Agreement violation terms dekkada.funding misuse karoth interest ekka pay back karanna onelumara donation eka

පිටු 11
යකෝ බයික් එකේ ලීස් Agreement එකේ පිටු තිබ්බා ඔයිට වඩා

බයික් එකෙකුත් ලීස් කරල ගනන් වෙන එක අහන්නත් දෙයක් ද බං ඉතින් උඹලට. ප්ර්පෝසල් එකකයි ඇග්රිමන්ට් එකකයි වෙනස දන්නෙ නැති කමට මොනව කොරන්නද... ජනනායක පස්සෙම යමං![]()

බයික් එකෙකුත් ලීස් කරල ගනන් වෙන එක අහන්නත් දෙයක් ද බං ඉතින් උඹලට. ප්ර්පෝසල් එකකයි ඇග්රිමන්ට් එකකයි වෙනස දන්නෙ නැති කමට මොනව කොරන්නද... ජනනායක පස්සෙම යමං![]()

වීඩියෝ එකේ කියන කාරණා නං එකක්වත් නෑ නේද මේකේ.
ගන්න පුළුවන් දේ ගන්න ඕනේ ෂේප් එකේ උන් එක්ක ගේමට ගිහින් හරියන්නේ නෑ![]()

බය නැතුව හිටපන් මම හූනා කියන්නා වාගේ කියන්නං ගෝටා ආවත් ඕක අස්සන් කරනව.ok terenne ne meke harakta ane manda me rate eun meka ubadawak karala tama passe balanne. etakan jathayalaye kiya kiya ke moradenswa anith ratawal tikak etakota gaw ganak issrahata gihin.![]()
When did it sell ???![]()