1. ow eka karanna wenawa nethnm atmosphere ekata danna wenawa
2. ignite nm wenne ne eliyata awama ekama aula CH4 GHG gas ekkak nisa environmental polution eka thama
3. true, eke aula nm gas hedena eka nethi wenawa tank ekata godak welawata aulak ne HDPE nisa![]()
ඔකට 42ක් දෙන එක පාඩුයි, IBC ටැන්ක් එකකින් හරි 500L water ටැන්ක් එකකින් හරි, 220 ලිටර් බැරල් එකකින් හරි ලෙසියෙන් හදා ගන්න පුලුවන්. රොකට් සයන්ස් නෙවෙ. බෙසික් දෙයක් තියෙන්නෙ. ගැස් ස්ටොර් කරන්න වහන වල ටියුබ් වල පුලුවන් බස් ටියුබ් එකක වගෙ.
මo එකක් හදලා තියෙන්නෙ.(hot water වලට, මාසෙට Rs 3000 වගෙ ඉතිරියක්.) පස්සෙ තෙර්ඩ් එකක් දන්නම් ඒ ගැන.
Ignite wenne na kiyanne oken Gas leak ekak unoth dangerous nadda? Oken gas hadenne Methane wageda? Gandak nadda?

ඔකට 42ක් දෙන එක පාඩුයි, IBC ටැන්ක් එකකින් හරි 500L water ටැන්ක් එකකින් හරි, 220 ලිටර් බැරල් එකකින් හරි ලෙසියෙන් හදා ගන්න පුලුවන්. රොකට් සයන්ස් නෙවෙ. බෙසික් දෙයක් තියෙන්නෙ. ගැස් ස්ටොර් කරන්න වහන වල ටියුබ් වල පුලුවන් බස් ටියුබ් එකක වගෙ.
මo එකක් හදලා තියෙන්නෙ.(hot water වලට, මාසෙට Rs 3000 වගෙ ඉතිරියක්.) පස්සෙ තෙර්ඩ් එකක් දන්නම් ඒ ගැන.

විකල්ප හොයන්නෙ නෑ කොහමත් තව කාලේකින් ලෝකෙට ගෑස්,ඛණිජ තෙල් ඉවර උනාම අපිට මේ යන විදියට හොන්දටම කෙලවෙනවා 
මේ වැගෙ නව නිපැයුම් දැන් ඉන්දලා කරොත් අනාගෙතේ ගැන බයවෙන්න දෙයක් නෑ 

long term kohoma weida danne ne neda?
anika gas hedena speed eka apita day to day athi weida?
catalyst eka kochchara kal weda karanawada?
ewata kiyak yanawada wage ewa balanna one

blue flamed green gas![]()