payoneer උදව්වක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    මම මාස තුනක් ෆයිවරේ වැඩ කරලා හොයපු ඩොලර් 52 පයනියර් එකට ස්ටෑන්ඩර්ඩ් ලෝඩ් එකට $1 කැපෙන්න ලෝඩ් කළා. දවස් හතරකින් අද තමා පයනියර් එකට ආවේ. $51 ඇවිල්ල විත්ද්රෝ කරන්න යද්දී ඉතුරු වෙලා තිබ්බේ $48යි බන්. තව $3ක් මෙන්ටනස් ෆී කියල කැපිලා බන්. මේක මට විත්ද්රෝ කරගන්න විදිහක් නෑ අඩුම ගාන $50 නිසා, මට ආයේ ෆයිවර් එකෙන් ඔය ගාන හොයාගෙන විත්ද්රෝ කරන්න තව මාස 3ක් යනවා. ඊට කලින් මගේ ටෙලිෆෝන් බිල ගෙවන්න ඕන බන්. කවුරු හරි පයනියර් $50ක් එවනවද, මට $3ක් තිබ්බත් ඇති, ඒත් පයනියර් අඩුම එවන්න පුළුවන් $50නෙ, ඒකයි මම එහෙම ඉල්ලුවේ. මම ඒ $50 රුපියල් ගානයි අතින් තව රුපියල් 500කුයි එවන්නම්. අනේ ලොකු උදව්වක් බන්. :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ ආවේ නෑනේ බන්. අදනේ ආවේ මේක :sorry:

    ඕක බන් ඉස්සර ඉදන්ම තිබ්බා බන්. ලබන මාසේ වගේ දෙන්න පුළුවන් ගුගල් පේමන්ට් එක ආවම ආයේ :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    ඕක බන් ඉස්සර ඉදන්ම තිබ්බා බන්. ලබන මාසේ වගේ දෙන්න පුළුවන් ගුගල් පේමන්ට් එක ආවම ආයේ :yes:

    ඔව් මෙන්ටනස් ෆී එක කැපෙන්නේ ඉමීඩියට් ලෝඩ් එක තේරුවේ නැතිවුනාම, නැත්තන් කැපෙන්නේ නෑ. ඊයේ ආව කිව්වේ විත්ද්රෝවල් එක බන්. ලබන මාසේ වෙනකන් ඉන්න බෑ බන්. හදිස්සියි. මට මේක මාස්ටර් කාඩ් එකෙන් විත්ද්රෝ කරනවා නම් හරියටම කීයක් ගන්න පුලුවන්ද බන්? වැරදුනොත් ලොකු ගානක් නැතිවෙනවනේ, :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මෙන්ටනස් ෆී එක කැපෙන්නේ ඉමීඩියට් ලෝඩ් එක තේරුවේ නැතිවුනාම, නැත්තන් කැපෙන්නේ නෑ. ඊයේ ආව කිව්වේ විත්ද්රෝවල් එක බන්. ලබන මාසේ වෙනකන් ඉන්න බෑ බන්. හදිස්සියි. මට මේක මාස්ටර් කාඩ් එකෙන් විත්ද්රෝ කරනවා නම් හරියටම කීයක් ගන්න පුලුවන්ද බන්? වැරදුනොත් ලොකු ගානක් නැතිවෙනවනේ, :sorry:

    8496ක් වගේ නේ බන්. මම නම් බෑන්ක් එකට තමා යවන්නේ කාර්ඩ් එකෙන් ගන්න එක පාඩුයි නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    8496ක් වගේ නේ බන්. මම නම් බෑන්ක් එකට තමා යවන්නේ කාර්ඩ් එකෙන් ගන්න එක පාඩුයි නේ

    මාත් මුල්ම විත්ද්රෝවල් එක විතරයි atm එකෙන් ගත්තේ, අනික් සේරම බෑන්ක් ගත්තේ,