ගෝඨා මොනවද දන්නේ IT ගැන..?!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොරට ඩිග්‍රී එකක් නම් නෑ.පෝස්ට්ග්‍රැඩ් ඩිප් එකක් කරේ කොහොමද දන්නෙ නෑ.සමහරවිට ආමි සර්විස් එක නිසා වෙන්න ඇති.එහෙම කරත් ලොකු දැනුමක් තියෙන්න විදියක් නෑ ප්‍රැක්ටිස් කරල නැත්නම්.ජෙනරල් නොලේජ් එකක් ඇති.එකේ ඌ කියනව ෛන්දියන් කොල්ලො දෙන්නෙක් එක්ක කතා කරපු එකක්.ඩිග්‍රියක් නැතුව ඔරකල් කොහෙන්ද ඉගෙනගත්තෙ කියල පුදුම උනා කියල.ඔරකල් කියන්නෙ ඩිග්‍රියක් නෙවෙයි ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් කියල ඌ නොදැනුවත් ඇති.හැබැයි සජියට වඩා දැනුමක් ඇති.අවුල තියෙන්නෙ ගෝටගෙ නිවෙයි.කුනු වහල්ලුන්ගෙ.වටේ ඉන්න උන්ගෙ.ගොටට මොලේ තිබ්බත් වැඩක් නෑ වටේ ඉන්නෙ කුනු මෝඩයො රැලක් නම්

    Degree karanawane defence and security related..anika gota sir kiyanne e kollo denna gana oracle kiyanne degree ekak kiyala nodana nemei...

    Degree ekak nathuwa oracle danne kohomada kiyana eka..normally ehema oracle witharak ugannana places naha ne lankawe..degree ekak karala, work experience eken thamai e wage specific technology ekak igena ganne..but un degree nathuwa oracle igena gena thiyenne e spexific ewa ugannana places india wala thiyena nisa...

    Rep me friends..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307

    ගෝට ස :lol: .එහෙමයි යාලුවෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පොරට ඩිග්‍රී එකක් නම් නෑ.පෝස්ට්ග්‍රැඩ් ඩිප් එකක් කරේ කොහොමද දන්නෙ නෑ.සමහරවිට ආමි සර්විස් එක නිසා වෙන්න ඇති.එහෙම කරත් ලොකු දැනුමක් තියෙන්න විදියක් නෑ ප්‍රැක්ටිස් කරල නැත්නම්.ජෙනරල් නොලේජ් එකක් ඇති.එකේ ඌ කියනව ෛන්දියන් කොල්ලො දෙන්නෙක් එක්ක කතා කරපු එකක්.ඩිග්‍රියක් නැතුව ඔරකල් කොහෙන්ද ඉගෙනගත්තෙ කියල පුදුම උනා කියල.ඔරකල් කියන්නෙ ඩිග්‍රියක් නෙවෙයි ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් කියල ඌ නොදැනුවත් ඇති.හැබැයි සජියට වඩා දැනුමක් ඇති.අවුල තියෙන්නෙ ගෝටගෙ නිවෙයි.කුනු වහල්ලුන්ගෙ.වටේ ඉන්න උන්ගෙ.ගොටට මොලේ තිබ්බත් වැඩක් නෑ වටේ ඉන්නෙ කුනු මෝඩයො රැලක් නම්

    උඹ ගෝටා කිව්වපදේත් තේරුම් අරන් නෑ ඒත් දෙන ටෝක් බලහන්කො :lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp eke ewun computer kiwwoth danne .computer jilmart
    tamai .ita ehata deyak danne na.:D:D:yes::yes::D:D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උඹ ගෝටා කිව්වපදේත් තේරුම් අරන් නෑ ඒත් දෙන ටෝක් බලහන්කො :lol::lol:

    උබ හිතුවද මට සිංහල බෑ කියල.බහුශ්‍රැත නම් කියල දීපං ගෝට කිවුව එක
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    පෝරිසාදයා;24889270 said:
    ඒක තමා බන් ප්‍රශ්නේ....:lol::lol:

    Linkedin නම් හදන්නම්කෝ phD උනත් දාලා...:lol::lol:

    KDU eken denne degree ekak ban. eka hebei daala nam ne thamai Linkedin eke.
     
    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28

    :rolleyes::rolleyes:

    mada gahalamai dinanna yanne. aru opa dupa gani gama wate bana bana yanawa wage rata wate yanawa uge passen vijitha herath light kanu kadagena pissek wage yanawa:D:D:yes::yes:;);):D:D unge supporter la salli walata sajith ta wada. mokada kata wada karath salli denne unp eken :):)

    :yes::yes::D:D

    මොකක්ද මේකෙ තියෙන්නෙ?data නෑ ඕයි 2015 බයිල ගැහුවට UNP කාරයෝ ප්‍රී වයි පයි දුන්නෙ නැහැනේ.නැත්නම් බලනව...:(

    Sirawata.. :D:D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මනුස්සය අප්ඩේට් වෙලා නෑනේ ඉතිං අනූ ගණන්වල ඉගෙනගත්තුව ගැන දැන් කියද්දී බොරු වගේ තමා පේන්නේ.

    වෝල්පේපර් එකට අත තියල විවෘත කරන ජනාධිපති කෙනෙක්ටයි AI කියල මයික් එකට කතා කරලා ප්‍රශ්න අහන එකෙක්ටයි වඩා නං දාහෙන් සම්පතයි මේ දන්න ටික වැඩිත් එක්ක.

    මම මේ කාටවත් බනිනවා නෙමේ... මම කියන්නේ මුන් ඔක්කොම කරන්නේ අපිව රවට්ටන එක... මටත් යාලුවෙක් දුන්නා බලපංකෝ ගෝඨගේ පට්ට ටෝක් එකක් කියලා... මොකද මගේ ෆීල්ඩ් එක තමා ඔරකල්... බලපං කියලා... පොර පටං ගත්තෙම මම පෝස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලෝමා එකක් කරනවා කියලා... මාව නිකං අන්දුන් කුන්දුන් උනා... යකෝ අයිටී ඩිග්රියක් නැතිව කොහොමද පෝස්ට් ග්‍රැජුවෙට් එකක් කරන්නේ කියලා.... අඩුම ගානේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක්වත් නෑ... අනික මාස හයකින් දෙන එකක් මම කවදාවත්ම අහලා නෑ... ඊට පස්සේ මෙන්න පොර කියවනවා රිලේෂනල් ඩේටාඛේස් ගැන.... ඒක කියන්නේ කොළඹ කැම්පස් එකේ අයිටී එකයි අයිසීටී එකයි පටන් අරන් ඒ දෙක එකතු කරලා එකක් කරපු වී කේ සමරනායක සර්ට.... හුටා ගෝඨට කතාව ලියලාදීපු එකා දන්නේ නෑ හරියට කවුද මේ සමරනායක සර් කියන්නේ කියලා.... සමරනායක සර් මොනවගේද කියලා අහගන්න කොළඹ කැම්පස් එකේ ඒකාලේ හිටපු අයගෙන්... අනික කොළඹ එක්ටනල් ඩිප්ලෝමා එකක ලමයින්ට උගන්නන්න පොර එන්නෑ... නිකන් නෙමේ ගෝඨ ගිහින් සර්ට පොරටෝකකුත් දීලා... ඇත්තටම දුන්නානම් අහගන්න වෙන්නේ දෙඹෙන්.... ගෝඨා 1991දී ඔරකල් ඉල්ලනකොට කලම්බු කැම්පස් එකේ ඔරකල් දාලත් ඉවරයි. ඒක සිලබස් වලට දැම්මේ ඊට අවුරුද්දකට විතර කලින්... ගෝඨාගේ පොර මානසිකත්වය තමා ඒකෙන් කියන්නේ... පොර හිතන් ඉන්නේ පොරට වඩා ලොකු කෙරුමෝ නෑ කියලා... සජිත් සහ ලප කුමාරත් එච්චරම තමා.... වෑන් මෑන්... පෑඩ් මෑන්.... ලප මෑන්... ඇතුලු මේ හැත්ත බලන් ඉන්නේ අපේ දේ හූරන් කන්න මිසක් අපිට ආදරේටනම් නෙමේ... ඔන මගුලක් නිකන් බොරු කෙබර දෙසා බාන්නැතිව... හුග දෙනෙක් ගෝඨව පුම්බන්න හදන නිසා මම තවත් දෙයක් කියන්නම් පොරගේ දැක්ම ගැන... පොර හිතන් ඉන්නේ අයිටී කියන්නේ ඔන එකෙකුට කරන්න මගුලක් කියලා... මම දැක්කා එක කතාවක කියනවා අයිටී කියන්නේ ලොජික්... ඒක කරන්න ආයේ අමුතුවේ මකුත් අධ්‍යපනයක් ඔන නෑ.... එයා ඇමරිකාවේ ඉන්නකොට ඔරකල් කරන්න දෙන්නෙක් ආවා. ඒ අයට කිසිම ඩිග්රියක් නෑ කියලා... ඒවා නිකන් සුරංගනා කතා විතරයි.... ඒ දැක්ම තුලින් ඉස්සරහට ගියොත්නම් ලංකාවේ අයිටී ෆීල්ඩ් එකට දෙයියංගේම පිහිටයි... අකෝ ප්‍රෝග්‍රෑම් ලියද්දි අපිට කොච්චර දැණුමක් ඔන වෙනවද කෝඩ් කරද්දි... කොච්චර හිතන්න ඔනද? කොච්චර සමීකරණ පාවිච්චි කරනවද? ස්ටැටිස් ඔන... හැම රෙද්දම දැනගන්න ඔන ලොකු කෝඩ් එකක් ලියද්දී.... ඒකෙන් මම තේරුම් ගත්තේ ගෝඨා නිකන්ම නිකං ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් විතරයි ඇමරිකාවේ... ඩිග්රි එකක් නැතිව කොහොමත් ප්‍රොග්රුමර් කෙනෙක් වෙන්න බෑ... ඒ වගේම තමා ඉතින් අනිත් උනුත්... මැටි ටැම්බවල්... :lol::lol: