7788_වංචාව

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo

    උඹ ඕකෙත් හොර අත්සනක් ගහල තියෙන්නෙ. මගේ අත්සන Bank එකෙන් proof අරන් දෙන්නම් :D:D:D

    උඹේ ගාව තියෙන blank form උඹට ඕන වෙලාවක පුරවගන්න පුළුවන්.

    මම ඩයලොග් එකේ වොයිස් රේකොඩින් එකක්ම දාන්නම් හිටපන්

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ ඕකෙත් හොර අත්සනක් ගහල තියෙන්නෙ. මගේ අත්සන Bank එකෙන් proof අරන් දෙන්නම් :D:D:D
    උබ මේ කරපු ප්‍රකාශය ක්‍රිමිනල් කේස් එකක් ෆයිල් වෙන කතාවක්. උබ බොරුවක් නම් කිව්වේ උබට උපරිම අවුරුදු 10ක් ඇතුලට යන්න වෙන සිද්දියක්. උබ ගහපු අත්සනක් නැහැයි කිව්වොත් හොර අත්සනක් ගහපු එකට වඩා දරුණුයි. මේකා හොර අත්සනක් ගැහුවනම් ඒ කියන්නේ උබ දැනුවත්ව අත්සන් දෙකක් පාවිච්චි කරලා තියනවා. කවුද ෆෝම් එක පිරෙව්වේ???
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උඹ ඕකෙත් හොර අත්සනක් ගහල තියෙන්නෙ. මගේ අත්සන Bank එකෙන් proof අරන් දෙන්නම් :D:D:D

    උඹේ ගාව තියෙන blank form උඹට ඕන වෙලාවක පුරවගන්න පුළුවන්.

    මම ඩයලොග් එකේ වොයිස් රේකොඩින් එකක්ම දාන්නම් හිටපන්

    ane me gon thadiyata kiyana magula therenne nathin hati...matto balapan box imei thiyena sticker eka. uba wage ekek ekka katha karala therumak na... kasun gen ahapan. uta call kala,...uta mole thiyenawa , u kollek wage hasirenna dannawa...uba nam

    IMG-20191029-110753.jpg

    IMG-20191029-110552.jpg
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mamath meya gana thread ekak damma kalin. Meya meyage connection wikunanna ona boruwak kiyanawa. Hena pora talk e madiwata. 7788 da 7778 da 0777 moka unath ekai 😁

    ai bn ubama awe magen conn eka ganna...ape malli hitiye...mama hitiya nam uba ekka katha karala yanne....ubala set ekama eka set ekak kiyala penawa , hasirena vidiyen..ara kasun kiyana pora nam sira dial ekak. uta therenawa deyak. aruge nam mole hadila na wayasata. lol
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ai bn ubama awe magen conn eka ganna...ape malli hitiye...mama hitiya nam uba ekka katha karala yanne....ubala set ekama eka set ekak kiyala penawa , hasirena vidiyen..ara kasun kiyana pora nam sira dial ekak. uta therenawa deyak. aruge nam mole hadila na wayasata. lol

    kattiya set wela gemak denawa wage :yes:
    okkoma mada gehuwata passe reply ekak demmanam hari nethnam aparade time eka..
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    උබ මේ කරපු ප්‍රකාශය ක්‍රිමිනල් කේස් එකක් ෆයිල් වෙන කතාවක්. උබ බොරුවක් නම් කිව්වේ උබට උපරිම අවුරුදු 10ක් ඇතුලට යන්න වෙන සිද්දියක්. උබ ගහපු අත්සනක් නැහැයි කිව්වොත් හොර අත්සනක් ගහපු එකට වඩා දරුණුයි. මේකා හොර අත්සනක් ගැහුවනම් ඒ කියන්නේ උබ දැනුවත්ව අත්සන් දෙකක් පාවිච්චි කරලා තියනවා. කවුද ෆෝම් එක පිරෙව්වේ???

    ඕන තැනක මගේ අත්සන මට ඔප්පු කරන්න පුළුවන්.
    ඉන්න වීඩියෝ එක මග එනවා !!

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama thiwankayagen per day tv connection ekak gatta...oya wage agent name ekak thibune..habay 1month wage mage namata reg una..thama wada eka

    thxxx machan. mu pissek bn. nattam ubalath ohoma natanna epai...koi dawaseda owa aran. me wage manda buddika porak set unoth guu 7iii...ai katha karala wadak na.. mama nam danagatta jokiya aha aha iddi...wena ekek nam meka dakala , documents dakkama therum gannawa...mu gona wage thawa kiyawanawa.mara gu case ekak . lol
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    thxxx machan. mu pissek bn. nattam ubalath ohoma natanna epai...koi dawaseda owa aran. me wage manda buddika porak set unoth guu 7iii...ai katha karala wadak na.. mama nam danagatta jokiya aha aha iddi...wena ekek nam meka dakala , documents dakkama therum gannawa...mu gona wage thawa kiyawanawa.mara gu case ekak . lol

    Machan uge paarana thread tika balahanko...Sahena idea ekak ganna puluwan pora gana..
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මම උඹෙන් විතරක් නෙමෙයි ජීවිතේටම connections අරන් තියෙන්නේ, වෙන dealer කෙනෙක්ගෙන් Dialog 4G router එකක් ගත්ත. ඒකත් ඩීලර්ගෙ නමට තිබ්බට ඒ ඩීලර් හරියට දාල තිබුණ ඊලඟට ඒ connection එක ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන කාටද කියල.

    ඒක නිසා මට branch එකෙන් මගේ N.I.C. පෙන්නලා එවෙලේම ඒක මාරු කරලා දුන්න.

    නමුත් උඹේ ඩිකෝඩර් එක මගේ නමට හරවා ගන්න Dialog Nugegoda branch එකට ගියාම පැහැදිලිවම කිව්වා මේක මාස 3-4ක් ගියත් ඔයාගේ නමට transfer වෙන්නේ නැහැ, මේකෙ රියල් කස්ටම වෙන්නෙ වෙන කෙනෙක් කියල, මගේ N.I.C. උඹ කොහෙවත් දීල නැහැ කිව්වා.

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    ane me gon thadiyata kiyana magula therenne nathin hati...matto balapan box imei thiyena sticker eka. uba wage ekek ekka katha karala therumak na... kasun gen ahapan. uta call kala,...uta mole thiyenawa , u kollek wage hasirenna dannawa...uba nam

    IMG-20191029-110753.jpg

    IMG-20191029-110552.jpg
     
    Last edited:

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    Mugen Dialog 4G ekak ganna kiyala yaluwekta recommend kara.

    Ugen NIC photocopy aragena avuruddak gihillath uge namata connection eka dala thibbe na. Uta hadissiyakata extra data wath daganna ba.

    Anthimedi Dialog eke yaluwekta kiyala connection eka harawagena thibuna
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම උඹෙන් විතරක් නෙමෙයි ජීවිතේටම connections අරන් තියෙන්නේ, වෙන dealer කෙනෙක්ගෙන් Dialog 4G router එකක් ගත්ත. ඒකත් ඩීලර්ගෙ නමට තිබ්බට ඒ ඩීලර් හරියට දාල තිබුණ ඊලඟට ඒ connection එක ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන කාටද කියල.

    ඒක නිසා මට branch එකෙන් මගේ N.I.C. පෙන්නලා එවෙලේම ඒක මාරු කරලා දුන්න.

    නමුත් උඹේ ඩිකෝඩර් එක මගේ නමට හරවා ගන්න Dialog Nugegoda branch එකට ගියාම පැහැදිලිවම කිව්වා මේක මාස 3-4ක් ගියත් ඔයාගේ නමට transfer වෙන්නේ නැහැ, මේකෙ රියල් කස්ටම වෙන්නෙ වෙන කෙනෙක් කියල, මගේ N.I.C. උඹ කොහෙවත් දීල නැහැ කිව්වා.

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Customer care wala un danna atayak na. Un 3 denek katha kaloth , story 3k..

    http://www.elakiri.com/forum/showthread.php?t=1910988

    Mobitel 1717 aran ahapan , 299 couple , 7.50 sim , 240 couple ganna. Ehema denne na kiyanawa...magen mekema un kochchara gannawada...uba wage ekek ganna ahuwa nam tread dai , mobitel eken nodena sim kohomada mu denne kiyala...Lol

    Maage gawa daily 5 box unath have...ona special magulak have. Ubala danne nathi wasi package , method api dannawa....Lol...ubala wage un nisai ewa public denne natte...
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    7778 කොල්ලාගෙන් වැඩ දෙක තුනක් කරගෙන තියෙනවා. ඔහොම අවුලක් නම් වෙලා නැහැ. :yes:

    7788_වංචාව 10-29-2019 10:57 AM Ganin katata daily rep eka bitch :rofl:

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ඇයි බන් ඉතින් කෙලින්ම ඩයලොග් එකෙන් ගන්න තිබ්බානේ.ලාබෙට මුගෙන් ගත්තේ ඇයි?උබේනේ වැරද්ද..

    7778ට පිස්සුද උගේ ID එකට කනෙක්ශන් අරන් දෙන්න.
    ඕක තව ටික දවසකින් හරියයි..

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    දැන් හරිනේ, උදය අරුනකාන්ත... කෝ ඔකේ කහපාට කොපිය. එක කස්ටමර් ලග තියෙනවනම් ඩයලොග් එකේ උන්ට කියන්න බැහැ මුකුත්.

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    Mulinma kiyanna thiyenne Elakiriye 7788 kiyala seller kenek na...Inne 7778 kiyala kenek...a nisa umbe mole check kara ganna gaman as dekath check kara ganin..

    Mama thiwankagen sim aran thiyena nisa dannawa uge hora boru naa kiyala...Genuine widiyata wade karala dunna..

    Umbata anthima kes gahata yanakan detail tikath uta wada didi ahagena anthimata connection eke wada tikath dawasen deken 100% wenna one nam kelinma dialog ekenma ganna thibbane..Ai agent kenek passe giye?? Thuttu deke labeth hoyanawa, service ekath 100% expect karanawa...Tho pissu pakek...

    (Dan Rep kapapan...Mata Raata kanna nathuwa yanawane Rep kapuwama)

    අම්බෝ බලහන්කො මුගේ සැර
    :D:D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ubata arcade ekata gihin connection eka ube namata harawaganna puluwan.
    agent kenekge namata thiyenakota ewelema harawala denawa.

    dialog promotion ekakin connection ekak aragena eka agent ge namata thibila giyama harawala dunna.