මම මාස තුනක් ෆයිවරේ වැඩ කරලා හොයපු ඩොලර් 52 පයනියර් එකට ස්ටෑන්ඩර්ඩ් ලෝඩ් එකට $1 කැපෙන්න ලෝඩ් කළා. දවස් හතරකින් අද තමා පයනියර් එකට ආවේ. $51 ඇවිල්ල විත්ද්රෝ කරන්න යද්දී ඉතුරු වෙලා තිබ්බේ $48යි බන්. තව $3ක් මෙන්ටනස් ෆී කියල කැපිලා බන්. මේක මට විත්ද්රෝ කරගන්න විදිහක් නෑ අඩුම ගාන $50 නිසා, මට ආයේ ෆයිවර් එකෙන් ඔය ගාන හොයාගෙන විත්ද්රෝ කරන්න තව මාස 3ක් යනවා. ඊට කලින් මගේ ටෙලිෆෝන් බිල ගෙවන්න ඕන බන්. කවුරු හරි පයනියර් $50ක් එවනවද, මට $3ක් තිබ්බත් ඇති, ඒත් පයනියර් අඩුම එවන්න පුළුවන් $50නෙ, ඒකයි මම එහෙම ඉල්ලුවේ. මම ඒ $50 රුපියල් ගානයි අතින් තව රුපියල් 500කුයි එවන්නම්. අනේ ලොකු උදව්වක් බන්. 

