Fiverr gigs delete කිරීම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    රෑන්ක් වෙලා නැති පරණ අනවශ්‍ය gigs delete කලොත් අවුලක් වෙයිද
     
    • Like
    Reactions: reddit

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ehema awulak ne bn, rank wela neththam poddak edit karala balapan. samaharawita list eke up wenna chance ekak tiyenawa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රිවිව්ස් එකක්වත් නැත්තං ඩිලීට් කරන එකේ අවුලක් නෑ මචන්. හැබැයි reddit කිව්වා වගේ පොඩ්ඩක් improve කරලා බලපන්. :rolleyes:
     
    • Like
    Reactions: reddit

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ehema awulak ne bn, rank wela neththam poddak edit karala balapan. samaharawita list eke up wenna chance ekak tiyenawa

    රිවිව්ස් එකක්වත් නැත්තං ඩිලීට් කරන එකේ අවුලක් නෑ මචන්. හැබැයි reddit කිව්වා වගේ පොඩ්ඩක් improve කරලා බලපන්. :rolleyes:

    හරි මචන් මන් ට්‍රයි කරලා බලන්නම්.Thanks :yes: