You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කොළඹ මේ දවස්වල තියෙනවා ලු නේද දුමාරයක්.මොකද්ද මේ ලොස් ඇන්ජලිස් ධූමිකාව/ ප්රකාශ ධුමිකාව වගේ එකක් ද?

කොළඹ විතරක් නෙමෙයි ද තියෙන්නෙ?
කට්ටිය ගොඩක් තියනවා නුවර පැත්තටත් එනවා කියලා ඒක

කොළඹ මේ දවස්වල තියෙනවා ලු නේද දුමාරයක්.මොකද්ද මේ ලොස් ඇන්ජලිස් ධූමිකාව/ ප්රකාශ ධුමිකාව වගේ එකක් ද?

කොළඹ විතරක් නෙමෙයි ද තියෙන්නෙ?
කට්ටිය ගොඩක් තියනවා නුවර පැත්තටත් එනවා කියලා ඒක

Awulak naha ban ona deyak dumaraya berinam tsunami awath moko RAJAPAKSHALA raja unane