aththtma mekda bn rate tathwe..gya para my3 win krddi polls wla results gye kohmda

ehmda..na bn me kiriye polls wla mara lead ne bn tynne..gota ekka balddi anith unta votes na wgene bn ehma hithanna amrui e unta
ehmda..na bn me kiriye polls wla mara lead ne bn tynne..gota ekka balddi anith unta votes na wgene bn ehma hithanna amrui e unta
හේ හේ... ඔතන ඇති කම්පියුටර් ජිල්මාර්ට් එකක් නෑ බන්. මෙන්න මේකයි සීන් එක. දැන් බලපන් රටේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාද අන්තර්ජාලය use කරන්නේ? මිනිස්සු 100 කින් 30% අන්තර්ජාලය පාවිච්චි කලොත් 70% ක් පාවිච්චි කරන්නේ නෑ... අර 30% හොඳට FB / YOUTUBE බලලා රටේ ලෝකේ වෙන්නේ මොනවද හරි වැරැද්ද මොකද්ද යතාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් පිරිසක්.ඔවුන් නිතරම UPDATE වෙනවා. හොඳ අවබොධයක් ඇතුවයි ජීවත් වෙන්නේ.කොළඹ අවට මේ ප්‍රවණතාව ඉතා හොඳින් දකින්න පුළුවන්.ඉතින් මේ පවතින ක්‍රමය එක්ක 30% මෛත්‍රීට බරයි.
දැන් එතකොට ඉතුරු 70% කවුද... අන්න ඒ අතරේ බහුතරයක් ඉන්නේ ළිඳේ ඉන්න මැඩියන් හා සමානව.කැපුවත් කොළ.. නැත්නම් යුද්ධය දින්නා පාරවල් හැදෙනවා දැවැන්ත සංවර්ධනයක් වෙනවා කියන මහින්ද අනුගාමිකයෝ..... ඈත ගම් ඇතුලට වන්න මිනිස්සු මහින්දට බර ඒකයි. මහින්දට උගත් පිරිසගෙන් ඡන්ද නොලැබුනත් ගම් වල ඉන්න සාමාන්‍ය වැසියෝ කතිරේ ගහනවා.ඔන්න ඕකයි මහින්ද දිනන්න හේතුව...
ඔබගේ තේරීම අන් අයට දැකගත හැකි බව කාරුණිකව සලකන්න.

Dn da pko qyanne![]()

එලකිරි පෝල්ස් ඔක්කොම මෛත්‍රී දිනුම් 2014/2015![]()
Link tikak thiye nam dapanko 2015 poll wela
බලං ගියාම එළකිරියේ වැඩියෙන් ඉන්නේ පාවෙන චන්ද නෙ දිනන පැත්තට හෝදගෙනම යනව![]()
ඔව් සීයට හැත්තෑ අසු ගණන් වලින් මයිත්‍රී දිනුම් ඒ දවස්වලඇයි ගිය පාර මෛත්‍රීටද එළකිරියේ polls වල රැල්ල තිබ්බේ?
UNP කාරයෝ කට කතා රැල්ලක් යවනවා සජියා දිනනවා කියල සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ කියල.. මට අද දවසේ තුන් හතර දෙනෙක්ම කිව්වා ..![]()

ඔව් සීයට හැත්තෑ අසු ගණන් වලින් මයිත්‍රී දිනුම් ඒ දවස්වල


