මං හිතං හිටියෙ ඩඩ්ඩාරියෝ කියල![]()
Ekima thama arama kiwwe mokakda video ekaka..

මං හිතං හිටියෙ ඩඩ්ඩාරියෝ කියල![]()

Ekima thama arama kiwwe mokakda video ekaka..![]()

Ekima thama arama kiwwe mokakda video ekaka..![]()
මං ඕකි ඉන්න කතාවක් බලලම නෑ බං. හෙන බඩුවක්නෙ![]()

uba kohomada kiyanne eki nama hariyatama dannawa kiyala?

tho true detective baluwe nadda wesiye?![]()
උඹ rick and morty හොඳයි කිව්ව නිසා මං ඒක බලන්න ගත්ත එපිසොඩුත් විනාඩි 20යි නිසා
ඩේට හම්බවුන ගමං තුන්වෙනි සීසන් එක බාන්න ඕනෙ
ඒක පට්ටtho true detective baluwe nadda wesiye?![]()

Ewa balanna welawak na eyata zombie film balanna thiyenawa![]()
කොරියන් නාට්ටියක් තියෙනව සොම්බි ඉන්න
ඒක වත් බලන්න ඕනෙ 
නෑ බංඋඹ rick and morty හොඳයි කිව්ව නිසා මං ඒක බලන්න ගත්ත එපිසොඩුත් විනාඩි 20යි නිසා
ඩේට හම්බවුන ගමං තුන්වෙනි සීසන් එක බාන්න ඕනෙ
ඒක පට්ට

True detective eke episode 2 eke winadi 20k withara giyama dadoriya gedi 2 eliye dagannawa...![]()
බඩුවක් 
Owa nobala family guy balapalla![]()

අපෝ් ඕක දැකල තියෙනව රෙඩිට් එකේ මං downvote කලාබඩුවක්
![]()

'බඩුවක්' define karapan…![]()


Owa nobala family guy balapalla![]()
views ගන්න රෙදි ගලෝන උන්
දැන් හැරී පෝට එකේ හමයිනිගෙ nude scene නෑ
GOT වල මීරගෙ nude scene නෑ
අන්න එයාල බඩු නෙමේ![]()

plot ekata adalai nam ?![]()
