[PUBLIC POLL] [Final] Presidential Election 2020

ඔබේ මනාපය කාටද?

  • Total voters
    728
  • Poll closed .

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    giphy.gif

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ඔබගේ තේරීම අන් අයට දැකගත හැකි බව කාරුණිකව සලකන්න.

    බොහෝ සමීක්ෂණ කරන්නේ මධයම හා මධ්යම ඉහල පන්තියට,ඉතින් ගෝටට කැමැත්ත ඔන්ලයින් පෝල් වලින් වැටෙනවා. නමුත් මඊ රටේ බහුතර පහල පන්තියට ආකර්ෂනිය වෙන්නෙ අපේක්ශකය දෙනව කියන භෞතික දේවල්.සජිත් ඇඩ්‍රස් කරන්නෙ එතන්ට.ගෝටාගෙ වගේ ඉහල අයට,උගත් අයට ග්‍රහනය වෙන ප්‍රතිපත්ති,නියාමන,විශන්,ස්ට්‍රැටජි පහල පෙලට අවබෝද වෙන් නෑ.එතනයි චන්ද ගොඩක් තියෙන්නෙ.

    සජිත් හැමදාම කියන්නෙ මොනා හරි දෙනව කියල.ඕකට කියන්නෙ තොරම්බල් දේශපාලනේ,ඉන්දියාවෙත් මේවගේ.එහේනම් හාල් පොල් රේඩියෝ ටීවි පවා බෙදල දෙනවා.ඒකටයි අර මිනිස්සු ආස.

    නිකන් දෙන දේවල් බලාගෙන ඉන්න මිනිස්සුන්ට හරියන්නෙ සජිත්.එනිසා මේ ඔන්ලයින් පෝල්වල රිසල්ට් වල අනික් පැත්ත වෙන්න ඉඩ තියෙනවා.
    සාමාන්ය තියරිය අනුව මේ රටේ මිනිස්සුන්ට ලැබෙන්නෙ මේ රටේ බහුතර මිනිස්සු ආස කරන ගැලපෙන කෙනා.එතන උගත් බව හොද නරක බැලීමක් නෑ.හොදටම අන්දන්න පුලුවන් එකා දිනනවා.ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ට හොද නායකයෙක් කවදාවත් උරුම නැ

    :P
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172

    මහින්දගෙ බ්ලොක් වෝට් වල බහුතරේ ඔය කියන ගම් මට්ටමේ මිනිස්සු. ඒකනෙ මෛත්‍රී 2015 ඔන්ලයින් වෝට් වල මේ ප්‍රමාණෙටම දිනුවට ජනාධිපතිවරණෙදි ලක්ෂ 4 කින් විතරක් දිනුවෙ.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    බොහෝ සමීක්ෂණ කරන්නේ මධයම හා මධ්යම ඉහල පන්තියට,ඉතින් ගෝටට කැමැත්ත ඔන්ලයින් පෝල් වලින් වැටෙනවා. නමුත් මඊ රටේ බහුතර පහල පන්තියට ආකර්ෂනිය වෙන්නෙ අපේක්ශකය දෙනව කියන භෞතික දේවල්.සජිත් ඇඩ්‍රස් කරන්නෙ එතන්ට.ගෝටාගෙ වගේ ඉහල අයට,උගත් අයට ග්‍රහනය වෙන ප්‍රතිපත්ති,නියාමන,විශන්,ස්ට්‍රැටජි පහල පෙලට අවබෝද වෙන් නෑ.එතනයි චන්ද ගොඩක් තියෙන්නෙ.

    සජිත් හැමදාම කියන්නෙ මොනා හරි දෙනව කියල.ඕකට කියන්නෙ තොරම්බල් දේශපාලනේ,ඉන්දියාවෙත් මේවගේ.එහේනම් හාල් පොල් රේඩියෝ ටීවි පවා බෙදල දෙනවා.ඒකටයි අර මිනිස්සු ආස.

    නිකන් දෙන දේවල් බලාගෙන ඉන්න මිනිස්සුන්ට හරියන්නෙ සජිත්.එනිසා මේ ඔන්ලයින් පෝල්වල රිසල්ට් වල අනික් පැත්ත වෙන්න ඉඩ තියෙනවා.
    සාමාන්ය තියරිය අනුව මේ රටේ මිනිස්සුන්ට ලැබෙන්නෙ මේ රටේ බහුතර මිනිස්සු ආස කරන ගැලපෙන කෙනා.එතන උගත් බව හොද නරක බැලීමක් නෑ.හොදටම අන්දන්න පුලුවන් එකා දිනනවා.ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ට හොද නායකයෙක් කවදාවත් උරුම නැ

    :P
    ග්‍රාමීය සිංහල චන්ද මහින්දට තමයි බර(2005 ඉඳන්ම).ඒ චන්ද වලට අමුතුවෙන් ආමන්ත්‍රනය කරන්න දෙයක් නෑ.
    සජිත්ට ගේ පොරොන්දුවලට ග්‍රාම්ය චන්ද වැටෙනවා හැමදාම හම්බන්තොට පරාද ඇයි?
    UNP බර නාගරික මධයම පන්තියට සහ අලුත් චන්දවලට තමයි ගෝටා ඔය කතාකරන්නේ..ඒ චන්ද හැමදාම මහින්දට විරුද්දව වැටුනු චන්ද.
    මේ පාර ඒ චන්දවලත් පැහැදිලි වෙනසක් තියෙනවා.ඔන්ලයින් පෝල් වලිනුත් පේන්නේ ඒක:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    ග්‍රාමීය සිංහල චන්ද මහින්දට තමයි බර(2005 ඉඳන්ම).ඒ චන්ද වලට අමුතුවෙන් ආමන්ත්‍රනය කරන්න දෙයක් නෑ.
    සජිත්ට ගේ පොරොන්දුවලට ග්‍රාම්ය චන්ද වැටෙනවා හැමදාම හම්බන්තොට පරාද ඇයි?
    UNP බර නාගරික මධයම පන්තියට සහ අලුත් චන්දවලට තමයි ගෝටා ඔය කතාකරන්නේ..ඒ චන්ද හැමදාම මහින්දට විරුද්දව වැටුනු චන්ද.
    මේ පාර ඒ චන්දවලත් පැහැදිලි වෙනසක් තියෙනවා.ඔන්ලයින් පෝල් වලිනුත් පේන්නේ ඒක:D

    :yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ග්‍රාමීය සිංහල චන්ද මහින්දට තමයි බර(2005 ඉඳන්ම).ඒ චන්ද වලට අමුතුවෙන් ආමන්ත්‍රනය කරන්න දෙයක් නෑ.
    සජිත්ට ගේ පොරොන්දුවලට ග්‍රාම්ය චන්ද වැටෙනවා හැමදාම හම්බන්තොට පරාද ඇයි?
    UNP බර නාගරික මධයම පන්තියට සහ අලුත් චන්දවලට තමයි ගෝටා ඔය කතාකරන්නේ..ඒ චන්ද හැමදාම මහින්දට විරුද්දව වැටුනු චන්ද.
    මේ පාර ඒ චන්දවලත් පැහැදිලි වෙනසක් තියෙනවා.ඔන්ලයින් පෝල් වලිනුත් පේන්නේ ඒක:D

    this.:yes::yes::yes: MR ge gam wala thiyana chanda sajith newi kuru awath holawanna ba.