ගෝඨා මොනවද දන්නේ IT ගැන..?!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටා අනුන්ගේ කතා උස්සලා, ලැජ්ජයි යකෝ!

    මොකක්ද මූ කියන මාදයවේදී රක්ෂණය ?? UNP මඩ අල්ලන්ද මූ youtube video දාන්නේ??

    ඕව බොරුවෙලා සැහෙන කල් බන්...බොරුනම් ගිහින් බලපන් අර Rasika කියන UNP අලුත් පරපුරේ එකා twitter එකේ රෙදිගලව ගත්තු හැටි....
    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටගෙ IT දැනුමත් හරියට erozanගෙ දේසපාලන දැනුම වගෙ

    උඹයි Erozan යි Compare කලාම....උඹට වැඩිය දැනුමක් Erozan ට තියනවා මචන්...:P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඇමරිකාවේ ඩේටා එන්ට්‍රි කරපු එකා මෙහේ ඇවිත් රිලේශනල් ඩේටා බේස් ගැන අපේ බයියොන්ට කිව්වාම උන් හිතන්නේ බිල් ගේට්ස් ඇවිල්ලා කියලා..පව් ඉතින්..:lol::lol:

    :lol::lol::lol: colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24889219 said:
    :lol::lol::lol: colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..

    පෝස්ට් ග්‍රැජුවට් කොරන්න ඉස්සෙල්ලා ග්‍රැජුවෙට් වුනේ කොහේද? මොන යුනිව්සිටියෙද? බොරු නේ බං.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෝරිසාදයා;24889219 said:
    :lol::lol::lol: colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..

    හැමදාම ලිඳේම ඉඳපන්..
    :lol::lol::lol:

    iEcEMXG.jpg

    eLhvGKt.jpg

    8eYoM1N.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇමරිකාවේ ඩේටා එන්ට්‍රි කරපු එකා මෙහේ ඇවිත් රිලේශනල් ඩේටා බේස් ගැන අපේ බයියොන්ට කිව්වාම උන් හිතන්නේ බිල් ගේට්ස් ඇවිල්ලා කියලා..පව් ඉතින්..:lol::lol:

    Data Entry කලා කිමුකො. ඒ කියන්නෙ අඩුම ගානෙ ස්ක්‍රිප්ට් එකක් හරි ගහන්න දන්නව. :rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    පෝස්ට් ග්‍රැජුවට් කොරන්න ඉස්සෙල්ලා ග්‍රැජුවෙට් වුනේ කොහේද? මොන යුනිව්සිටියෙද? බොරු නේ බං.

    ඒක තමා බන් ප්‍රශ්නේ....:lol::lol:

    හැමදාම ලිඳේම ඉඳපන්..
    :lol::lol::lol:
    Linkedin නම් හදන්නම්කෝ phD උනත් දාලා...:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෝරිසාදයා;24889270 said:
    Linkedin නම් හදන්නම්කෝ phD උනත් දාලා...:lol::lol:

    ඔය තියෙන්නේ professionalism ......UNP නේ ඉතින්...අහන්න දෙයක් නෑ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට පොර කියන දේවල් වලින් සීයට පනහක් විතර බොරු බං....:P
    මනුස්සය අප්ඩේට් වෙලා නෑනේ ඉතිං අනූ ගණන්වල ඉගෙනගත්තුව ගැන දැන් කියද්දී බොරු වගේ තමා පේන්නේ.

    වෝල්පේපර් එකට අත තියල විවෘත කරන ජනාධිපති කෙනෙක්ටයි AI කියල මයික් එකට කතා කරලා ප්‍රශ්න අහන එකෙක්ටයි වඩා නං දාහෙන් සම්පතයි මේ දන්න ටික වැඩිත් එක්ක.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පෝරිසාදයා;24889270 said:
    ඒක තමා බන් ප්‍රශ්නේ....:lol::lol:

    Linkedin නම් හදන්නම්කෝ phD උනත් දාලා...:lol::lol:

    හොරට දානවනම් phd කියල දාන්න තිබ්බනෙ Diploma නොදා. :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පෝරිසාදයා;24889219 said:
    :lol::lol::lol: colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..

    porata colombo campus eke degree ekak thinawa.

    ape relative kenek innawa gotage batch mate. pora dan lankawe newi inne.
    bayyo kiyana defence seen boru wenna athi
    hamudawen ain unata passe pora oya field eke monawath karala ne. IT side eka witharai karala thinne :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    porata colombo campus eke degree ekak thinawa.

    ape relative kenek innawa gotage batch mate. pora dan lankawe newi inne.
    bayyo kiyana defence seen boru wenna athi
    hamudawen ain unata passe pora oya field eke monawath karala ne. IT side eka witharai karala thinne :rofl:

    ඒක හරිනේ....පුලුවන්නම් සජියගේ O/L Certificate එක රවීට යවපන් :baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇමරිකාවේ ඩේටා එන්ට්‍රි හරි කරපු එකාගේ දැනුම හොදයි ලංකාවේ ඉදන් බොත්තමක් එබුවාම මිඩ් වයිෆ් ඇවිත් පෑඩ් පැකට් එක දෙනවා කියපු එකාට වඩා. අපිට මතකයි තොගේ නපුන්සක ලොක්ක 2015 වේ ආවේ ගූගල් බැලුන් යවනවා කියලනේ.:angry:

    Uber eats eken order eka daala kaama eka lagata genna ganna ewun mid wife enawa kiwwama hinaa wenawa..

    Deshapaalana wahal baawaya obage molaya adapana karaia :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පෝරිසාදයා;24889361 said:
    Graduate උනේ කොහොමද බන්... එකපාරට pgd කරලනෙ..

    Work exp walin Msc karanna puiwan. Forces wala ayata Chance enawa
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොරට ඩිග්‍රී එකක් නම් නෑ.පෝස්ට්ග්‍රැඩ් ඩිප් එකක් කරේ කොහොමද දන්නෙ නෑ.සමහරවිට ආමි සර්විස් එක නිසා වෙන්න ඇති.එහෙම කරත් ලොකු දැනුමක් තියෙන්න විදියක් නෑ ප්‍රැක්ටිස් කරල නැත්නම්.ජෙනරල් නොලේජ් එකක් ඇති.එකේ ඌ කියනව ෛන්දියන් කොල්ලො දෙන්නෙක් එක්ක කතා කරපු එකක්.ඩිග්‍රියක් නැතුව ඔරකල් කොහෙන්ද ඉගෙනගත්තෙ කියල පුදුම උනා කියල.ඔරකල් කියන්නෙ ඩිග්‍රියක් නෙවෙයි ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් කියල ඌ නොදැනුවත් ඇති.හැබැයි සජියට වඩා දැනුමක් ඇති.අවුල තියෙන්නෙ ගෝටගෙ නිවෙයි.කුනු වහල්ලුන්ගෙ.වටේ ඉන්න උන්ගෙ.ගොටට මොලේ තිබ්බත් වැඩක් නෑ වටේ ඉන්නෙ කුනු මෝඩයො රැලක් නම්