මචන්ලා දැන් වෙද්දි ඩොලර් එකේ අගය සැහෙන මට්ටමකට ඉහල ගිහින් තියෙන වෙලාවක මේ ට්රෙන්ඩ් එක දිගටම යාවිද නැතනම් ඉස්සරහට මේක අඩුවේවිද?
පහුගිය කාලෙත් එක්ක බැලුවම ඩොලර් එක එන්න එනම වැඩි උන නිසා ඩොලර්ස් එකතු කරල තියන් ඉන්න කෙනෙක්ට රුපියල් වලට මාරු කරන්න තියන කාලෙ දැන් ද නැත්නම් තව ටිකක් බලන එක ද හොද?
මෙහෙම අහන්න හේතුව
1) රටේ දැන් තියන දේශපාලන තත්වය. ඉස්සරහට ජනාදිපතිවරන මැතිවරන අනම් මනම් වලින් පත්වෙන අය ඩොලර් එක මොනවිදියකින් හරි ක්රමයකින් පහලට ගේනන තියෙන හැකියාව
2) 2020 මැද දි වගේ ඇමරිකාවට රිසිශන් එකක් එනවා කියල ප්රෙඩික්ශන් එකක් තිබීම.
මේවා සහ අනෙක් හේතු සලකන උඹල මොකද්ද හිතන්නෙ ඩොලර් රුපියල් වලට මාරු කිරීම ගැන.