නිසා :D ඩේට හම්බවුන ගමං තුන්වෙනි සීසන් එක බාන්න ඕනෙ :baffled: ඒක පට්ට

    True detective eke episode 2 eke winadi 20k withara giyama dadoriya gedi 2 eliye dagannawa...:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    'බඩුවක්' define karapan… :dull:

    views ගන්න රෙදි ගලෝන උන් :dull:
    දැන් හැරී පෝට එකේ හමයිනිගෙ nude scene නෑ
    GOT වල මීරගෙ nude scene නෑ
    අන්න එයාල බඩු නෙමේ :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :love:
    ard896tyfyu31.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    views ගන්න රෙදි ගලෝන උන් :dull:
    දැන් හැරී පෝට එකේ හමයිනිගෙ nude scene නෑ
    GOT වල මීරගෙ nude scene නෑ
    අන්න එයාල බඩු නෙමේ :dull:

    plot ekata adalai nam ? :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    plot ekata adalai nam ? :dull:

    plot එකට අදාලයි නං එයාල කියනව මූන විතරක් පෙන්නන්නං හෙලුව වෙන බඩුවකට පෙන්නන්න කියල cgi කරනව :cool: