Depreciation of Rupee

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
මචන්ලා දැන් වෙද්දි ඩොලර් එකේ අගය සැහෙන මට්ටමකට ඉහල ගිහින් තියෙන වෙලාවක මේ ට්‍රෙන්ඩ් එක දිගටම යාවිද නැතනම් ඉස්සරහට මේක අඩුවේවිද?
පහුගිය කාලෙත් එක්ක බැලුවම ඩොලර් එක එන්න එනම වැඩි උන නිසා ඩොලර්ස් එකතු කරල තියන් ඉන්න කෙනෙක්ට රුපියල් වලට මාරු කරන්න තියන කාලෙ දැන් ද නැත්නම් තව ටිකක් බලන එක ද හොද?
මෙහෙම අහන්න හේතුව
1) රටේ දැන් තියන දේශපාලන තත්වය. ඉස්සරහට ජනාදිපතිවරන මැතිවරන අනම් මනම් වලින් පත්වෙන අය ඩොලර් එක මොනවිදියකින් හරි ක්‍රමයකින් පහලට ගේනන තියෙන හැකියාව
2) 2020 මැද දි වගේ ඇමරිකාවට රිසිශන් එකක් එනවා කියල ප්‍රෙඩික්ශන් එකක් තිබීම.

මේවා සහ අනෙක් හේතු සලකන උඹල මොකද්ද හිතන්නෙ ඩොලර් රුපියල් වලට මාරු කිරීම ගැන.
 
  • Like
Reactions: pga

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මචන්ලා දැන් වෙද්දි ඩොලර් එකේ අගය සැහෙන මට්ටමකට ඉහල ගිහින් තියෙන වෙලාවක මේ ට්‍රෙන්ඩ් එක දිගටම යාවිද නැතනම් ඉස්සරහට මේක අඩුවේවිද?
    පහුගිය කාලෙත් එක්ක බැලුවම ඩොලර් එක එන්න එනම වැඩි උන නිසා ඩොලර්ස් එකතු කරල තියන් ඉන්න කෙනෙක්ට රුපියල් වලට මාරු කරන්න තියන කාලෙ දැන් ද නැත්නම් තව ටිකක් බලන එක ද හොද?
    මෙහෙම අහන්න හේතුව
    1) රටේ දැන් තියන දේශපාලන තත්වය. ඉස්සරහට ජනාදිපතිවරන මැතිවරන අනම් මනම් වලින් පත්වෙන අය ඩොලර් එක මොනවිදියකින් හරි ක්‍රමයකින් පහලට ගේනන තියෙන හැකියාව
    2) 2020 මැද දි වගේ ඇමරිකාවට රිසිශන් එකක් එනවා කියල ප්‍රෙඩික්ශන් එකක් තිබීම.

    මේවා සහ අනෙක් හේතු සලකන උඹල මොකද්ද හිතන්නෙ ඩොලර් රුපියල් වලට මාරු කිරීම ගැන.

    Dan nam rupee eka appreciate wenawa..Eeeye buyign rate BOC 179.30 ada 178.6..IMF loan ekak labuna dawas 4kata kalin eeka nisa dan rupee eka appreciate wenna patan aragen..

    Ajith nivad cabralta apahu central bank governor dunnoth eyala rupee eka steady karai..mokada rupee eka depreciate wena eken thiyena debits tawa wadi wenawa eekai..

    Nov 17n passe rupee eka depreciate wei kiyala nam hithanna amarui..

    habai Tax adu karana nisa kohoma effect ekak eida danne na..

    Americawwe recession ekak awoth rupee eka appreciate wei..Eken exporterslata paadu wenawa..importerslata nam hodai..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    මම නම් හිතන්නෙ නැහැ ලගකදි ඩොලර් එක ලොකු ගානකින් අඩුවෙයි කියලා, මොකද මොන ආණ්ඩුව ආවත් මේකට ශෝට් ටර්ම් සොලුයුශන් එකක් නැහැ.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Dan nam rupee eka appreciate wenawa..Eeeye buyign rate BOC 179.30 ada 178.6..IMF loan ekak labuna dawas 4kata kalin eeka nisa dan rupee eka appreciate wenna patan aragen..

    Ajith nivad cabralta apahu central bank governor dunnoth eyala rupee eka steady karai..mokada rupee eka depreciate wena eken thiyena debits tawa wadi wenawa eekai..

    Nov 17n passe rupee eka depreciate wei kiyala nam hithanna amarui..

    habai Tax adu karana nisa kohoma effect ekak eida danne na..

    Americawwe recession ekak awoth rupee eka appreciate wei..Eken exporterslata paadu wenawa..importerslata nam hodai..

    thanks machan pahadili karata