පොරට ඩිග්‍රී එකක් නම් නෑ.පෝස්ට්ග්‍රැඩ් ඩිප් එකක් කරේ කොහොමද දන්නෙ නෑ.සමහරවිට ආමි සර්විස් එක නිසා වෙන්න ඇති.එහෙම කරත් ලොකු දැනුමක් තියෙන්න විදියක් නෑ ප්‍රැක්ටිස් කරල නැත්නම්.ජෙනරල් නොලේජ් එකක් ඇති.එකේ ඌ කියනව ෛන්දියන් කොල්ලො දෙන්නෙක් එක්ක කතා කරපු එකක්.ඩිග්රියක් නැතුව ඔරකල් කොහෙන්ද ඉගෙනගත්තෙ කියල පුදුම උනා කියල.ඔරකල් කියන්නෙ ඩිග්රියක් නෙවෙයි ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් කියල ඌ නොදැනුවත් ඇති.හැබැයි සජියට වඩා දැනුමක් ඇති.අවුල තියෙන්නෙ ගෝටගෙ නිවෙයි.කුනු වහල්ලුන්ගෙ.වටේ ඉන්න උන්ගෙ.ගොටට මොලේ තිබ්බත් වැඩක් නෑ වටේ ඉන්නෙ කුනු මෝඩයො රැලක් නම්
Degree karanawane defence and security related..anika gota sir kiyanne e kollo denna gana oracle kiyanne degree ekak kiyala nodana nemei...
Degree ekak nathuwa oracle danne kohomada kiyana eka..normally ehema oracle witharak ugannana places naha ne lankawe..degree ekak karala, work experience eken thamai e wage specific technology ekak igena ganne..but un degree nathuwa oracle igena gena thiyenne e spexific ewa ugannana places india wala thiyena nisa...
Rep me friends..
.එහෙමයි යාලුවෙ.









