ගෝඨාභය දැක්ම - ප්‍රතිපත්ති ප්‍රකාශය - Download
මෙන්න කට්ටියට pdf එක..
https://drive.google.com/file/d/1n9M4OkyPRz-lKrJQjVsdBXh8wqCHVu4A/view?usp=drivesdk
Sujeewa prasanna arachchi 2
බලමුකෝ බට්න් ඔබන ඒවා රෑට රෑට එනවා එක්ක ලියපු සුරංගනා කතා පොත ජන්දෙට කලින්වත් ඉදිරිපත් කරයිද කියලා

NPM ප්‍රතිපත්ති ප්‍රකාශේ දැනටම එලියට දාල තියෙන්නෙ පොන්ස්..
සයිට් එකට ගිහින් බලපන් ගෝටගෙයි සජිතගෙයි එවා වගෙද කියලා..
NPM ප්‍රතිපත්ති ප්‍රකාශේ දැනටම එලියට දාල තියෙන්නෙ පොන්ස්..
සයිට් එකට ගිහින් බලපන් ගෝටගෙයි සජිතගෙයි එවා වගෙද කියලා..
සජිත්ගේ එක එලියට දාලද ? මට Link එක දෙන්නකෝ ?
NPM ප්‍රතිපත්ති ප්‍රකාශේ දැනටම එලියට දාල තියෙන්නෙ පොන්ස්..
සයිට් එකට ගිහින් බලපන් ගෝටගෙයි සජිතගෙයි එවා වගෙද කියලා..

.... අපිට මතකයි ෂෝශල් මීඩියාවලින් ඉන්ටලිජන්ස් රිපෝට් කියෝපු...රනිල් අගමැති උන ගමන් යූ ඇම් පී යහපාලනය උදාවුනා කියල දූවගෙන ආපු ඇන් පී ඇම් අපේක්ශක තුමා....
සජිත්ගේ එක එලියට දාලද ? මට Link එක දෙන්නකෝ ?

දෙකම එකම තැනින් එලියටඑන්නෙ මචං
![]()