කොළඹ අය be careful

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කොළඹ මේ දවස්වල තියෙනවා ලු නේද දුමාරයක්.මොකද්ද මේ ලොස් ඇන්ජලිස් ධූමිකාව/ ප්‍රකාශ ධුමිකාව වගේ එකක් ද? :angry:
    කොළඹ විතරක් නෙමෙයි ද තියෙන්නෙ?
    කට්ටිය ගොඩක් තියනවා නුවර පැත්තටත් එනවා කියලා ඒක:confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    image.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොළඹ මේ දවස්වල තියෙනවා ලු නේද දුමාරයක්.මොකද්ද මේ ලොස් ඇන්ජලිස් ධූමිකාව/ ප්‍රකාශ ධුමිකාව වගේ එකක් ද? :angry:
    කොළඹ විතරක් නෙමෙයි ද තියෙන්නෙ?
    කට්ටිය ගොඩක් තියනවා නුවර පැත්තටත් එනවා කියලා ඒක:confused:

    Awulak naha ban ona deyak dumaraya berinam tsunami awath moko RAJAPAKSHALA raja unane